කලා ලොවේ මංගල්‍යයක්
කලා ලොවේ
මංගල්‍යයක්
ටෙලි නාට්‍ය නිෂ්පාදක අමරසේන වඩුගේ ගේ පුතණුවන් වන ලක්මාල් වඩුගේ ගේ විවාහ මංගල
උත්සවය පසුගියදා පැවැත්විණි. ඔහුගේ අත ගත් මනාලිය වූයේ යෙනූෂා දිල්රෝනි වේ.
ඡායාරූප - තිලක් පෙරේරා

අනුර බණ්ඩාර රාජගුරු, නන්දා මාලිනී, වසන්ත කුමාරසිරි, බුද්ධි ගලප්පත්ති,
නාලන් මෙන්ඩිස් ඇතුළු පිරිවර

අමරසේන වඩුගේ, මනාල යුවළ සමඟින් බුද්ධි, මනෝරත්න

එඩ්වඩ් ජයකොඩි සභාව රස ගන්වමින්

ජානක වික්‍රමසිංහත් මඟුලට ඇවිත්

ජනක් ප්‍රේමලාල්, ගාමිණී හෙට්ටිආරච්චි, කුමාර වඳුරැස්ස, වඩුගේ සහ මනාල යුවළ
|