සරසවිය: සෙනෙහේ අම්මාගේ ගීතය එළි දැක් වූ දා: Sarasaviya e edition - Lake House - Sri Lanka
සෙනෙහේ අම්මාගේ ගීතය එළි දැක් වූ දා
තුසිත රුවේන් ගී පද ලියූ හා රූප රචනා කළ ‘සෙනෙහේ අම්මාගේ’ ගීතය එළි දැක්වීම
පසුගියදා කොල්ලුපිටිය රේණුකා හෝටලයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි. නිරෝෂා විරාජිණී,
කසුන් කල්හාර, ශිහාන් මිහිරංග, උමාරියා සිංහවංස යන ගායන ශිල්පීන් හා ශිල්පිනියන්ගේ
ගැයුමෙන් සුන්දර වූ මේ ගීතයේ සංගීතය රුක්ෂාන් සුබසිංහගෙනි. නාද සංකලනය රංග දසනායක
ගෙනි. මෙහි බර පැන දරන ලද්දේ සන්ධ්‍යා මෙන්ඩිස් විසිනි. ඡායාරූපවලින් දැක්වෙන්නේ ඒ
අවස්ථාවට සහභාගි වූ කලාකරුවන් ඇතුළු සෙසු අයගේ දසුන් පෙළකි.

- තිලානි ශානිකා
ඡායාරූප - මාලන් කරුණාරත්න
|