වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය -83

සෙලීනාගේ වලව්ව

තිරගත වූ දිනය – 1978 ජුනි 09

ඉදිරිපත් කිරීම – ‘වාසල සිනෙරු’

නිෂ්පාදනය – ඩබ්ලිව්. එස්. පෙරේරා,

පී. එල්. දයාරත්න, කේ. පී. එස්. ජයවර්ධන

අධ්‍යක්‍ෂණය – පතිරාජ එල්. එස්. දයානන්ද

කැමරා අධ්‍යක්‍ෂණය – එච්. ඒ. ප්‍රේමසිරිකතාව, තිර රචනය, දෙබස් සහ සහාය

අධ්‍යක්‍ෂණය - ආරියරත්න විතාන

සංස්කරණය – ජී. ඩී. කිංස්ලි පෙරේරා,අශෝක නිශ්ශංක

වේශ නිරූපණය – එස්. පී කොස්තා

කලා අධ්‍යක්‍ෂණය සහ නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

සටන් අධ්‍යක්‍ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු

නිෂ්පාදන කෘත්‍යාධිකාරීවරු - ලලිත් තිලකසිරි, ලාල් හේමසිරි

නිෂ්පාදන සැලසුම් – දීපාල් ප්‍රනාන්දු

සැකසුම – විජය චිත්‍රාගාරය – කඳාන

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්

රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු

සංගීත අධ්‍යක්‍ෂණය - සරත් බාලසූරිය

ගීත ප්‍රබන්ධය – කරුණාරත්න ඩී. පිලිප්, උපාලි ධනවලවිතාන, චන්ද්‍රරත්න මාපිටිගම

ගීත සංඛ්‍යාව - 04

ගීත –

මුඩුක්කුවේ ජුලියට් කුමාරි – ප්‍රියා සූරියසේන, ලක්‍ෂමන් විජේසේකර

මෙම ගිම්හාන ගී‍්‍රෂ්මවූ කාලේ - ජේ. ඒ. මිල්ටන් පෙරේරා, ලක්‍ෂමන් විජේසේකර

සම්පත් පිරී තියේ - ඩබ්ලිව්. ඩී. අමරදේව

පෙන පිඩු නංවන ගංගාවෝ -

ඩබ්ලිව්. ප්‍රේමරත්න, ශ්‍රීමතී තිලකරත්න

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන

නළු නිළියන් – විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, සිරිල් වික්‍රමගේ, ජෝ අබේවික්‍රම, ශි‍්‍රයානි අමරසේන, චන්ද්‍රා කළුආරච්චි, සොමී රත්නායක, දයා අල්විස්, යූ. ආරියවිමල්, ප්‍රේමසිරි කල්පගේ, සෝමසිරි දෙහිපිටිය, අශෝක හේවාවිතාරණ, දෙනවක හාමිනේ, ජයසේකර අෆොන්සු, ශ්‍රියානි ෆොන්සේකා, බන්දුල විතානගේ,, ප්‍රසන්න ෆොන්සේකා, රංජිත් සුරංග, සිසිර කුමාරතුංග, මර්වින් ජයතුංග, කීර්ති හේවාවසම්, විල්සන් කරුණාරත්න, දයානන්ද ජයවර්ධන, හර්බට් කහවිට, ගාමිණී රත්නායක, ගාමිණී ගනේගොඩ, රාජා සුමනපාල, ඩේෂන් අමරසිංහ, නිහාල් සිල්වා, චන්ද්‍රසිරි කොඩිතුවක්කු, ප්‍රැන්සිස් වන්නිආරච්චි, රුවන් සිල්වා, එච්. එස්. ප්‍රේමේන්ද්‍ර.

ප්‍රදර්ශනය - සැවොයි, ලිඩෝ, ක්‍රවුන්, විජිත – රත්මලාන ඇතුළු 4 වන මණ්ඩලයේ සිනමාශාලා 17 කදී

රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ තිර නාටක බැංකු වෙන් අලෙවි කරන ලද මුල්ම තිරනාටකයයි

ප්‍රදර්ශන කාලය – ක්‍රවුන් දින 34, ලිඩෝ දින 54 ක් වශයෙන් තිරගත විය

මංගල දර්ශනය - මෙහි මංගල දර්ශනය 1978 ජුනි 08 සවස 6.30 ට සැවොයි සිනමා ශාලාවේදී පැවැත්විණ.


සාරා

තිරගත වූ දිනය – 1978 ජුනි 23

ඉදිරිපත් කිරීම – එස්. එස්. ටී. චිත්‍රපට

නිෂ්පාදනය – එම්. එච්. ඕමාර්

සම තිර රචනය සහ අධ්‍යක්‍ෂණය – ටී. අර්ජුන

කතාව, තිර රචනය සහ දෙබස් - අමරසෝම සමරක්කොඩි

සහාය අධ්‍යක්‍ෂණය – අයි. එන්. හේවාවසම්

කැමරා අධ්‍යක්‍ෂණය - සුමිත්ත අමරසිංහ

සංස්කරණය – එල්මෝ හැලිඩේ

වේශ නිරූපණය - රොහාන් මුදන්නායක

කලා අධ්‍යක්‍ෂණය – එස්. එච්. සරත්

නැටුම් අධ්‍යක්‍ෂණය - සිරිල් අමරසිංහ

සැකසුම – ලංකා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය

ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි

රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු

නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

සංගීත අධ්‍යක්‍ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත –

ඉරුරැස් දෝරක් පායාපන්නේ – ටී. එම්. ජයරත්න (අජන්තා රණසිංහ)

මලක් උපන්නයි රොන් රස - ලතා වල්පොල (අජන්තා රණසිංහ)

ටිකිරි මුහුණේ සිරිය හංගා - ලතා වල්පොල (ධර්මසිරි ගමගේ )

සුදු රෝස මලින් හද – ලතා, ධර්මදාස වල්පොල (අජන්තා රණසිංහ)

කී දෙනෙක් අවදියෙන්දෝ - එම්. එස්. ප්‍රනාන්දු (ධර්මසිරි ගමගේ )

තුන්යමේ රෑ – ඉන්ද්‍රාණි පෙරේරා (ඔගස්ටස් විනයාගරත්නම්)

හුරතලේට ගෙදර හිටිය පූසා - එම්. එස්. ප්‍රනාන්දු (අමරසෝම සමරක්කොඩි)

ගීත පොත් – ආනන්ද පොත්හල – මරදාන, ශාන්ති පොත්හල - මරදාන

නළු නිළියන් – ගීතා කුමාරසිංහ (සාරා) ටෝනි රණසිංහ (පාල) ජෝ. අබේවික්‍රම (ගජනායක) ෆර්ල් වාසුදේවි (පෙරේරා නෝනා) එඩී. ජයමාන්න (චාලි) ඩී. ආර්. නානායක්කාර, ජයසේකර අෆොන්සු, අමරසෝම සමරක්කොඩි, බන්දු මුණසිංහ, ජී. වී. වික්‍රමසිංහ, දොන් සිරිසේන, විමල් කුමාර් ද කොස්තා, මියුරි සමරසිංහ, රෙක්ස් කොඩිප්පිලි, බී. ඇස්. පෙරේරා, ඇග්නස් සිරිසේන, චන්ද්‍රා කළුආරච්චි, නීලවතුර විජේවර්ධන, ලින්ටන් සේමගේ, එම්. එස්. ප්‍රනාන්දු, විනිතා නන්දනී, සුවිනීතා වීරසිංහ

ප්‍රදර්ශනය - සෙයින්ස්තාන්, සැපයර්, එමෙස් - මොරටුව ඇතුළු දෙවන ප්‍රදර්ශක මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී .

ප්‍රදර්ශන කාලය - සෙයින්ස්තාන් දින 41, සැපයර් දින 42, ගාමිණී දින 48 ක් වශයෙන් පෙන්වන ලදී

විශේෂතා - වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් ලෙස නම් කෙරිණ.


කුණ්ඩල කේශී

තිරගත වූ දිනය – 1978 ජූලි 21

ඉදිරිපත් කිරීම – එන්. සී. චිත්‍රපට

නිෂ්පාදනය – නිමලරත්න පල්ලෙවත්ත

අධ්‍යක්‍ෂණය, කතාව සහ තිර නාටකය –විමලනාත් දිසානායක

දෙබස් රචනය – ඒ. ජේ. සොයිසා

කැමරා අධ්‍යක්‍ෂණය – තිමති වීරරත්න

වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු, රෙජී සිල්වා සහාය නිමල් රාජපක්‍ෂ

කලා අධ්‍යක්‍ෂණය – ලයනල් සිල්වා

සංස්කරණය – කාලිංග ද සිල්වා

නැටුම් – චන්ද්‍රකලා

සැකසුම – ලංකා චිත්‍රාගාරය

ශබ්ද පරිපාලනය – එම්. එස්. අලිමාන්

රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්

ගීත පටිගත කිරීම – නිමල් වීරක්කොඩි

සංගීත අධ්‍යක්‍ෂණය - සරත් බාලසූරිය

ගීත

චංචල නුවන් රටාවේ – එච්. ආර්. ජෝතිපාල, ජේ. ඒ. මිල්ටන් පෙරේරා (දෙල්තොට චන්ද්‍රපාල)

රෑ සීතලේ මල් හී වැදී - ඇන්ජලින් ගුණතිලක (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

කෝමල ප්‍රිය අම්බිකා - හරූන්කුමාර් ලන්ත්‍රා,ලතා වල්පොල (කරුණාරත්න අබේසේකර)

පා යුග නැටවේ – ඉන්ද්‍රාණි පෙරේරා (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

සඳ මැලවී ගිලෙද්දෙන් – එම්. එස්. ප්‍රනාන්දු (කරුණාරත්න අබේසේකර)

ආදර පවනේ ජීවන ගමනේ - මොහිදීන් බෙග් (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

පැතුම් ආශා විනාශ වුණා - ලතා වල්පොල(කරුණාරත්න අබේසේකර)

ගීත පොත් - ශාන්ති පොත්හල , ආනන්ද පොත්හල - මරදාන

නළු නිළියන් –

මාලිනී ෆොන්සේකා, විජය කුමාරණතුංග, රුක්මණී දේවී, එඩී. ජූනියර්, බී. ඇස්. පෙරේරා, එම්. එස්. ප්‍රනාන්දු, ලිලියන් එදිරිසිංහ, සරණපාල සූරියආරචිිචි, පූජිත මෙන්ඩිස්, ෆර්ල් වාසුදේවි, පියදාස විජේකෝන්, එම්. වී බාලන්, ගුණපාල වීරසේකර, සුමනා ගෝමස්, කීර්ති රංජිත්

ප්‍රදර්ශනය – ලිබර්ටි, අශෝකා, රොක්සි ඇතුළු 3 වැනි මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී.


ටිකිරා

තිරගත වූ දිනය - 1978 අගෝස්තු 08

ඉදිරිපත් කිරිම - සෙවන් ආට්ස් චිත්‍රපට

නිෂ්පාදනය සහ කතාව - බැප්ටිස්ට් ප්‍රනාන්දු

අධ්‍යක්‍ෂණය - ෂර්ලි පී. විජේරත්න

දෙබස් සහ තිර රචනය - ශ්‍රී නිහාල් ජයසිංහ

සහාය අධ්‍යක්‍ෂණය – ආනන්ද ෆොන්සේකා, බැප්ටිස්ට් ප්‍රනාන්දු

සංස්කරණය – බර්නාඩ් රෙජිනෝල්ඩ්

සහාය සංස්කරණය – චන්ද්‍රසේන රූබසිංහ

වේශ නිරූපණය - කේ. සුබ්බයියා

සහාය – ඇන්ඩෲ ප්‍රනාන්දු

නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

කැමරා අධ්‍යක්‍ෂණය – එන්. සෙල්ලදොරේ

කැමරා සහාය – ජී. ඒ. ජී පෙරේරා, ඇන්ටනි සිල්වා, කැනී ප්‍රනාන්දු

නැටුම් අධ්‍යක්‍ෂණය – උපාලි මෙත්තානන්ද, දේවී පරමානන්ද්

ඇඳුම් සහ ආභරණ - තෙරෙස් ප්‍රනාන්දු

කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා

සැකසුම – විජය චිත්‍රාගාරය – කඳාන

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ බාලසිංහම්

ශබ්දාගාර සහාය – පී. දයානේෂින්,

එච්. රාමචන්ද්‍රන්, එච්. එම්. ප්‍රේමදාස, ශ්‍රී ලාල් වීරසිංහ, ආනන්ද අමරසිංහ, ඇලෝසියස් රුද්‍රිගු

රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු (බී. එස්. සී.)

නිශ්චල ඡායාරූප - මොහොමඩ් අලි, මොහොමඩ් රාම්ස්

නිෂ්පාදන කළමනාකරණය – විමල් ගමගේ, ඩී. ඩී. ඇඩ්මන්

සංගීත අධ්‍යක්‍ෂණය – එම්. කේ. රොක්සාමි

ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, උපාලි ධනවලවිතාන, ධර්මසිරි ගමගේ

ගීත -

ළෙඳ් ළඳේ ළඳේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

ඔබ දැකලා දැන් මා ආවේ – එච්. ආර්. ජෝතිපාල

එතෙරින් මෙතෙරට – එච්. ආර්. ජෝතිපාල

මා ජීවිතේ දී දුටුවේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

ඔබේ මන මන්දිරේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

හරි ලස්සන කඳුරට දැන් – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

පෑදී සුව සාමේ – ලතා වල්පොල

ගීත පොත් - ශාන්ති පොත්හල, ආනන්ද පොත්හල

ගීත තැටි - සිල්වලයින්

නළු නිළියන් – බැප්ටිස්ට් ප්‍රනාන්දු (ආනන්ද, ටිකිරා) ජෙනිටා සමරවීර (රං මැණිකා) මානෙල් වානගුරු (ගීතා) රෙක්ස් කොඩිප්පිලි (ලයනල්) ශාන්ති ලේඛා (ඩේසි සමරසේකර) අරුණ ශාන්ති (එඩී. සමරසේකර) පියදාස විජේකෝන් (සෝමේ) දොන් සිරිසේන (ධර්මේ) බී. ඇස්. පෙරේරා (මහත්තයා) බන්දු මුණසිංහ (බන්දු) බොනිපස් ප්‍රනාන්දු (පොලිස් පරීක්‍ෂක) ශි‍්‍රයානි ෆොන්සේකා (ශි‍්‍රයානි) ජයසෝම අබේසිංහ, සුනිල් සෝම පීරිස්, රිචාඩ් වීරක්කොඩි, සරත් සිල්වා, නොබට් සිල්වා, ගුණපාල, ආනන්ද එච්. ප්‍රියංකර, ගුණවතී පතිරණ, පූජිත මෙන්ඩිස්, උපාලි මෙත්තානන්ද, එඩී. අමරසිංහ, ආනන්ද ෆොන්සේකා

ප්‍රදර්ශනය - සැවොයි, ලිඩෝ, සෙයින්ස්තාන්,

විජිත – රත්මලාන අතුළු හතරවන මණ්ඩලයේ ප්‍රදර්ශන ශාලා 17 කදී

ප්‍රදර්ශන කාලය – ආරම්භක සිනමාශාලා නවයක දින 50 සම්පූර්ණ වූ අතර ලිඩෝ හා සෙයින්ස්තාන් හි දින 102 ක් වශයෙන් තිරගත විය.