උපන් දිනයත් සමඟ ‘යුග දිවියක’ සතුට

ප්‍රවීණ සිනමා ලේඛක, මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ ගේ උපන් දිනය හා සමගාමීව ඔහුගේ ‘යුග දිවිය’ නවතම කෘතිය ද පසුගියදා ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී එළි දැක්විණ. ප්‍රවීණ කලාකරුවන් ඇතුළු මාධ්‍යවේදීන් රැසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

මදාරා වඩුගේ, සුජීව ප්‍රසන්න ආරච්චි ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟින් උපන් දින කේක් කපමින්.

නිලන්ති ඩයස් සැමියා සහ මවත්, අනූෂා දමයන්ති සහ මවත් එක් වෙමින්.

සුනිල් ටී. ප්‍රනාන්දු, ලාල් වීරසිංහ මිතු දමක අසිරිය.

ප්‍රවීණ සිනමා ලේඛක ආරියරත්න කහවිට වෙනුවෙන් නැඟණිය ස්වර්ණා කහවිටට ‘යුග දිවිය’ පිළිගැන් වූ මොහොත.

ස්වාධීන රූපවාහිනී සභාපති රොස්මන්ඩ් සේනාරත්න, ලකී ඩයස් සමඟ අර්නස්ට් අතීත කතාවක් මතක් කරමින්.

ප්‍රීතිරාජ් වීරරත්න, ජීවන් කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙණිය කලකට පසු එක් වී.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    චිත්‍රපට

    මතු දිනෙක

    රංග කලාව