|
|
දන්ත කුමරු හේෂාන් සහ හේමමාලා කුමරිය, ප්‍රසාදිකා. |
දන්ත කුමරුගේ විවාහය සිදු වූයේ මේසේය. |
|
|
ශ්‍රියන්ත රජ වී තේජාන්විතව සිංහාසනාරූඪව. |
කසාවතින් සැරසී මේ සිටින්නේ සුප්‍රසිද්ධ ගායක මධුමාධව අරවින්දයි. |
|
|
රංගනයේ දැවැන්තයන් දෙදෙනෙක් ගෞරවාන්විතව දන්ත ධාතූන් වහන්සේ භාරගත් මොහොත ජීවන් සහ
ශි‍්‍රයන්ත. ශි‍්‍රයන්ත මෙහි පණ්ඩු මහ රජුගේ චරිතය රඟයි. |
බුහසීව රජු දන්ත ධාතූන් වහන්සේ මාළිගාවට තැන්පත් කිරීම සඳහා රැගෙන යයි. |
|
|
සනත්ගේ පෙර සිනමා සිතුවම මහින්දාගමනයේ මෙන්ම නැවත ජීවන් සහ දිල්හානි බුහසීව රජ සහ
රැජන වී. |
සිරි දළදා ගමනයට යොදාගත් තාවකාලික මාළිගාවයි මේ. |
|
|
දන්ත කුමරුගේ විවාහය සිදු වූයේ මේසේය. |
සිරි දළදා ගමනයෙහි අඩක් සිය කැමරාවේ සටහන් කර ගනිමින් සදහටම නික්ම ගිය ප්‍රවීණ
කැමරා ශිල්පි සුමින්ද වීරසිංහ. |