වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




නයා මළාද?

නයා මළාද?

මොන සතා ෂුවර් වුණත් නයා ෂුවර් නැහැ. ඒකනේ සමහර මිනිස්සන්ව නයාට උපමා කරන්නේ. නයෙක් ගැන මේ කතා කරගෙන ආවේ නයෙක් අරින්න නෙවෙයි. නයකු නිසා නළුවකුට වෙච්ච අකරතැබ්බයක් කියන්න. මේ සිදුවීමට මුහුණ දුන්නේ ධනංජය සිරිවර්ධන.

ඔහු මේ දිනවල අනන්තා ටෙලි සිතුවමේ රඟපානවා. ඒකෙ නයෙකුත් රඟපානවනෙ. මෙන්න මේ නයා ධනංජයට දෂ්ඨ කරලා. වෙලාවට ඌගේ විශාල දළ අයින් කරලා තිබිලා තියෙන්නේ. කෙසේ වෙතත් ඒ සිද්ධිය නිසා අනෙක් අය ටිකක් බය වුණත් ධනංජයට බය හිතිලා නැහැ. මේ සිද්ධිය ගැන දැනගත්තු වැඩි දෙනෙක් ධනාට කතා කරලා අහනවලු 'අර උඹව කෑව නයා තාම ඉන්නවද' කියලා.