සරසවිය: මං දැන් බුත්ගමුවේ: Sarasaviya e edition - Lake House - Sri Lanka
මං දැන් බුත්ගමුවේ
රංගන ශිල්පිනී කුසුම් පෙරේරා
ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය තුනක රූගත කිරීම්වලට සහභාගිවීමට අමතරව මේ
දවස්වල මම මනාලියන් හැඩ ගන්වනවා. මේ මාසයේ වැඩිපුර නැකැත් දවස් යෙදිලා තිබෙන නිසා
මංගල උළෙල බොහොමයි. අපේ සැලොන් එක බුත්ගමුවට අරගෙන යන නිසා තව තවත් ඒ වැඩ කටයුතුත්
සමඟ මම කාර්යබහුලයි.
|