|
පුතා සිනමාවෙන් ඈත් කරන තාත්තා
“ විද්‍යා ප්‍රබන්ධ කතාවක් රැගත් Mr.X හි ඉම්රාන් ත්‍රස්ත විරෝධී බලකායක නිළධාරියෙකුගේ චරිතයකට පණ පොවනවා. මෙම චිත්‍රපටයේ මුහුණ සිදුවීමක් ජීවිතයේත් වෙනසක් වීමට බලපෑමක් කළ බවයි ඉම්රාන් පවසන්නේ. පළමු චිත්‍රපටයේ සාර්ථකත්වය මත එය ඉදිරියේදී චිත්‍රපට මාලාවක් ලෙසින් නිර්මාණය කරන්න නියමිත බවත් ආරංචියි.
බොහෝ දෙනා සිතුවත් ඉ “අපේ පුතා මගේ චිත්‍රපටවලින් ඈත් කළත් ර්ප.ඔ චිත්‍රපටය නම් අපි හැමෝටම එකට නරඹන්න පුළුවන්. එහි සුපිරි බලයක් තියෙන චරිතයක් නිසා පුතා ආසාවෙන්න නරඹාවි. අනෙක් චිත්‍රපට පුතාට පෙන්වන් බැහැ. මීට පෙර මගේ චිත්‍රපටවල සිප ගැනීමේ දර්ශන තියෙන නිසා පුතාට එය ලොකු ප්‍රශ්නයක් වේවි. එයා දැන් හැමදේම ප්‍රශ්න කරනවා. තාත්තාට අම්මා වගේම තවත් අය ඉන්නවාද කියලා එයා අසාවි. ඒ නිසා බිරිඳ අපේ පුතා මගේ චිත්‍රපටවලින් ඈත් කර තියන්න උත්සහ කරනවා.” Mr.X චිත්‍රපටයේ රාගී බව පේනවාට ඉම්රාන් කැමැති වෙලා නැහැ. නමුත් සිප ගැනීමේ දර්ශන කිහිපයක් ඇතුළත් වුණත් අධ්‍යක්ෂවරයා එය කලාත්මක ලෙසින් ඇතුළත් කරන්න කටයුතු යොදලා. ඒ නිසා පුතා එක්ක නරඹන්න ඉම්රාන් මේ චිත්‍රපටය තිරගත කෙරෙන තුරු බලා ඉන්නේ නොඉවසිල්ලෙන්. |