සරසවිය: අලුත් ගෙයක් හදනවා: Sarasaviya e edition - Lake House - Sri Lanka
අලුත් ගෙයක් හදනවා
රංගන ශිල්පිනී
ගයත්‍රි රාජපක්ෂ
ඉදිරි සතිය පරෙවි කිරිල්ලී ටෙලි නාට්‍යයේ ෂූටින් වගේම තව විෂුවල් එකකත් රූගත කිරීම්
යොදාගෙන ඉන්නේ. ඒ හැර නම් වෙනත් විශේෂ වැඩ කටයුතු යොදාගෙන නැහැ. මම නිට්ටඹුවේ අලුත්
ගෙදරක් හදනවා. එහි වැඩ කටයුතු හොයලා බලන්නත් තියෙනවා. මගේ උපන් දිනයත් මේ සතියට
යෙදිලා තිබුණත් ෂූටින් නිසා ගෙදරට වෙලා ඉන්නවත් ලැබෙන්නේ නැහැ.
|