සළ රූ ගී සර

බිනරමලී

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල්මද බිසවුනි කොහෙදෝ යන්නේ
නීල වරල පිට මැදට හෙලන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ

මල් මද බිසවුන් සැතපෙන සඳ ඇගෙ
ආදර මල් යහනේ
රකුසකු ඇවිදින් රුදුරු වෙසක් ගෙන
නුරා හැඟුම් පෑවේ

කුමරු සිටිද්දී මලට මුවා වී
කුමටද වෙහෙසෙන්නේ
බඹරු ඇවිල්ලා කපුරු මලේ ඇති
සුවඳට වැනසෙන්නේ

අධ්‍යක්ෂණය - මුදලිනායක සෝමරත්න
පද රචනය – ධර්මසිරි ගමගේ
සංගීතය - සෝමදාස ඇල්විටිගල
ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා ඇතුළු පිරිස

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු