‘ඉත්තෑ හාදු’ කියන මගේ අලුත්ම නවකතා පොත මේ මස 28 වැනිදා ගලදාරි හෝටලයේදී එළි දැක්වීම සිදු වෙනවා. එතැනදීම මගේ බිරිය දමයන්ති විමලවීර ලියූ ‘රූ සොබා’ පොතත් එළි දැක්වීමට නියමිතයි.
මේ සියලු කටයුතු සිදුවන තෙක් ඇඟිලි ගනිමින් ඉන්න එක මගේ රාජකාරිය වෙලා.