වර්ෂ 2012 ක්වූ මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා





කරළිය

කරළිය

මැයි 10 වැනිදා

‘රූකඩ රාජ්ජේ’ ලුම්බිණියට. අධ්‍යක්ෂ ඩී. කුමාරගේ.

11 වැනිදා

රෝහණ බැද්දගේ ගේ ‘රාළහාමි’ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයීය රංග ශාලාවේ.

12 වැනිදා

‘මධුර ජවනිකා’ අධ්‍යක්ෂණය දයානන්ද ගුණවර්ධන.

ගිරිඋල්ල නගර ශාලාව.

ශ්‍රියන්ත මෙන්ඩිස් අධ්‍යක්ෂණය කරන ගැබ්බර මිනිසා ජාඇල රඟහලේදී.

14 වැනිදා

‘රාළහාමි’ මාතර දෙයියන්දර ජාතික පාසල් ශාලාවේ.

15 වැනිදා

සුනිල් එදිරිසිංහගේ ‘සඳකඩ පහන’ ගී ප්‍රසංගය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී

ලලිතා සරච්චන්ද්‍රගේ ‘රත්නාවලී’ නාට්‍යය මොනරාගල මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේ.

16 වැනිදා

හෙන්රි ජයසේනගේ ‘කුවේණි’ නාට්‍යය සමුද්‍ර ජීවනී කරුණානන්ද අධ්‍යක්ෂණය. කුරුණෑගල නගර ශාලාවේදී.