තිලක කුඩාහෙට්ටිගේ රචිත ‘අරහත් මඟ අරහත් ඵල’ 30 දා දොරට වඩී
තිලක කුඩාහෙට්ටිගේ රචිත
‘අරහත් මඟ අරහත් ඵල’
30 දා දොරට වඩී

‘අකාල මේඝය’, ‘දුර්ග තරණය’ ආදී කෘති රචනා කළ ප්‍රවීණ ලේඛක තිලක කුඩාහෙට්ටිගේ ‘අරහත්
මඟ අරහත් ඵල’ නම් නවතම ග්‍රන්ථය දෙසැම්බර් මස 03 වැනිදා මරදාන දයාවංශ ජයකොඩි සහ
සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී එළි දකී.
අයදුම්පත් කැඳවයි
රූපවාහිකරණය පිළිබඳ ජාතික පුහුණු ආයතනය (NITT) මෙහෙයවන රූපවාහිනි ඩිප්ලෝමා පාඨමාලාව
සඳහා අයදුම්පත් මේ දිනවල කැඳවේ.
මෙම පාඨමාලාව ලබන ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට නියමිත අතර රූපවාහිනී සහ ගුවන්විදුලි
ප්‍රවෘත්ති නිවේදනය, කටහඬ අභ්‍යාස, පිටපත් රචනය, කැමරාකරණය, ආලෝකකරණය, සංස්කරණය,
ශබ්ද පටිගත කිරීම, අංග රචනය, රූපවාහිනී පසුතල නිර්මාණය සහ වැඩසටහන් අධ්‍යක්ෂණය මෙයට
ඇතුළත් වේ.
|