සරසවිය: අඩසඳ යායට ගොඩ වී: Sarasaviya e edition - Lake House - Sri Lanka
අඩසඳ යායට
ගොඩ වී
නිවේදක ඉන්ද්‍රසිරි සුරවීර
‘අඩ සඳයාය’ කියලා ලක්හඬ ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිතයි.
ගීතයක් ඇතුළේ ජීවිතය සොයාගෙන යන මේ අලුත් වැඩේ නියැළෙන ගමන්ම, කොළඹ විශ්වවිද්‍යාලයේ
පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවේ වගේම රූපවාහිනි නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණ ඩිප්ලෝමා
පාඨමාලාවේ විභාගවලටත් මා සූදානම් වෙනවා.
|