වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල චිත්‍රපට නාමාවලිය

සිංහල චිත්‍රපට නාමාවලිය

හිම තාරකා

තිරගත වූ දිනය - 2017 ජූනි 16 ඉදිරිපත් කිරීම - ආර්. ඩබ්ලිව්. ප්‍රඩක්ෂන් නිෂ්පාදනය - රොඩ්නි විදාන පතිරණ, කාන්ති අලහකෝන් කතාව, තිර රචනය - මාලන් විදානපතිරණ අධ්‍යක්ෂණය හා ගීත රචනය - රොඩ්නි විදානපතිරණ කැමරා අධ්‍යක්ෂණය - කිත්සිරි හේමගේ, රංග කාරියවසම් සංස්කරණය - ගයන්ත සම්පත්, මහේන්ද්‍ර සේනාරත්න අංග රචනය - නාරද තොටගමුව කලා අධ්‍යක්ෂණය - රංජිත් රණසිංහ චිත්‍රාගාරය - මූවී ලැබ් - මුම්බායි - ඉන්දියාව නිෂ්පාදන කළමනාකරණය - අශෝක අලහකෝන්, නිහාල් සිරිවර්ධන නාමාවලිය - මහේන්ද්‍ර සේනාරත්න සංගීත අධ්‍යක්ෂණය - නිමල් ගුණසේකර, මනෝජ් පීරිස් ගීත ගායනය - ගිහාන් ගොඩකන්ද, ජයනි වෙල්ලාරච්චි ගීතය - සීතලේ වළාකුලේ රංගන ශිල්පීන් - විමල් අලහකෝන්, ජගත් චමිල, අමරසිරි කලන්සූරිය, මොරින් චාරුණි, ජයන්ත බොපේ ආරච්චි, නදී චන්ද්‍රසේකර, මානලේ වානගුරු, වසන්ති ගුණරත්න, මියුරි සමරසිංහ, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, නිලන්ති ගුණවර්ධන

ප්‍රදර්ශන මණ්ඩලය - රිද්මා විශේෂ - ආරම්භක ප්‍රදර්ශනය එක් සිනමා ශාලාවක පමණි

චිත්‍රා - කළුතර

ධර්ම යුද්ධය

තිරගත වූ දිනය - 2017 ජූලි 14 ඉදිරිපත් කිරීම - එම් එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනය - සීමාසහිත එම්. ටී. වී. පුද්ගලික සමාගම කතාව - ජපන් ජාතික කෙයි ගෝහිගා ශිනෝ ගේ 'යොගිජා එක්ස් නෝ කෙන්ෂින්' කෘතියේ ඉංග්‍රීසි පර්වර්තනය වූ 'ද ඩිවෝෂන් ඔෆ් සස්පෙන්ට් එක්ස්' ඇසුරිනි කතා රචනය - ජිතු ජෝශෆ් දෙබස් - ප්‍රගීත් එස්. රත්නායක අධ්‍යක්ෂණය - වෙයාර් රවි - සම අධ්‍යක්ෂණය - ගිහාන් රංග බණ්ඩාර සහය අධ්‍යක්ෂණය - හිරුමලී කන්‍යාපති, දේවිකා කුමාරි, ඉෂාර ධනසේකර කැමරා අධ්‍යක්ෂණය - ශන්මුගම් සරවන්, එස්. බාලසුබමනියම් කැමරා සහය - ඩී. විශ්වනාත්, මොහොමඩ් මුජාහිඩ්, රංගන ප්‍රසාද් ගුණතිලක, දෙස්මික වික්‍රමසිංහ, චමල් වික්‍රමසිංහ

ජිමි ජිප් කැමරාකරණය - එරන්ද වර්ණසූරිය

ආලෝකකරණය - ජේ. සුන්දර්, ධම්මික රාජපක්ෂ, ලලිත් පත්මසිරි, සුසන්ත රත්නායක, ඩිල්ෂාන් බුත්පිටිය, අමිල මාලිංග සංස්කරණය - එස්. බී. රාජා සේතුපති සංස්කරණ සහාය - සාරතී, ජයබාලන්, රාගුල්, කේ. සේවිය අංග රචනය - ප්‍රියන්ත එස්. වන්නිනායක සහාය - ශලින් සිසිර කුමාර කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම සහාය - ලෙස්ලි විමල් වීරවංශ, ධනුක චතුරංග ශබ්ද පරිපාලනය - ඒ. එස්. ලක්ෂ්මී නාරායන්, ටී. රමේෂ් තාක්ෂණික හඬ කැවීම් - අරුණ ප්‍රයන්ත කළුආරච්චි සහය - පුබුදු ධනංජය ශබ්ද දෘශ්‍ය පටිගත කිරීම - ආර්. රවිවරන් - ට්‍රිනිටි ඩිජි ලැබ්ස් (පුද්) සමාගම විශේෂ ප්‍රයෝග - ආරියරත්න පෙරේරා, දර්ශන පුෂ්පකුමාර, නිලන්ත, රුක්ශාන්

ශබ්ද පටිගත කිරීම - අසංක නයන ශ්‍රී පසුතල නිර්මාණ සහය - ටි. එස්. ගනේගොඩ, ගයාන් ප්‍රදීප්, නාලක ප්‍රසන්න ඩී. අයි. වර්ණ සංයෝජනය - නන්දන කුමාර ච් ධ් ඹ්ඪදඥ ර්‍ථපධඤභජඥප - චන්ද්‍රකාන්ත් පී. ටී. ඇඳුම් නිර්මාණය - ශර්මිලා ෆෙන්සේකා සහය - පී. කේ. චන්ද්‍රවතී කොණ්ඩා නිර්මාණය - පිසාර විදානගමගේ මාධ්‍ය රූප - සිසිල් රත්නායක, ඖෂධ වීරවර්ධන, ශිවන්ත වීරවංශ හඬ කැවීම් මැදිරිය - එම්. ටී. වී. කොළඹ

නිෂ්පාදන කළමනාකරණය - සුරේන් චන්ද්‍ර සහය - දමිත් රුක්ශාන් නිර්මාණශීලී විධායක නිෂ්පාදනය - කේ. එස්. චමන්ත්රාජ් නිශ්චල ඡායාරූප - ධම්මික පතිරණ නාමාවලිය - ශිවන්ත විරසිංහ, බිනුක උබේසිරි, නිරෝශන් ගමගේ පසුබිම් සංගීතය - ගිබ්රාන් පසුබිම් ගීත සංගීතය - සචිත් පිරිස් ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න

ගීත හා ගායන ශිල්පීන් නීල ආකාසේ - මීනා ප්‍රසාදිනි, රූනී අමතර සහාය - තිනේෂ් කනගරාජ්, රංග ධම්මික, ධනුෂ්ක අතිරේක ශිල්පීන් සැපයීම - කමල් පී. අලහකෝන් ගිනුම්කරණය - එම්. මුසම්මිල්, සඳුන් ඉන්දික නිශ්ශංක බණ්ඩාර, පුබුදු අතුකෝරාල, දේවානන්ද ගුණතිලක, චරිත් ශිවන්ත, තුසිත සුදසිංහ ග්‍රිප් - මලිත් එරංග, සනත් කුමාර, මහේෂ් තිලකරත්න විදුලිජනක යන්ත්‍ර ක්‍රියාකරු - නදීෂ රොෂාන්, කාරි රිගින් - සරත් ප්‍රියන්ත

කෘත්‍රිම වැසි - ගාමිණි, උපුල්, ජනක, ප්‍රසාද්, ෆොලි, නු ජගදීෂ්, බැකප් - රසික නිරෝෂන් ජිමි ජිප් මෙහෙයවිම - චාමර නිලූප සහාය - ජයන්ත හෙලිකෑම් මෙහෙයවීම - එන්. ගන්ධිබන්

රඟපෑ නළු නිළියන් - ජැක්සන් ඇන්තනි (හරිශ්චන්ද්‍ර), දිල්හානි ඒකනායක (රාණි), තිසුරු යුවනිකා (අචිනි), විනුමි වන්සදි (සචිනි), ඩග්ලස් රණසිංහ (උපාලි), කුසුම් රේණු (විශාකා), ධනුක ඩිල්ශාන් (ශේන්), කුමාර තිරිමාදුර (විමල්), රොෂාන් පිලපිටිය (පොලිස් ස්ථානාධිපති රවි), ආනන්ද අතුකෝරාල (සාජන්ට් ජිනදාස), වසන්ත කුමාරසිරි (රාණිගේ පියා), අවන්ති අපොන්සු (රාණිගේ මව), තරංග බංඩාර (රාණිගේ සහෝදරයා), ආරියසේන ගමගේ (මුදලාලි), මහින්ද ජිනසේන (කොන්ත්‍රාත්කරු), සෝමසිරි කොළඹගේ (සිරිපාල), නිරුක්ෂන් ඒකනායක (පාලිත), දමිත් රුක්ෂන් (ගාමිණි), සුරේනි සෙනරත් (විදුල්පතිනිය), සමන්ත කුමාර ගමගේ (සිනමා ප්‍රක්ෂේපන යන්ත්‍ර ක්‍රියාකරු), සරත් රූපසිංහ (තානායම් කළමනාකරු), රොහාන් ජයකොඩි (අවන්හල් මුදල් අයකැමි), සුරේන් චන්ද්‍ර (බස් කොන්දාස්තර ලංගම), එම්. එස්. රවුෆ්දීන් (පුද්ගලික බස් කොන්දොස්තර), සිසිර තඩිකාර (ස්ථානාධිපති අළුත් පොලීසිය), මංජුල දිසානායක (දමිත් -ශේන්ගේ යාළුවා), මධුසංක බංඩාර (සමන් විතාරණ), චාමිකර බොකරගොඩ (කොස්තාපල්), නදුනි නිකේතනා අමුකොටුව (ශිෂ්‍යාව), දමිත් රත්නයක (කොස්තාපල් - පරණ පොලීසිය), මධුෂානි එදිරිසිංහ (කාන්තා පොලිස් කොස්තාපල්), ධම්මික ක්‍රිශාන්ත විජේසිරි (දුරකතන අලෙවිසැලේ ළමයා), බණ්ඩාර චන්ද්‍රසේකර (හාමුදුරුවෝ), කසුන් සුමියුරු, පවන් රවිශ්ක, ධම්මික දිසානායක, ප්‍රසාද් ගජනායක, විශ්ක ඒකනායක (ඇමති ආරක්ෂකයෝ), අංජුල දයාරත්න, චින්තක විමලසිරි, සත්‍යාශිලන්, රොහාන් ජයරත්න, චමින්ද ජයසිංහ, නන්දික අළුවිහාරේ, විපුලන්ත හෙට්ටිආරච්චි, ක්‍රිෂාන්ත පෙරේරා, කමල් පී. අලහකෝන්, හේමලතා රාජගුරු, කෞශල්‍යා මධුභාෂිනි, එම්. එම්. අබේසේකර, වරුණ මහවලගේ, ටී. එස්. ගනේගොඩ, අනෝමා කුමාරි, සංජීවනි හේරත්

පුංචි අපිත් බය නැහැ දැන්

තිරගත වූ දිනය - 2017 ජූලි 21 නිෂ්පාදනය - සන්දීප් සන්රාජ්, ජනක ප්‍රියංකර කතාව, තිර රචනය - විජේසිරි මල්ලිකාආරච්චි අධ්‍යක්ෂණය - ප්‍රියන්ත පතිරගේ සහාය අධ්‍යක්ෂණය - ඩබ්. රවින්ද්‍ර, ඩිලාන් සම්පත් කැමරා අධ්‍යක්ෂණය - ගාමිණී චමින්ද කැමරා සහාය - සුමිත් ඒකනායක ආලෝකකරණය - අමිල නන්දන, රුක්ෂාන් සමන් කුමාර, කසුන් වගීජ, සනත් දුමින්ද සංස්කරණය - රන්දික විජේමාන්න අංග රචනය - හෙන්රි ප්‍රේමරත්න සහය - රසික තෙන්නකෝන් කලා අධ්‍යක්ෂණය - සුමති කුඩලිගම සහය - චමින්ද කම්කානම්ගේ, කැළුම් රාජකරුණා නැටුම් අධ්‍යක්ෂණය - ප්‍රදිප් අල්විස් ශබ්ද පරිපාලනය - රන්දික විජේමාන්න අතිරේක ශබ්ද - පැතුම් චාමර දෙබස් කැවීම - හර්ෂ ශ්‍රී විජේතුංග, සමන් සත්සර, ලිතිර බණ්ඩාර සහය නිෂ්පාදනය - ජායිඩ් ඕ මව්ලානා නිෂ්පාදන කළමනාකරණය - පුබුදු රණසිංහ සහය - සුගත් වැල්ලපිටිය නිෂ්පාදන සහය - ජී. ජී. උපලි නිශ්ශංක, ඒ. පී. ආර්. අරුණසිරි කැමරා ආලෝකකරණ උපකරණ සැපයීම - ඩී ටීම් සංස්කරණය හා දෙබස් කැවීම් මැදිරි - ශිරාන් ටෙලිසිනේ ට්‍රැක් ඩොලි ජිම්බාට් ක්‍රියා කරවීම - වයි. එම්. වසන්ත කුමාර වාහන සැපයීම - ප්‍රේමසිරි හපුආරච්චි, කොලින් පෙරේරා වසන් කුමාර රත්නායක, ජී. එම්. දයාරත්න, චාමර, නුවන්, උදිත මනතුංග දළ සේයාපට මුද්‍රණය - මුවි කලර් රසායනාගාරය, මූම්බායි නිශ්චල ඡායාරූප - උපුල් ගුණසේකර, දිල්රුක් හේමන්ත සංගීත අධ්‍යක්ෂණය - ලස්සන ජයසේකර ගීත ප්‍රබන්ධය - විජේසිරි මල්ලිකාආරච්චි ගීත හා ගායන ශිල්පින් අලුත් ඉරක් - හේෂා මින්රාධි, මතීෂ නිම්සර මාතරගේ, උපේක රුක්ෂාන්, විදූෂා නේත්‍රාංජලි නළු නිළියන් - ගිරිරාජ් කෞශල්‍ය (පැටී මුදලාලි), මහින්ද පතිරගේ (කොලම්බස්), රජිත චාමිකර (දියසේන) සුසන්තා චන්ද්‍රමාලි (විමලා), මිලින්ද පෙරේරා (ජයසිරි), සමන්ති ලැනරෝල් (සිරියා), නිල්මිණි බුවනෙක (නන්දා), වසන්ත කුමාරසිරි (පොලිස් ස්ථානාධිපති), තිස්ස බණ්ඩාරනායක (ලොකු හාමුදුරුවෝ), කැළුම් නිරෝශන් (බබයියා), ජනක ප්‍රියංකර කුමාර (ලොකූ), සන්දීප් සන්රාජ් (බබී), රන්ජිත් ගලගෙදර (සරා), සචින් චතුරංග (පසිඳු), ඩිල්කි නෙත්මිණි (රශ්මි), සන්තුෂ් දිල්හාර (භානුක), ඉෂානි විදුරංගනා (තාරුකා), නිමිදු චමල් (ශනිල්ක), නිමේන් වික්‍රමරත්න (කළුවා), චන්දීප් වාසල (පොඩි හාමුදුරුවෝ), රසංගිකා අබේරත්න, සුනෙත් මැල්සිරිපුර, රෝයි ප්‍රනාන්දු, ප්‍රියන්ති මංගලිකා, සිසිර රණසිංහ, ලලිත් නවරත්න, ගාමිණී සිසිල්, නදී හර්ෂණී, දිනූෂා ලක්මාලි

හීන හොයන සමනල්ලු

තිරගත වූ දිනය - 2017 අගෝස්තු 11 ඉදිරිපත් කිරීම - සුනිල් ටී ෆිල්ම්ස් නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු (66 වන නිෂ්පාදනය) කතාව, තිර රචනය හා අධ්‍යක්ෂණය - රොහාන් පෙරේරා නිෂ්පාදන සැලසුම් සහ සහය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල සහය - චාමර චින්තන සේලාර කැමරා අධ්‍යක්ෂණය හා ආලෝකකරණය - රුවන් කොස්තා ප්‍රධාන කැමරා සහය - අනුර කොඩිතුවක්කු, මුදිත විතානගේ ගුවන්ගත දර්ශන රූපගත කිරීම - ලක්ප්‍රිය මහගමගේ ප්‍රධාන ආලෝකකරණ ශිල්පී - රෝහණ ප්‍රේමචන්ද්‍ර, බුද්ධික ඉන්ද්‍රජිත්, සහාය - කීර්ති වසන්ත, ඒ. ජී. ඒ. තිලකසිරි, දුමින්ද ඉෂාර, සමිත් මධුෂාන්, වික්‍රම සෙනෙවිරත්න සංස්කරණය - තිස්ස සුරේන්ද්‍ර අංග රචනය සහ කොණ්ඩා මෝස්තර නිර්මාණය - ප්‍රියන්ත දිසානායක සහය - ඔෂාන් අමරසිංහ කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය - මංජුල අයගම සහය - ලෙස්ලි විමල් වීරසිංහ, ධනුෂ්ක චතුරංග ශබ්ද පරිපාලනය - ශසික රුවන් මාරසිංහ ශබ්දාගාර සහාය - කේ. ඩී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, අනුර මුණසිංහ නිෂ්පාදන කළමනාකරණය - නිමල් විජේසිරි සේනාධීර සහාය - ශාන්ත බස්නායක නිශ්චල ඡායාරූප - ඩිලාන් රංජිත් අබේවංශ නාමාවලිය - චමත් පරණවිදාන සහාය පසුතල නිර්මාණය - වී. එස්.ගනේගොඩ ,ගයනාත් ධර්මපාල සහාය ඇඳුම් නිර්මාණය - සමන් ශ්‍රී නාරායන දර්ශන තලයේ දෙබස් පටිගත කිරීම - අරුණ සංජය සංගීත පටිගත කිරීම - සදරූ ගමගේ (සේජ් ස්ටුඩියෝ) නිෂ්පාදන සහය - මොහාමඩ් රාම්ලාන් (තුවාන්), ප්‍රදීප් කුමාර, එස්. ඒ. සුමතිපාල, රසික නිශාන්ත ආහාරපාන සැපයුම - ගුණතිලක රණවක රියදුරු - පී. ජයකොඩි, දමින්ද පුෂ්පකුමාර සංගීත අධ්‍යක්ෂණය - නවරත්න ගමගේ වාද්‍ය වෘන්දය - කලණි පෙරේරා, මහින්ද බණ්ඩාර, මිල්ටන් පීරිිස්, අශෝක පීරිස්, සනත් සතිශ්චන්ද්‍ර, දිනේෂ් සුභසිංහ, ප්‍රියන්ත ගමගේ, වජිර ගෝමස්, නුවන් බාලසූරිය, සරත් ප්‍රනාන්දු, ශාලුක හෙට්ටිආරච්චි, නිරේෂ පෙරේරා, ප්‍රිය කුමුදු මැදවත්ත, රෝචන රාමනායක, නිහාල් පෙරේරා, බුද්ධික පෙරේරා, ගීත රචනය - කුලරත්න ආරියවංශ, අජිත් කි‍්‍රශාන්ත සේරම් ගීත හා ගායන ශිල්පීන් කඳුළින් සිසිල ලබා - රූනි (ඉන්දික රුවන්) පද රචනය - කුලරත්න ආරියවංශ සඳ නෑවිදින් අහසට - උරේෂා රවිහාරි / පද රචනය - අජිත් ක්‍රිශාන්ත සේරම් නළු නිළියන් - දිල්හානි ඒකානයක, සෞම්‍ය ලියනගේ, නෙතලි නානායක්කාර, හේමසිරි ලියනගේ, ලූෂන් බුලත්සිංහල, ජයනි සේනානායක, උමාලි තිලකරත්න, තිරයට හඳුන්වාදෙන ළමා නළු නිළි - විනාත් තෙසත්, අංජන දිල්සාර, සුපුන් කවිස්ක, ලක්ෂිත අරවින්ද, යොහාන් හර්ෂණ, තරුපති නදුන්, නිල්මිණි නදීෂා, කනිෂ්ක ප්‍රවින්, ඉසුරු ඉෂාන් ගීතික දේශාන්, සෂිත සත්සර, රශ්මිතා සොනාලි, කනිෂ්ක ප්‍රමෝද්, විරාජ් ලංකා, තෙවිදු දිල්මිත්, නිරොශා විජංගනී, අකිත්මි ඉහාරා, ප්‍රදිප් සඳරුවන්, සඳුන් විදුරංග, සහන් සතුරංග, කවිශ්ක මදුහංස, තරුප සිත්මල්, රචිර ප්‍රමිත්, රහිරු ජනිත්, සඳලි අපේක්ෂා, මලිඳු මධුෂාන්, යහනි ඔවිෂා, ලලිනි නිරෝශනි, දුලිත චමෝද්‍ය, ධනංජය මහේෂ්, අරුණි මෙන්ඩිස්, අජිත් ක්‍රිශාන්ත සේරම්, පේෂල දංගල්ල, ප්‍රින්සි ප්‍රනාන්දු, ශාලිත ගුණවර්ධන, රුක්මන් ගජනායක, ටී. එස්. ගනේගොඩ, නිපුන් පූජිත ගුණවර්ධන, ලක්මා වීරසේකර, නිශාන්ත ජයභාහු, අජිත් නිරෝශන් අබේසේකර, ධනුෂ්ක චතුරංග, එස්. ඒ. සුමතිපාල, සදළු පැහැසර, දිලුමි සුරංගිකා, කාවිෂ දිල්ෂාන්, ලිතික හිමාන්, සුපුන් සඳරුවන්, සචින්ත දිල්ශාන්, මිගාර කස්තුක, චාමින්ද සිසිර, තිසුල දිනෝද්, පබෝධ බිම්සර, යාන් යසිත්, නිර්මල දිනෙත්, ක්‍රිශාන් අභිෂේක්, ශෙනාල් තරුෂ, සදීප් ග්‍රේව්, සන්දිප් රුද්‍රිගු, අභිශේක් යොහාන්, අරෝශ් හිමන්ත, වැරනි රවිහාරි, විශාඛා සෙව්වන්ධි, නවෝද් සංජන, නෙතුම් නිම්නෙත්, දිල්ශාන් පසිදු, චමෝද් දිල්ශාන්, චරිත් දුලකර