|
සිංහල චිත්‍රපට නාමාවලිය
ඒ ලෙවල්
තිරගත වූ දිනය - 2017 දෙසැම්බර් 18 ඉදිරිපත් කිරීම - එම්. එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනය - මහරාජා එන්ටර්ටේන්මන්ට් අධ්‍යක්ෂණය - රොහාන් පෙරේරා විධායක නිෂ්පාදනය - සුසාර දිනාල් සහය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල, චාමර සෙලාර කැමරා අධ්‍යක්ෂණය - රුවන් කොස්තා අමතර කැමරාකරණය - පාලිත පෙරේරා කැමරා සහාය - මෙවන් නිශාන්ත, අසංක සුරංජන්, රනිල් වසන්ත ආලෝකකරණය - රෝහණ ප්‍රේමචන්ද්‍ර, බුද්ධික ඉන්ද්‍රජිත් ආලෝකකරණ සහය - මහින්ද ප්රේමලාල්්, ජී. ඒ. ඩී. දුමින්ද, ඉෂාර සමිත මධුෂාන්, ඩී. එම්. එස්. එන්. බාලසූරිය, කේ. ඒ. හිරාන් ඉන්දික සංස්කරණය - අජිත් රාමනායක (ටී. වී. ටී. ආයතනය) අංග රචනය සහ කොණ්ඩා සැකසුම - සමරසිරි කඳනගේ කොණ්ඩා මෝස්තර සහය - පුෂ්පා දමයන්ති අංග රචනා සහය - ප්‍රසන්න දැකුම්පිටිය කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය - මංජුල අයගම කලා අධ්යක්ෂණ සහය - ලෙස්ලි විමල් වීරසිංහ, ධනුෂ්ක චතුරංග, නාලක ප්‍රසංග ඇඳුම් නිර්මාණ සහය - සමන් ශ්‍රී නාරයන පසුතල නිර්මාණ සහය - ටී. එස්. ගනේගොඩ, ගයාන් ප්‍රදීප්, ගයානාත් ධර්මපාල වර්ණ සංයෝජනය - දිනිඳු ජාගොඩ (ටී. වී. ටී. ආයතනය) දෙබස් පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය ශබ්ද පටිගත කිරීමේ සහය - සුසන්ත ධර්මපාල, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, අනුර මුණසිංහ නිෂ්පාදන කළමනාකරණය - නිමල් විජේසිරි සහය වර්නන් අබේසිංහ නිශ්චල ඡායාරූප - මිහිර බණ්ඩාර දිසානායක නාමාවලිය - චත්‍ර වීරමන් සංගීත අධ්‍යක්ෂණය - සුරේෂ් මාලියැද්ද ගීත ප්‍රබන්ධය - රොහාන් පෙරේරා ගිත හා ගායන ශිල්පීන් මතකයන් සිත පාරවයි - නදීමාල් පෙරේරා සාගරේ වගේ සිලබස් - සමූහ ගායනයන් ආලෝක උපකරණ සැපයීම - මැජික් ලැන්ටන් කැමරා උපකරණ සැපයීම - සුරන් බෝපිටිය අමතර චරිත සඳහා නළු නිළියන් තේරීම - දමින්ද ඩී. මඩවල, අජිත් ක්‍රිෂාන්ත සේරම් රූගත කිරීමේ පරිශ්‍ර සම්බන්ධීකරණය - කමල් ජී. අලහකෝන් (මාතලේ) බණ්ඩාර හේරත් (නුවර) ඔප්ටර් කෝප්ටර් ක්‍රියාකරවීම - ඔසඳ මහගමගේ ජිබ් ජිබ් ක්‍රියාකරවීම - සී. එච්. ඉඳුනිල් සුරංග, ප්‍රසාද් දයාරත්න, කැළුම් සුරංග, චන්දන කුමාර ප්රචාරක සැලසුම්කරණය - චතුර ගීතනාත් බණ්ඩාර දර්ශන තලයේ පටිගත කිරීම් - අරුණ සංජය නිෂ්පාදන සහය - අබ්දුල් රහීම්, එස්. ඒ. සුගතපාල, තුවාන් රාම්ලාල්, චන්දන ප්‍රදීප් කුමාර, ධනුෂ්ක වීරසිංහ, ජනක ජයදාස රඟපෑ නළු නිළියන් - උමාලි තිලකරත්න (පාරමී) තුමිඳු දොඩම්තැන්න (නිශ්ශංක), චාන්දනී සෙනෙවිරත්න (නීතිඥවරිය), ජයලත් මනෝරත්න (මාමා), ජයනි සේනානායක (සිල්වියා), මීනා කුමාරි (අනුත්තරගේ මව), චමිලා පීරිස් (විනය පාලිකාව), සචිර විජේසිංහ (අනුත්තර), ළහිරුකා ඒකනායක (අහිංසා), කසුන් මධුසංක (යොමාල්), නිවර්තනා (යහනි), චමත් රන්දෙණි (රවිඳු), වත්සල ශෂීමාල් (අශාන්), කේෂලී රාජපක්ෂ (සුභා), විරාජ් ධනුෂ (කල්ප), අරුණි මෙන්ඩිස්, චන්ද්‍රිකා හෙට්ටිආරච්චි, ජයන්ත ගලගෙදර, ඇන්ටන් කුරේ, අජිත් ක්‍රිෂාන්ත සේරම්, සරණි පබසරා, නිපුණි ගුණවර්ධන, සුවිතා විජේසිංහ, රෝහණ ප්‍රේමචන්ද්‍ර, ටී. එස්. ගනේගොඩ, මලිදු මදු ෂාන් (ළමා), කවිෂ්ක මධුහංස (ළමා), ජාන්චි අප්සාරි (ළමා), කේෂාලි චමිලිකා, මහේල පැතුම්, පානුක ඩිල්ශාන්, සෂිනි මේනකා, භවන්ත නවෝද්‍යා, ලසිත ඩිල්ෂාන්, රවිදු විමුක්ති, විශ්ව ප්‍රභාත්, ජෙහාන් ට්රයිස්ටන්, දිල්ෂාන් මදුවන්ත, සචිනි ඉෂාරා, උදාරි භාග්‍යා, ඉමාෂි ඉසංකා, චතුරංග සුපුන්, කවිදු නිලුපුල්, නෙත්මි උපේක්ෂා, රශ්මි අංජලිකා, අයේෂා තිලක්ෂනි, උදාර නුවන්ජිත්, නිසල රසාංජන, අනුරාධා ඒකනායක, ශෙහානි පිගේරා, අනුත්තලා ලයනල්, ගිහාන් බුද්ධික, මහින්ද ප්‍රේමලාල්, යු. කේ. විජේකෝන්, ප්‍රසන්න රාජකරුණා, විජිත ගුණරත්න, දමයන්ති කුමාරි, කැලුම් බුද්ධික, ප්‍රසාද් සංජීව, දිනුෂ අලහාකෝන්, එම්. එම්. ජී. අබේසේකර, ප්‍රසාද් ගජනායක, මාලා අයිරින්, අමෝමා චාන්දනි, චින්තක විමලසිංහ, නන්දික අළුවිහාරේ, සිසිර කුමාර, ලක්ෂ්මන් තිලක්, වී. නඩරාජා, ජිතේන්ද්‍ර බෝධිරත්න, ලක්මාල් ජයසිංහ, මධුපානි එදිරිසිංහ, ජී. ජී. නන්දනී, සිතාරි දිසානායක, ජීවන්ති රසාංජලී, නිමේෂිකා රත්නායක
|