සරසවිය: ඔෂින් එක්ක චිත්‍රපටයක්: Sarasaviya e edition - Lake House - Sri Lanka
ඔෂින්
එක්ක
චිත්‍රපටයක්
ප්‍රවීණ ලේඛිකා
සුමිත්‍රා රාහුබද්ධ
මගේ අලුත්ම නවකතාව ලියමින් තමයි මම මේ දවස්වල කාලය ගත කරන්නේ. ඒ වගේම මගේ නවකතාවක්
වුණු ‘කන්දක් සේ මා’ පොත චිත්‍රපටයකට රැගෙන එන්නත් අවශ්‍ය වැඩකටයුතු ලහි ලහියේ
සූදානම් වෙනවා.
එහි අධ්‍යක්ෂවරයා වන්නේ අශෝක අතාවුද හෙට්ටි සමඟ නාවෝ නෂිමොතෝයි.
තිරපිටපත ලියන්නේ මමයි. එහි නූපා නිරෝෂා පෙරේරායි. කාලයකට පෙර ලංකාවේ නරඹන්නන් අතර
ජනප්‍රිය වුණු ඔෂින් ද මේ චිත්‍රපටයේ රඟපානවා.
|