|
|
බලනවා නම් චිත්‍රපට
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.
‘ඔලිම්පස් හෑස් ෆෝලන්’ හොලිවුඩ් ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක්. ඇන්ටනි ෆි්‍යුකා විසින් අධ්‍යක්‍ෂණය කළ මෙම චිත්‍රපටය මිනිත්තු 120 ක ධාවන කාලයකින් යුක්ත වේ. ජෙරාඩ් බට්ලර්, ආරන් එක්හාර්ට්, මෝගන් ෆී‍්‍රමන්, රික් යුනේ, ඩිලන් මැක්ඩ්‍රෙමෝට්, ෆයිනලේ ජැකොබිසෙන්, ඇන්ජෙලා බැසෙටි, ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.
‘42’ ඇමෙරිකානු බේස් බෝල් ක්‍රීඩක ජැකී රොබින්සන් ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මානය කළ මෙහි චැඩ්වික් බොස්ටෙන්, හැරිසන් ෆෝර්ඩ්, නිකොලේබිහාරි, ක්‍රිස්ටෝපර් මෙලෝනි, රයන් ටෙරිමෑන්, ලුකාස් බ්ලැක්, ඇන්ඩ්‍රේ හෝලන්ඩ් ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘42’ මිනිත්තු 128 ක ධාවන කාලයකින් යුතු වේ.
‘දි ඉන්ක්‍රෙඩිබල් බර්ට් වොන්ඩර්ස්ටෝන්’ හාස්‍යමය හොලිවුඩ් චිත්‍රපටයක්. ඩොන් ස්කාර්ඩිනෝ අධ්‍යක්‍ෂණය කළ මෙහි ස්ටීව් කැරෙල්, ස්ටීව් බසෙක්මි, මේසන් කුක්, ඔලිවියා විල්ඩි, ජිමි කැරේ, ජේම්ස් ගැන්ඩොල්ෆ්නි, ඇලන් ආකින්, ජේ මෝර් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.
චාන් වෘක් පාර්ක් අධ්‍යක්‍ෂණය කළ ‘ස්ට්‍රෝකර්’ අද්භූත සිදුවීම් පෙළක් රැගත් ත්‍රාසජනක චිත්‍රපටයක්. ම ියා වොසිකොස්කා, නිකොලෙ කිඩ්මෑන්, මැතිව් ගුඩ්ස්, ඩේවිඩ් ඇල්ෆඩ්, පෙග් ඇලන්, ලෝරෙන් ඊ රෝමෑන්, ලුකාස් ටිල් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘ස්ටේරීකර්’ මිනිත්තු 99 ක ධාවන කාලයකින් යුතු වේ.
‘ක්නයිෆ් ෆයිට්’ දේශපාලනමය කතා පුවතක් රැගත් ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටයක්. බිල් ගුටෙන්බර්ග් අධ්‍යක්‍ෂණය කළ මෙහි රොබ් ලෝවේ, කැරී ඈන් මෝස්, ජැමි චන්ග්, රිචඩ් සැචිෆ්, එරික් මැක්රොමැක්ට්, ජුලියා බොවෙන්, ජෙනිෆර් ටොරිසන්, අමන්ඩා කීව් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.
‘එස්කේප් ෆේරාම් ප්ලැනට් අර්ත්’ කැනඩාවේ නිෂ්පාදිත ත්‍රිමාණ පරිගණක සජීවීකරණ පවුලේ චිත්‍රපටයක්. කාල් බෘන්කර් විසින් අධ්‍යක්‍ෂණය කළ මෙය මිනිත්තු 89 ක ධාවන කාලයකින් යුක්ත වේ. බ්‍රෙන්ඩන් ෆේසර්, සාරා ජෙසිකා පාකර්, රොබ් කෝඩ්ඩ්‍රි, විලියම් ෂැට්නර්, ක්‍රෙග් රොබින්සන්, ජෙසිකා ඇල්බා, ජෝර්ජ් ලෝජෙස් ඇතුළු පිරිසක් මෙහි හඬ දායකත්වය ලබා දෙති.
‘නෝටන්කී සාලා’ ආදරය, හාස්‍යය රැගත් හින්දි චිත්‍රපටයක්. රෝගන් සිපී අධ්‍යක්‍ෂණය කළ මෙහි අයුෂ්මාන් කුරානා, පූජා සාල්වි, කුනාල් රෝයි කනූර්, එව්ලින් ෂර්මා, ගේලන් මන්ඩෝකා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන අතර අභිෂේක් බච්චන් විශේෂ දර්ශනයක් සඳහා සහභාගි වේ.
Jayantabhai ki luv Story
|



Olymus
Has Fallen
42
The
Incredible Burt Wonderstone
Stoker
Knife
Fight
Escape
From Planet Earth
Nautanki
Saala
‘ජයන්තාබායි කි ලව් ස්ටෝරි’ අපරාධයක කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයක්. විවේක්
ඔබ්රොයි, නේහා ෂර්මා, නසාර්, රාජ් සිං, අතිෆ් අස්ලම්, රංගනයෙන් දායකවන මෙහි
අධ්‍යක්‍ෂණය විනිල් මාකන් විසිනි.