හොඳම චිත්‍රපටය කුමක් ද?

හොඳම චිත්‍රපටය කුමක් ද?
සම්මාන දිනන්නේ කවුරුන් ද?
* අට වසරකට පසුව පැවැත්වෙන ශ්‍රී ලාංකික සිනමාවේ මහා කලා මංගල්‍යය සරසවිය සම්මාන
උලෙළ මේ මස 15 වැනිදා සවස 6.00 ට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී
උත්සවාකාරයෙන් පැවැත්වෙයි. ඒ සඳහා ඇත්තේ තවත් දින දාහතරකි.
* ජූරිය මඟින් පිදෙන සම්මාන
හොඳම චිත්‍රපටය
හොඳම අධ්‍යක්ෂණය
හොඳම නළුවා
හොඳම නිළිය
හොඳම සහය නළුවා
හොඳම සහය නිළිය
හොඳම තිරරචනය
හොඳම සංස්කරණය
හොඳම කැමරා අධ්‍යක්ෂණය
හොඳම සංගීත අධ්‍යක්ෂණය
හොඳම ගී පද රචනය
හොඳම ගායකයා
හොඳම ගායිකාව
හොඳම කලා අධ්‍යක්ෂණය
හොඳම වේශ නිරූපණය
හොඳම ශබ්ද පරිපාලනය
නැඟී එන නළුවා
නැඟී එන නිළිය
කුසලතා සම්මාන 06
* 2015
වසරේ චිත්‍රපට
බෝනික්කා
මගේ යාළු මාළු
මහරජ ගැමුණු
බොරදිය පොකුණ
සංජානා
ස්පන්දන
ගින්දරී
සිනහව අතරින්
මංගල ගමන
ප්‍රවේගය
ඉර සේවය
නෝනෙ මගේ සුදු නෝනේ
මේ වගේ ආදරයක්
අනාථ දූපත
මහරජ අජාසත්ත
ආත්ම වර්ෂා
ඔබ නැතුව ඔබ එක්ක
ලැන්ටින් සිංඤ්ඤෝ
සුහද කොකා
ඇඩ්ඩ්‍රස් නෑ
මයි නේම් ඉස් බන්දු
හෝ ගානා පොකුණ
සිංග මචං චාලි
* ජූරිය මඟින් පිදෙන සම්මාන 24 තෝරා ගැනීම සිදුවන්නේ තිරගත වූ මේ චිත්‍රපට අතරිනි.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
තිලානි ශානිකා විතානාච්චි
|