වර්ෂ 2012 ක්වූ මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා





රඟපාමු

රඟපාමු

අලුත් පරම්පරාවකට යළිත් අත
ඔබේ රඟපෑමේ සිහිනය සැබෑ කර දීම අපගේ උත්සාහයයි

ඒ. ඒ. අචින්ත ෂෙහාන් අමරවික්‍රම
අවුරුදු 06 යි – මාලඹේ
අධ්‍යාපනය
පළමු වසරේ ඉගෙනුම ලබයි
රංගනය
වේදිකා, ටෙලි නාට්‍යය
ජී. වී. චතුර රුවංක ජයවර්ධන
අවුරුදු 20 යි – ඉඳුරුව
අධ්‍යාපනය
අ. පො. ස. උ/පෙළ හදාරයි
රංගනය – අවස්ථාවක් ලැබී නැත. වීදි නාට්‍ය කණ්ඩායමක් මෙහෙයවයි.
හංසනි උත්පලා මහවිතාන
අවුරුදු 16 යි - බෙන්තොට
අධ්‍යාපනය
උ/පෙළ හදාරන්න
බලාපොරොත්තුවෙන් සිටී.
රංගනය
පාසල් වේදිකාව.
ඩබ්ලිව්. ජී. එල්. ප්‍රියදර්ශණී කුමාරි
අවුරුදු 34 යි
ජා-ඇල
අධ්‍යාපනය
අ. පො. ස. සා/පෙළ
රංගනය
පාසල් වේදිකා නාට්‍යය
පී. වී. ශානක ඔබේද්
අවුරුදු 19 යි – හබරාදූව
අධ්‍යාපනය
අ. පො. සා. සා/පෙළ
රංගනය
අවස්ථාවක් ලැබී නැත. රංගනය හදාරා ඇත.
එස්. සගායම්
අවුරුදු 40 යි - පේරාදෙනිය
අධ්‍යාපනය
හය වෙනි ශ්‍රේණිය සමත්
රංගනය – වීදි නාට්‍ය හා ටෙලි නාට්‍යය, නැටුම් හදාරා ඇත.
දක්ෂතා - නැටුම්, ගායනය
එල්. ජී. සංජීව කුමාර ලයනල්
අවුරුදු 24 යි – මරදන්කඩවල
අධ්‍යාපනය
අ. පො. ස උ/පෙළ
රංගනය
පාසල් ළමා නාට්‍ය. සමස්ථ ලංකා කුසලාන සම්මානයක් දිනා ඇත.
ඩබ්ලිව්. ඒ. සෝමදාස කුමාරසිංහ
අවුරුදු 33 යි - ගොකරැල්ල
අධ්‍යාපනය
අ. පො. ස. සා/පෙළ
රංගනය
රංගනයට අවස්ථාවක් ලැබී නැත. රංගන කලාව හදාරා තිබේ.
ඒ. ඩී. තරංගා සමන්මලී
සමරනායක
අවුරුදු 11 යි – අගලවත්ත
අධ්‍යාපනය – හත්වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි
රංගනය
කෙටි චිත්‍රපටයක රඟපා ඇත.
 
එම්. සුවිනීතා ප්‍රනාන්දු
අවුරුදු 56 යි – මීගමුව
අධ්‍යාපනය
අ. පො. ස. සා/පෙළ
රංගනය
වේදිකාව, ටෙලි, චිත්‍රපට කිහිපයක රඟපා ඇත.
ආතර් ද සිල්වා
අවුරුදු 60 යි – මාතලේ
අධ්‍යාපනය
අ. පො. ස. සා/පෙළ
රංගනය
70 දශකයේ චිත්‍රපට හා වේදිකා නාට්‍යය.
ඩබ්ලිව්. එච්. චන්දන උදය කුමාර
අවුරුදු 21 යි – අහංගම
අධ්‍යාපනය
අ. පො. ස. උ/පෙළ
රංගනය - ටෙලි නාට්‍යය,
චිත්‍රපටවල රඟපා ඇත. නාට්‍ය හා රංග කලාව හදාරා ඇත.