වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: චිත්‍රපටයකට ආරාධනා: Sarasaviya e edition - Lake House - Sri Lanka

දුවට මා නැතුවම බෑ

රංගන ශිල්පිනී නිලන්ති ඩයස්

මගේ ෂෙනායා දුවට දැන් අවුරුද්දක්. ඒ නිසා දුව සමඟම තමයි මා කාලය ගත කරන්නේ. එයාට දැන් මාව නැතුවම බැහැ. නිතරම වගේ මාව සොයනවා. ඒ නිසා තවත් ටික කාලයක් දුවත් සමඟ ඉඳලා නිර්මාණවලට දායක වෙනවා.