සිංහළ සිනමා විස්තරය

 ‘අක්කර පහ’

තිරගත වූ දිනය – 1970. 05. 09 (මෙම චිත්‍රපටය මැයි 03 වෙනි දින, ළමා රක්ෂක සංගමයට ආධාර පිණිස රීගල් සිනමා ශාලවේ මුල්වරට පෙන්වීය)

නිෂ්පාදනය - සීමාසහිත සිලෝන් තියටර්ස් වෙනුවෙන් පී. ඊ. ඊ. ඇන්තනි පිල්ලේ

අධ්‍යක්ෂණය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

කතාව - මඩවල එස්. රත්නායක (මොහුගේ එනමින් යුත් නවකතාව ඇසුරිනි) තිස්ස අබේසේකර

කැමරා අධ්‍යක්ෂණය – එම්. එස්. ආනන්දන්

සංස්කරණය - සුමිත්‍රා (පීරිස්) / එඩ්වින් ලීටන්

වේශ නිරූපණය - රෙජී සිල්වා

කලා අධ්‍යක්ෂණය - ජේ. ඒ. වින්සන්ට්

සහාය – ලයනල් සිල්වා

ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි

සහාය අධ්‍යක්ෂණය – රංජිත් පෙරේරා / උපාලි පෙරේරා / අයිවන් වීරක්කොඩි

ඇඳුම් නිර්මාණය – ඇන්ටනට් සිල්වා

සංගීත අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ඩී. අමරදේව

ගීත - මෙහි ගීත ඇතුළත් වූයේ නැත

කවි ගායනය - වෙන් වෙනවා යළි හමුවෙනවා (අමරදේව / මඩවල එස්. රත්නායක

නළු නිළියන් -

මිල්ටන් ජයවර්ධන (සේන), මාලිනී ෆොන්සේකා (කුමාරි) අනෝමා වත්තලදෙනිය (සඳවතී), ජානකී කුරුකුලසූරිය (තෙරේසා), ශිරාණි කුරුකුලසූරිය, ශාන්ති ලේඛා, රූබි ද මෙල්, ශ්‍රියාණි පෙරේරා, ගාමිණී විජේසූරිය, ඩග්ලස් රණසිංහ, බැසිල් ද සේරම්, විජේරත්න වරකාගොඩ, ලයනල් දැරණියගල, මාපා ගුණරත්න, ලාල් හේවාපතිරණ, උපාලි සේනානායක, අමරසිරි කලංසූරිය, සීතා කුමාරි, ස්ටැන්ලි ද සිල්වා


‘ආත්ම පූජා’

තිරගත වූ දිනය – 1970 මැයි 18

නිෂ්පාදනය - කේ. ගුණරත්නම්

අධ්‍යක්ෂණය – එම්. මස්තාන්, ගාමිණී ෆොන්සේකා

කතා සංකල්පය – ‘ද කොසිකන්ප්‍රදර්ස්’ ප්‍රංශ ග්‍රන්ථය ඇසුරිනි (මෙය ද කෝසිකන් බ්‍රදර්ස්’ ලෙස ඉංග්‍රිසියෙන් ද, ‘අපූර්ව සහෝදරන්ගල්’ නමින් දමිළ බසින් ද ‘නිෂාන්’ සහ ‘ගොරා ඕර් කාලා’ නමින් හින්දි බසින් ද තිරයට නැගී ඇත).

කතා පිටපත හා දෙබස් - රත්නසිරි එරත්න

කැමරා අධ්‍යක්ෂණය – ඒ. වී. ඇම්. වාසගම් / වී. වාමදේවන්

සංස්කරණය – ඩබ්. ඩී. කේ. රූබන්

සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි

ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර

ගීත ගායනය – එම්. එස්. ප්‍රනාන්දු, සුජාතා

අත්තනායක, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, එච්. ආර්. ජෝතිපාල, මෙහිදීන් බෙග්

ගීත සංඛ්‍යාව - 03

ගීත -

සඳ හිරු පායා දිලුනට ඝන අඳුරුයි (එම්. එස්. ප්‍රනාන්දු, ක්‍රිස්ටි, ජෝතිපාල)

හිම අරනේ තුරු සෙවනේ (සුජාතා අත්තනායක

රන ගිරෙන් එන සුළං (සුජාතා, මොහිදීන් බෙග්)

මසුරන් පොදියයි හසරැල් නදියයි (ජෝතිපාල)

ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලෙයි

ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස්

නළු නිළියන් -

ගාමිණී ෆොන්සේකා, ක්ලැරිස් ද සිල්වා, ඩොමී ජයවර්ධන, එච්. ඩී. කුලතුංග, සේනාධීර රූපසිංහ, නෙල්සන් කරුණාගම, ඇන්තනි සී. පෙරේරා, මනෝන් මනි, ශාන්ති ලේඛා, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, ඇල්ෆ‍්‍රඩ් එදිරිමාන්න, තලතා ගුණසේකර, රෝයි හඳපාන්ගොඩ, හර්බට් අමරවික්‍රම, දොන් සිරිසේන, ජස්ටින් පීරිස්, බී. ඇස්. පෙරේරා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ඊ. ඇම්. පී. බණ්ඩාර, පද්මා සිරිවර්ධන, ග්‍රේස් ජයමාන්න, රංජනී පෙරේරා, ප්‍රැන්සිස් ප්‍රනාන්දු


‘තෙවත’

තිරගත වූ දිනය – 1970 ජූනි 16 (මෙය ප්‍රථම වරට තිරගත කළකෙටි චිත්‍රපට තුනක එකතුවකි. ඒවා, අහළ පහළ, පික්චර් පිස්සා, ගිලිහුණු මල් නම් විය)

ඉදිරිපත් කිරීම - සිනේ ට්‍රෙඩ්ස්

නිෂ්පාදනය – එම්. රාමේස්වරම්

කතාව, දෙබස්, තිර නාටකය, අධ්‍යක්ෂණය හා

සංස්කරණය – ටයිටස් තොටවත්ත

කැමරා අධ්‍යක්ෂණය – ඒ. වී. එම්. වාසගම් (අහළ පහළ - පික්චර් පිස්සා)

සංගීත අධ්‍යක්ෂණය – ටී. ෂෙල්ටන් පෙරේරා

ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, අරිසෙන් අහුබුදු

ගීත ගායනය - අයිවෝ ඩෙනිස්, එම්. එස්. ප්‍රනාන්දු, ජේ. ඒ. මිල්ටන් පෙරේරා, සනත් නන්දසිරි

සංගීත අධ්‍යක්ෂණය - ෂෙල්ටන් පෙරේරා (අහළ පහළ හා පික්චර් පිස්සා)

කැමරා අධ්‍යක්ෂණය - සුමිත්ත අමරසිංහ (ගිලිහුන මල්)

ගීත -

නොනිදා සිටින්න මුළු රාත්‍රි කාලේ - ෂෙල්ටන් පෙරේරා (අහළ පහළ චිත්‍රපටයේ)

දැක්කම ඔක්කොම හූ කියයි - එම්. එස්. ප්‍රනාන්දු (පික්චර් පිස්සා චිත්‍රපටයේ)

ගම සතුටින් අවදි වුණා - මිල්ටන්, සනත්, අයිවෝ (පික්චර් පිස්සා චිත්‍රපටයේ)

නළු නිළියන් -

පික්චර් පිස්සා - ජෝ අබේවික්‍රම, ඩී. ආර්. නානායක්කාර, නවනන්දන විජේසිංහ, දොන් සිරිසේන, ශාන්ති ලේඛා, හියුගෝ ප්‍රනාන්දු, හර්බට් අමරවික්‍රම

අහළ පහළ - ඩී. ආර්. නානායක්කාර, ඇන්තනි සී.පෙරේරා, පර්ල් වාසුදේවි, ජෙසිකා වික්‍රමසිංහ, පද්මිනී එදිරිසූරිය, නිහාල් ජයවර්ධන, ප්‍රැන්සිස් පෙරේරා, බී. ඇස්. පෙරේරා, ගැමුණු විජේසූරිය

ගිලිහුනු මල් - අයිරාංගනී සේරසිංහ, රූබි ද මෙල්, පිටිපන සිල්වා, ධර්මදාස කුරුප්පු, ජයන්ත කුමාර ජයමාන්න


‘ගීතා’

තිරගත වූ දිනය - 1970

ඉදිරිපත් කිරීම - දේව් ෆිල්ම්ස්

නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය – ජෝ දෙව් ආනන්ද

කැමරා අධ්‍යක්ෂණය – ඒ. ටී. අරසු

තිර රචනය - ජෝ දේව් ආනන්ද

දෙබස් - ආර්. ඊ. හේමාල්

සහාය අධ්‍යක්ෂණය – රංජිත් පෙරේරා

වේශ නිරූපණය - රෙජී සිල්වා

කලා අධ්‍යක්ෂණය – ජේ. ඒ. වින්සන්ට්

සංස්කරණය – එම්. පී. රූපසේන, ආර්. ඇස්. රාජ්කුමාර්

ශබ්ද පරිපාලනය – ටී. සෝමසේකරන්

පසුබිම් සංගීතය හා සංගීතය මෙහෙයවීම – ටී. එෆ්. ලතීප්

ගීත තනු නිර්මාණය – ගලගෙදර ඇම්. ඒ. ඇම්. හක්

ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, කරුණාරත්න අබේසේකර

ගීත ගායනය - සුජාතා අත්තනායක, ඇන්ජලින් ගුණතිලක, එච්. ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු

ගීත -

පැන පැන එන සෙඳ් - සුජාතා අත්තනායක

දකින දසුනේ – එච්. ආර්. ජෝතිපාල

මිනිස්කම් – එම්. එස්. ප්‍රනාන්දු, ඇන්ජලින් ගුණතිලක

මසිත විල්තල චංචලවේ – ජෝතිපාල, සුජාතා

නළු නිළියන් -

රෝයි ද සිල්වා, ජානකී කුරුකුලසූරිය, ස්ටැන්ලි පෙරේරා, අජිත් කුමාර්, එච්. ආර්. ජෝතිපාල, ධර්ම ශ්‍රී රණතුංග, මේබල් බ්ලයිත්, රුක්මණී දේවි, අනෝමා වත්තලදෙනිය, නීටා ප්‍රනාන්දු, දොන් සිරිසේන, සීතා කුමාරි


‘පේනව නේද’

තිරගත වූ දිනය – 1970 අගේස්තු 07

නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය – විජයපාල හෙට්ටිආරච්චි

කැමරා අධ්‍යක්ෂණය - ලෙනී ද කොස්තා

කතාව හා දෙබස් - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

සහාය අධ්‍යක්ෂණය – පුණ්‍යා බුලත්සිංහල

සංස්කරණය – රාමනාදන්

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රබන්ධය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, අරිසෙන් අහුබුදු, කරුණාරත්න අබේසේකර

ගීත ගායනය – නන්දා මාලිනී, ලතා වල්පොල, සී. ටී. ප්‍රනාන්දු, එම්. එස්. ප්‍රනාන්දු, සී. ඩී. ෆොන්සේකා

ගීත සංඛ්‍යාව - 04

මිණි මිණි මිණි ගවුම - ලතා වල්පොල (කරුණාරත්න අබේසේකර)

ජීවිතේට අමිල නැවුම් – නන්දා මාලිනී (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

සුර පුර වගේ සැණකෙළියක් – එම්. එස්., සී. ටී., සී. ඩී (කරු)

පොදු එළියක් ලොව පවතිනා - නන්දා මාලිනී (අරිසෙන් අහුබුදු)

ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ

නළු නිළියන් -

ටෝනි රණසිංහ, අනුලා කරුණාතිලක, රොබින් ප්‍රනාන්දු, ඔස්වල්ඩ් ජයසිංහ, ශ්‍රියාණි අමරසේන, දොන් සිරිසේන, රූබි ද මෙල්, ලිලියන් එදිරිසිංහ, ඩී. ආර්. නානායක්කාර, හර්බට් අමරවික්‍රම, එම්. වී. බාලන්, ශාන්ති ලේඛා, ජෝසප් සෙනෙවිරත්න, රත්නා ද සිල්වා, විනී රන්වල, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, එම්. එස්. ප්‍රනාන්දු, ශ්‍යාමා ආනන්දන්, බී. ඇස්. පෙරේරා, හෙලන් කුමාරි, තලතා ගුණසේකර

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ