වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: ආචාර්ය ලෙස්ටර්ගේ උපන් දිනයට සුබ පැතුම්: Sarasaviya e edition - Lake House - Sri Lanka

ආචාර්ය ලෙස්ටර්ගේ උපන් දිනයට සුබ පැතුම්

මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 96 වැනි උපන් දිනය පසුගියදා ඔහුගේ නිවසේ දී සැමරිණි. ඒ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක ද චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න ඇතුළු කලාකරුවන් රැසක් සහභාගි විය.