|
||
භාග් මිල්කා භාග් ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය වෙයි
එහෙත් කාගේත් ආදරයට පාත්‍ර වූ කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන් ගේ නොපැමිණීම මෙවර සම්මාන
උලෙළේ අඩුවක්ව පැවතිණි. ඇඳ විවේකයෙන් සිටින ලෙසට ලද වෛද්‍ය උපදෙස් අනුව ෂාරුක්ට මෙම
අවස්ථාවට සහභාගි වන්නට අවස්ථාව නොලැබුණි. හොඳම සිනමා නිර්මාණය – භාග් මිල්කා භාග් හොඳම නළුවා - ෆර්හාන් අක්තාර් (භාග් මිල්කා භාග්) හොඳම නිළිය – දීපිකා පදුකෝන් (රාම් ලීලා) හොඳම අධ්‍යක්‍ෂ – රාකේශ් ඕම් ප්‍රකාශ් මේරා (භාග් මිල්කා භාග්) හොඳම සහාය නළුවා - නස්රුදීන් සිදිකි (ද ලන්ච් බොක්ස්) හොඳම සහාය නිළිය - සුපී‍්‍රයා පතක් කපූර් (රාම් ලීලා) හොඳම ගායකයා - අරිජිත් සිංහ් (තුම්හි හෝ - ආශික් 2) හොඳම ගායිකාව - මොනාලි තාකූර් (සාවර් ලූන් – ලුටෙරා) හොඳම සංගීත අධ්‍යක්‍ෂ – අන්කිට් තිවාරි, මිථුන් සග ජීත් ගංගුලි (ආශික් – 2)
හොඳම නවක නළුවා - ධනුෂ් (රන්ජානා) හොඳම නවක නිළිය – බානි කපූර් (ශුද් දේසී රොමෑන්ස්) හොඳම නවක අධ්‍යක්‍ෂ – රතේෂ් බාත්‍රා (ද ලන්ච් බොක්ස්) විචාරක අගැයුමට පාත්‍ර වූ චිත්‍රපටය – ද ලන්ච් බොක්ස් යාවජීව සම්මානය – තනුජා ආර්. ඩී. බර්මන් සම්මානය - සිද්ධාර්ත් මාධවන් සෝනි ට්‍රෙන්ඩ් සම්මානය - චෙන්නායි එක්ස්ප්‍රස්
|
||