සරසවිය: ජෝති ගී අතර: Sarasaviya e edition - Lake House - Sri Lanka
ජෝති ගී අතර
රංගන ශිල්පි රජිත හිරාන් චාමිකර
පසුගිය කාලයේදී සබඳ බබානිස් සහ ස්නේහා ටෙලි නාට්‍යවල රූගත කිරීම් යොදා ගෙන තිබුණේ.
මේ සතියේදී ඉතාලියේ ප්‍රසංග කිහිපයකටම සහභාගි වෙන්න නියමිතව තියෙනවා.
අසහාය ගායක
එච්. ආර්. ජෝතිපාල මහත්මාගේ අනුස්මරණ උළෙලත් යෙදිලා තියෙන නිසා ජෝති සැමරුම්
උත්සවත් ඒ අතර වෙනවා. මා කැමැතිම ගායකයෙක් වන එතුමාගේ ගීත ගයන්න ලැබීමත් මට ලොකු
සතුටක්.
|