|
රාම් ලීලා, රන්ජනා පරදවා ඉන්දියාවේ පාල්කේ සම්මානය තණ්හා රතී රඟා දිනාගනී
නිලේන්ද්‍ර දේශපි‍්‍රය ගේ කුලුඳුල් සිනමා නිර්මාණය තන්හා රතී රඟා නවදිල්ලියේ දාදා
සහාබ් පාල්කේ සම්මාන උළෙලේදී හොඳම සිනමා කෘතියට හිමි සම්මානය දිනා ගනියි. එය
සම්මානයට පාත්‍ර වුයේ ඉන්දියාව, ඉතාලිය, වියට්නාමය, පෝලන්තය, ආදී රටවල් ගණනාවක
සිනමාපට අබිබවා යමිනි. එම උළෙලේ සෙසු සම්මානයන් මෙසේය. හොඳම අධ්‍යක්‍ෂ – ආනන්ද් එල්. රායි (ඉන්දියාව) චිත්‍රපටය රන්ජනා. හොඳම අධ්‍යක්‍ෂ ජූරියේ විශේෂ සම්මාන - සිද්ධාර්ථ සිවා (මැලේසියාව) චිත්‍රපටය සහීර්. හොඳම කැමරාකරණය – ඒ වසන්ත් (කාෆ්රෝ කීනමාස් ඉන්දියාව) හොඳම සංස්කරණය – ඉන්නොමින් සැටාන් (ඉතාලි) හොඳම තිර රචනය - සුභාෂ් කපූර් (ජොලි එල්. එල්.බී. ඉන්දියාව) හොඳම දෘෂ්‍ය ප්‍රයෝග – රාජ්නිදි මෞරු ක්‍රිෂ්ණා(ගෝ ගෝවා ගෝල් - ඉන්දියාව) හොඳම සංගීතය - සංජය ලීලාබන්සාලි (රාම්ලීලා, ඉන්දියාව) හොඳම නළුවා - ආලෝක් චතුර්වෙදී (කාෆිරොන් කී නමාස්,ඉන්දියාව) හොඳම නිළිය –බර්තා මදන් (සර්කාබ් , ඉන්දියාව) හොඳම සහාය නළුවා - මොහාමිඩ් සිෂාන්(රාන්ජ්නා, ඉන්දියාව) හොඳම සහාය නිළිය -සුප්‍රියා පතාකි (රාම්ලීලා, ඉන්දියාව) උළෙලේ ඇගයීම් සම්මාන : ග්‍රේබියෙල් (පෝලන්තය) අධ්‍යක්ෂණය මිකොලාජ් හරිරව්ස්කිකියෝන් ඔන් ස්ප්‍රිංග් (වියට්නාමය) අධ්‍යක්ෂණය, ලෝ මා ගෝ |