වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




 ‘පාරා වළලු’ මැද

 ‘පාරා වළලු’ මැද

රංගන ශිල්පී පි‍්‍රයන්ත මන්සිළු

මේ දවස්වල මම බොහොම කාර්යබහුල කෙනෙක්. රැකියාවේ කටයුතුත් සමඟ ටෙලි නාට්‍යවල රඟපෑමේ කටයුතුත් සිදුවන නිසා ඒ කාර්යබහුල බව තවත් වැඩිවෙලා. ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු ගේ ‘පාරා වළලු’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වගේම රෝහණ සමරදිවාකර ගේ ‘මැද ගෙදර’ ටෙලි නාට්‍යයෙන් මගේ රංගනය ප්‍රේක්‍ෂකයන්ට දැක ගන්නට හැකියි. මගේ උපන් දිනයත් ළඟදීම එළැඹෙන නිසා එදාට රූගත කිරීම් කරනා ‘මැද ගෙදර’ ලොකේෂන් එකේදි උපන් දිනය සමරන්නත් හිතාගෙන ඉන්නවා.