වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




මේ දිනවල ලොවපුරා ඇසෙන ජනපි‍්‍රය ගීයක් ගැන සටහනක්

මේ දිනවල ලොවපුරා ඇසෙන ජනපි‍්‍රය ගීයක් ගැන සටහනක්

නුඹ කුමක්ද කියන්නේ..?
නුඹ කුමක්ද කියනුයේ..?
‘ඔව්’ යැයි හිස සලන්නේ නමුදු
'නැත' නොවේද කියනුයේ..?
මට සමුගන්නද කියනුයේ.?
අපට කාලයක් ඉතිරි නැති බවක්
තෙපළන නුඹ
එක හිතකට ආ යුතුයි.
බොහොම අවිනිශ්චිතයි නුඹ
මා අසන දේ ගැන
වෙරදරයි රිද්මයට එක්වන්න
සනසාගත යුතුයි හදවත
සතුටක්ද නොසතුටද
ඔබ සමඟ ඇත්තේ ?
කොතනින් පටන් ගත යුතුද මා?
නිමා නොකළ යුතුයි අප
ඔබමොබ සක්මනක නුඹ
විවාදයක මුළු දවසම
රෑ මුළුල්ලේ ආදරය කරන්න
සමුගන්න තනන විට
බියෙන් තැති ගනියි නුඹ
වෙරදරයි සම්මුතියකට
තනයි ඔබ යමක් කීමට
වැඳවැටෙයි දිගටම
සිටිමි මම මුල සිටම
නොයමි හැරදා නුඹ

සුප්‍රසිද්ධ කැනේඩියානු ගායක ජස්ටින් බීබර්(Justin Beiber) ගේ "What Do You Mean" ගීතය මේ වන විට ලොව පුරා විශාල ප්‍රසාදයක් දිනා ගත් ගීතයකි. "What Do You Mean" ජස්ටින් බීබර්, ජේසන් බොයිඩ් සහ මේසන් ලෙවි ගේ රචනයකි. බීබර් විසින් අනාගතයේදී එළිදැක්වීමට නියමිත, 'Purpose'  නම් ගීත එකතුවට අයත් වන මෙම ගීතය පිළිවෙලින් 'පොප්' සහ 'ට්‍රොපිකල් හවුස්' යන සංගීත ප්‍රභේද සහ උප ප්‍රභේදයන්ට වේ. "What Do You Mean" 'බ්‍රීදී වොයිස්'(Breathy Voice) යන හඬ ශෛලියෙන් ගායනා කොට ඇති අතර බොහෝ විචාරකයින්ගේ පැසසුමට ලක් වූ ගීතයකි.

"What Do You Mean" අතිශය වාණිජ සාර්ථකත්වයක් ලැබූ ගීතයක් ලෙසින් රටවල් 17ක ජනප්‍රිය ගීත දර්ශකයන්හි පළමු ස්ථානය දිනාගන්නට ද සමත් විය. බීබර් තනිව ගායනා කළ ගීත අතුරෙන් අමෙරිකා එක්සත් ජනපදයේ 'US BillBoard 100' ගීත දර්ශකයේ පළමු තැනට පැමිණි ඔහුගේ පළමු වැනි ගීතයද මෙය වේ. සිය පෙම්වතියගේ එකිනෙකට විසංවාදී සංඥාවන් ගෙන් වික්ෂිප්තව සිටින පෙම්වතෙකුගේ ප්‍රකාශනය මෙම ගීතයේ ලියවී ඇත.

"What Do You Mean"
What do you mean? Oooh
When you nod your head yes

But you wanna say no
What do you mean? Heeey
When you don’t want me to move
But you tell me to go
What do you mean?
What do you mean?
Said we’re running out of time
What do you mean?
Oh oh oh What do you mean?
Better make up your mind
What do you mean?

You’re so indecisive of what I’m saying
Trying to catch the beat, make up your heart.
Don't know if you're happy, or complaining.
Don’t want for us to end where do I start
First you wanna go to the left and you want to turn right
Wanna argue all day, making love all night.

First you up and you’re down and then between

Ohh I really want to know…
What do you mean?

When you nod your head yes
But you wanna say no
What do you mean?
When you don't want me to move
But you tell me to go
What do you mean?
What do you mean?
Said we’re running out of time
What do you mean?
Better make up your mind

 

What do you mean?
You’re overprotective when I’m leaving
Trying to compromise but I can’t win
You wanna make a point but you keep preaching
You had me from the start won’t let this end
First you wanna go to the left then you want to turn right
Wanna argue all day make love all night
First you up and you’re down then you're between
Ohh I really want to know…
What do you mean? Ooh..
When you nod your head yes
But you wanna say no.
What do you mean? (oh what do you mean)
When you don’t want me to move
But you tell me to go
What do you mean?
I wanna know
Oh what do you mean?
(Ooh)
Said you’re running out of time
What do you mean? (ah baby)
Oh oh oh what do you mean?

Better make up your mind
What do you mean?
When you nod your head yes, but you wanna say no
What do you mean?
(You're so confusing baby)
Heyyy, when you don't want me to move,
But you tell me to go
What do you mean?
What do you mean?
Said we're running out of time
What do you mean?
Oh oh oh what do you mean?
Better make up your mind
What do you mean?