|
සිංහල සිනමා විස්තරය 145
සිංහල සිනමා විස්තරය පාඨක බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි පසුගිය සතියේ සිට නැවත පළවිය.
එහි ප්‍රමාදයකින් චිත්‍රපට කිහිපයක තොරතුරු කලින් පළවී ඇති හෙයින් චිත්‍රපට
නාමාවලියේ 604 වැනි චිත්‍රපටයේ තොරතුරු මේ සමඟ පළ වෙයි. ඒ අනුව අද පළවනුයේ 604 වැනි
චිත්‍රපටය වූ ‘ඇය වැරදිද ඔබ කියන්න’ සහ 606 වැනි චිත්‍රපටය වන ‘ඩොරීන් ගේ සයනය’
පිළිබඳවය.
605 වැනි චිත්‍රපටය වන ‘වත්සලා අක්කා’ චිත්‍රපටයේ තොරතුරු මෙයට පෙර පළ වී ඇති බව කරුණාවෙන් සළකන්න. මේ කරුණු නිවැරැදි කොට ඒ පිළිබඳ අවධානය යොමු කොට, මෙම නමාවලිය වඩා පිළිවෙළට සැකසීමට උපකාරී වූ නාලක වීරමන් මහතාට ‘සරසවිය’ කෘතවේදී වෙයි.
ඇය වැරදිද ඔබ කියන්නතිරගත වූ දිනය – 1985 මැයි 17 ඉදිරිපත් කිරීම – එන්ටර්ටේන්මන්ට් ලංකා නිෂ්පාදනය – ඩබ්ලිව්. රත්නසිරි පෙරේරා, රවි ජයසූරිය, උපුල් ජයසූරිය අධ්‍යක්‍ෂණය – ඩබ්ලිව්. විල්ප්‍රඩ් සිල්වා කතාව, දෙබස් සහ තිර රචනය – ධර්මසිරි ගමගේ, ඩබ්ලිව්. විල්ප්‍රඩ් සිල්වා සහාය අධ්‍යක්‍ෂණය – මර්වින් කළුආරච්චි කැමරා අධ්‍යක්‍ෂණය – මරසලින් එස්. පෙරේරා සංස්කරණය - සිරි කේ. විතාරණ අංග රචනය - බෙනට් ජයතුංග කලා අධ්‍යක්‍ෂණය හා නාමාවලිය – ලයනල් සිල්වා ගීත පටිගත කිරීම හා ශබ්දපරිපාලනය – නිමල් වීරක්කොඩි දෙබස් පටිගත කිරීම, ශබ්ද සහාය – ඩී. සිරිසේන පෙරේරා, ඩී. එම්. පුංචිහේවා, ඒ. සී. එම්. රියාස් රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර් රසායනාගාර සහාය – එස්. කමල්ඩීන්, එස්. වේලායුදන්, නිහාල් ඇතුලත්මුදලි සැකසුම – ලංකා චිත්‍රාගාරය ගී තනු සහ සංගීතය - සරත් දසනායක නිශ්චල ඡායාරූප – මර්සලින් එස්. පෙරේරා ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, ධර්මසිරි ගමගේ ගීත ගායනය - ග්‍රේෂන් ආනන්ද, සුජාතා අත්තනායක (සෙසු ගීත දෙකක තොරතුරු සොයා දෙනමෙන් කාරුණිකව දන්වමි) නළු නිළියන් - සනත් ගුණතිලක, අනෝජා වීරසිංහ, විජය නන්දසිරි, සෝනියා දිසානායක, මර්වින් ජයතුංග, සුමනා අමරසිංහ, ෆේරඩී සිල්වා, ඇන්ජලා වෙරෝනිකා, දොන් සිරිසේන, විමල් කුමාර් ද කොස්තා, අසෝක ඩෙප්, රමණි සිරිවර්ධන
ඩොරින්ගේ සයනය
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්‍ෂණය – නිශාන්ත ද අල්විස් සහාය අධ්‍යක්‍ෂණය – නිලේන්ද්‍ර දේශපි‍්‍රය, ගාමිණී ජයසිංහ කැමරා අධ්‍යක්‍ෂණය - ප්‍රේමසිරි හෙට්ටිආරච්චි සහාය කැමරා - පී. ඩී. ඇන්ටනි සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් අංග රචනය – එස්. පී. කොස්තා කලා අධ්‍යක්‍ෂණය – ලාල් හරින්ද්‍රනාත් ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසුබ්‍රමනියම් රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවි ලැබ් සැකසුම – විජය චිත්‍රාගාරය නිශ්චල ඡායාරූප – නලින් කන්නන්ගර නිෂ්පාදන කළමනාකරණය - කේ. දයාරත්න, සිරිපාල මුදුන්කොටුව නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර සංගීත අධ්‍යක්‍ෂණය - ප්‍රේමසිරි කේමදාස ඇඳුම් සහ කොණ්ඩා සැකසුම – පි‍්‍රයංගනී ගුණවර්ධන ගීත ප්‍රබන්ධය – යාපා බණ්ඩාර සෙනෙවිරත්න ගීත ප්‍රමාණය - 01 උණුසුම් හැඟුම් අතුරමින් – විජය කුමාරණතුංග, ප්‍රසන්න අබේසේකර සහ පිරිස නළු නිළියන් – රවීන්ද්‍ර රන්දෙණිය, ස්වර්ණා මල්ලවාරච්චි, අමරසිරි කලංසූරිය, නදිකා ගුණසේකර, ජීවන් කුරතුංග, නිහාල් සිල්වා, සයිමන් නවගත්තේගම, ගාමිණී සමරකෝන්, විමල් හලංගොඩ, ගීතාල් පෙරේරා, ඉන්ද්‍රජිත් නාවින්න, මධුමතී කලංසූරිය, අසෝක ඩෙප්, නිමල් ඇන්තනි |