|
සුමති සම්මාන ජැක්සන්ගේ සී රජ හොඳම ටෙලිනාට්‍ය ගීතා-තිස්ස යාවජීව සම්මාන
හොඳම නළුවා - ශ්‍යාම් ප්‍රනාන්දු - සී රජ - ස්වර්ණවාහිනී හොඳම නිළිය - නදී කම්මැල්ලවීර - බැද්දේ කුලවමිය - ස්වර්ණාවාහිනී හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය - ජැක්සන් ඇන්තනි - සී රජ - ස්වර්ණවාහිනී හොඳම ප්‍රසාංගික ටෙලි නාට්‍යය - සී රජ - ස්වර්ණවාහිනී ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවා - රවීන් කණිෂ්ක ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළිය - ශලනි තාරකා ජනප්‍රිය ටෙලි නාට්‍ය - අපේ ආදරේ - සියත ටීවී හොඳම ටෙලි නාට්‍ය සහය නළුවා - ජගත් චමිල - එක ගෙයි මිනිස්සු - ජාතික රූපවාහිනිය හොඳම ටෙලි නාට්‍ය සහය නිළිය - නිරෝෂා තලගල - එක ගෙයි මිනිස්සු - ජාතික රූපවාහිනිය නැගී එන ටෙලි නාට්‍ය නළුවා - දිනෙත් ද සිල්වා - සී රජ - ස්වර්ණවාහිනී නැගී එන ටෙලි නාට්‍ය නිළිය - වොල්ගා කල්පනී - එක ගෙයි මිනිස්සු - ජාතික රූපවාහිනිය හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය - අමිල තේනුවර - හිස් අහස යට - ජාතික රූපවාහිනිය 'මතක සියපත විහිදුවා' ගීතය හොඳම ටෙලි නාට්‍ය ගායනය - ඉන්දිකා උපමාලි - සී රජ - ස්වර්ණවාහිනී 'සංසාරේ දිගයි' ගීතය
කුසලතා සම්මාන 1. අශේන් මංජුල - දියමංකඩ - ස්වාධීන රූපවාහිනිය 2. වසන්ති රංවල - මතු සම්බන්ධයි - ස්වර්ණවාහිනී 3. ජයප්‍රකාශ් සිවගුරුනාදන් - එක ගෙයි මිනිස්සු - ජාතික රූපවාහිනිය ළමා තාරකාව - ජාතික රූපවාහිනියෙන් විකාශය වූ හිස් අහස යට ටෙලි නාට්‍යයේ 'ආසි'ගේ චරිතය රඟපෑ යොහානි හංසිකා හොඳම රූපවාහිනි වාර්තා වැඩසටහන - පතී සමීප රූපය සහ දුර රූපය අතර - ස්වාධීන රූපවාහිනිය - මංජුල ඇතුගල හොඳම රූපවාහිනී සංගීත වැඩ සටහන - රජගෙදර නාඩගම - සිරස ටී. වී - කුමුදු අබේධීර හොඳම රූපවාහිනී කාලීන වැඩ සටහන - උමා ඔයේ ඇත්ත කතාව - ස්වාධීන රූපවාහිනියේ - ගයාන් බුද්ධික ඇල්ලේගම හොඳම රුපවාහිනී පූරක - කැළුම් ශ්‍රීමාල් - මා නොවන මම - දෙරණ රූපවාහිනිය හොඳම රූපවාහිනි සඟරාමය වැඩසටහන - ආටි - ස්වාධින රූපවාහිනිය - ඕෂධ මහේෂ් ප්‍රියංකර හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන - ඉඹ්ඊ ඉනඥඥඤ උන ඛ්රජතඥ අචජඥ - ජාතික රූපවාහිනිය - සුසන්ත ප්‍රේමචන්ද්‍ර
ජූරියේ විශේෂ සම්මාන 1. සතිස්චන්ද්‍ර එදිරිසිංහ 2. ක්ලීටස් මෙන්ඩිස් - මිල්ලෑව වලව්වේ විල්බට් 3. උදය කුමාර තෙන්නකෝන් - සොඳුරු ආඥාව අධ්‍යක්ෂ - ස්වාධීන රූපවාහිනිය 4. ආනන්ද අබේනායක - 1993 පටන් 25 වසරක් පුරා සංසාරේ පිය සටහන් නිර්මාණය කිරීම වෙනුවෙන් හොඳම රූපවාහිනී ගවේෂණශිලී වාර්තාකරණය - ප්‍රථම ස්ථානය - හිරු ඛ්ධ්ඒ සුදේව හෙට්ටිආරච්චි දෙවන ස්ථානය - අද දෙරණ උකුස්සා - දිනේද්‍ර රණසිංහ හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය ප්‍රථම ස්ථානය - අද දෙරණ - පාහියන්ගල අනාවරණය දෙවන ස්ථානය - පුවත් සටහන - ස්වාධීන රූපවාහිනිය හොඳම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුවත්ත - සී රජ හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂ කපිල පූගලආරච්චි - සොඳුරු දඩයක්කාරයා - ස්වාධීන රූපවාහිනිය හොඳම ටෙලි නාට්‍ය කැමරාකරණය විශ්වජිත් කරුණාරත්න - සී රජ - ස්වර්ණවාහිනිය හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය - මාතුපාදං පීතුපාදං නමාමි - නිවන්ත ප්‍රසාර - හිරු ටී. වී. හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන ආක්‍රමණශීලී ආගන්තුකයෝ - ජාතික රූපවාහිනිය - පූජිත දසානායක හොඳම ළමා වැඩසටහන ටිං ටිං මාමා - දෙරණ - කපිල සූරියආරච්චි සහ සෞඛ්‍ය අමාත්‍යාංශය හොඳම රූපවාහිනී කාන්තා වැඩසටහන බෑවුමක සිටගත් ගැහැනිය - ජාතික රූපවාහිනිය - සන්ධ්‍යා විදානවසම් හොඳම රූපවාහිනි අංග රචනය හර්ෂ මංජුල - සී රජ - ස්වර්ණවාහිනිය හොඳම ටෙලි නාට්‍ය තිර නාටක රචක ජැක්සන් ඇන්තනි - සී රජ - ස්වර්ණවාහිනි හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය හිමාල් ධර්මරත්න - සී රජ - ස්වර්ණවාහිනී හොඳම රූපවාහිනී ග්‍රාෆික සජීවිකරණය - සන්තුෂ ලියනගේ - තිස් හය වසරක අභිමානය හා ප්‍රවර්ධනය- ජාතික රූපවාහිනිය හොඳම රුපවාහිනී ප්‍රවෘත්ති නිවේදක ප්‍රථම ස්ථානය - අනුරුද්ධ රත්නායක - හිරු ටී. වී දෙවන ස්ථානය - අමිල මුණසිංහ - සියත තෙවන ස්ථානය - නිශාදි රුවන්මලී - ජාතික රූපවාහිනිය හොඳම ප්‍රසාංගික ටෙලි නාට්‍ය විකාශය වූ නාලිකාව - ස්වර්ණවාහිනී යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මාන - තිස්ස විජේසුරේන්ද්‍ර / ගීතා කුමාරසිංහ |