|
සුමිත්‍රා හැඩ කළ සළ රූඅධ්යක්ෂණය: ගැහැනු ළමයි (1978-03-17) ගඟ අද්දර (1980-08-01) යහළු යෙහෙළි (1982-12-24) මායා (1984 -09-28) සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා (1988-02-30) ලොකු දුව (1996-0816) දුවට මවක මිස (1997025-14) සක්මන් මළුව (200311-28) යහළුවෝ (200712-20) වෛෂ්ණාවී
සහාය අධ්‍යක්ෂණය: සංදේශය (1960) ද ගෝඩ් කිං (1976)
සංස්කරණය: ගම්පෙරළිය (1963), දෙලොවක් අතර (1966), රන් සළු (1967) අක්කර පහ (1970), ගොළු හදවත (1968), දෑස නිසා (1975), ද ගෝඩ් කිං (1976), මඩොල් දූව (1976), අහසින් පොළොවට (1978), වෛෂ්ණාවී
සම නිෂ්පාදනය: බැද්දේගම(1981)
සංස්කරණය (කෙටි වාර්තා): හෝම් ෆේරාම් ද සී (මුහුදෙන් ගෙදරට) (1962), ෆෝර්ටි ලීග්ස් ෆේරාම් පැරඩයිස් (සුරපුරට හතළිස් ගව්වක් මෙහා) (1970), කැන්ඩි පෙරහැර (නුවර පෙරහැර) (1971)
අධ්‍යක්ෂණය (වාර්තා): සැළලිහිණිගම, පමා නොවී එමි අකුරට, නිවසේ හදිසි අනතුරු, වින්කල් පැංචා, සේරිවාණිජ ජාතකය, ඉල්ලීස ජාතකය, සස ජාතකය
(ටෙලි නාට්‍ය): අධ්‍යක්ෂණය ගැහැනු ළමයි
සම අධ්‍යක්ෂණය ගොළු හදවත
|