|
මැයි 24 වැනිදා * මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘මහාසාර’ මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයේදී. * රෝහණ බැද්දගේ ගේ ‘රාළහාමි’ මීගලෑව ජාතික පාසල් රංග ශාලාවේ. 25 වැනිදා * ජාලිය රාජපක්ෂගේ ‘සොකරි’ මතුගම ශ්‍රවණාගාරයේදී. * මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මඟුල් පරස්තාව සමඟ ඒකට මට හිනා හිනා’ දෙණියාය මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේ. 26 වැනිදා * ප්‍රේමරත්න රූපසිංහගේ ‘පංචශීලය’ හිඟුරක්ගොඩ රජරට මහ විදුහලේ මෙත්සිරිපාය රංග ශාලාවේ. * ඩී. කුමාරගේ ‘රූකඩ රාජ්ජේ’ බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේ. * මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ කුරුණෑගල නගර ශාලාවේ. * නාමෙල් වීරමුණිගේ ‘හෙයියන් මාරුව’ සමඟින් ‘කන්දොස්කිරියාව’ වාරියපොළ ප්‍රජා ශාලාවේ. 27 වැනිදා * අනුර චන්ද්‍රසිරිගේ ‘දෙයියෝ සාක්කි’ නාරම්මල නගර ශාලාවේ. 29 වැනිදා * දයානන්ද ගුණවර්ධනගේ’ නරිබෑනා සමඟ ජසයා සහ ලෙන්චිනා’ මරදාන ටවර් රඟහලේ. * සාම්ප්‍රදායික අම්බලන්ගොඩ ‘කෝලම්’ නාටකය අවිස්සාවෙල්ල නගර ශාලාවේ.
30 වැනිදා * ලලිතා සරච්චන්ද්‍රගේ ‘රත්නාවලී’ පානදුර නගර ශාලාවේ. |