සරසවිය: නවක ඔබට: Sarasaviya e edition - Lake House - Sri Lanka
නවක ඔබට

අකිල සඳකැළුම් කියන්නේ නව පරපුර් රංගන ශිල්පියෙක්. ඔහු තිර රචකයකු ද වනවා. අකිල මේ
වන විට නිර්මාණකරුවකු ලෙසින් කලඑළියට ඇවිත්. චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසිලා කියලත්
ආරං චියි. ඔහුගේ නිර්මාණ සඳහා ආධුනිකයින්ටත් අවස්ථාව තියෙනවලු. ඉරිදා දිනවල බොරැල්ලේ
පිහිටි ශ්‍රී රාහුල ආයතනට ගියොත් අකිලගේ නිර්මාණවටල නවක ඔබට එකතු විය හැකියි.
|