බොරදිය පොකුණ කැළඹුණ දා
බොරදිය පොකුණ කැළඹුණ දා
-npr-1.jpg)
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, සුදත් රෝහණ හා සත්‍යජිත් මාඉටිපේ
-npr--3.jpg)
දමයන්ති, ස්වර්ණා, නිතා
-npr--2.jpg)
කෞෂල්‍යා ප්‍රනාන්දු
-npr--1.jpg)
සුනිල් ටී සමඟ නිලේන්ද්‍ර දේශප්‍රිය
-npr--5.jpg)
මල්කාන්ති, චන්ද්‍රා, දමයන්ති
සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ බොරදිය පොකුණ සිනමාපටයේ මංගල දර්ශනය පසුගියදා කොළඹ
රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ. එහි රඟපෑ නළු නිළියන් ඇතුළු සම්භාව්‍ය අමුත්තන්
රැසක් මේ මොහොතට සහභාගි විය. මේ එහි අවස්ථා කිහිපයක් සේයාරූ ගත වූ අයුරු.
සේයාරූ - ඉන්දික ප්‍රභාත්
|