ROAD TO PRESTIGE
ROAD TO PRESTIGE
 ස්ථානය -
කොළඹ අශෝකා සිනමාහල
ප්‍රධාන ආරාධිත -
සෙනෙට් සභාපති තෝමස් අමරසූරිය
හොඳම චිත්‍රපටය -
ගම්පෙරළිය - ඇන්ටන් වික්‍රමසිංහ
හොඳම අධ්‍යක්ෂණය -
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් - ගම්පෙරළිය
හොඳම තිර රචක -
රෙජී සිරිවර්ධන - ගම්පෙරළිය
හොඳම නළුවා -
ඩී. ආර්. නානායක්කාර - සිකුරු තරුව
හොඳම නිළිය -
පුණ්‍යා හීන්දෙණිය - ගම්පෙරළිය
හොඳම කැමරා අධ්‍යක්ෂණය -
විලී බ්ලේක් - ගම්පෙරළිය
හොඳම සංස්කරණය -
සුමිත්‍රා පීරිස් - ගම්පෙරළිය
හොඳම කලා අධ්‍යක්ෂණය -
ආරියවංශ වීරක්කොඩි - ගම්පෙරළිය
හොඳම සංගීත අධ්‍යක්ෂණය -
පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
හොඳම ගීත රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ - රන්මුතු දූව චිත්‍රපටයේ පාරමිතා බල
ගීතය
හොඳම ගායකයා - නාරද දිසාසේකර -
රන්මුතුදූව චිත්‍රපටයේ ගලන ගඟකි ජීවිතේ
හොඳම ගායිකාව - නන්දා මාලිනී -
රන්මුතු දූව චිත‍්‍රපටයේ ගලන ගඟකි ජීවිතේ
ගෞරව සම්මාන
ගාමිණී ෆොන්සේකා - ගම්පෙරළිය
පුණ්‍යා හීන්දෙණිය - ගම්පෙරළිය
ජෝන් අමරතුංග - සිකුරු තරුව නිෂ්පාදක
පාඨක ඡන්දයෙන් තේරුණ චිත්‍රපට:
ගම්පෙරළිය - ඡන්ද 35374
සිකුරු තරුව - ඡන්ද 34921
රන්මුතු දූව - ඡන්ද 32843
සුහද සොහොයුරෝ - ඡන්ද 27014
සුවිනීත ලාලනී - ඡන්ද 24712
සන්දේශය - ඡන්ද 24689
කුරුලු බැද්ද - ඡන්ද 24576
විනිශ්චය මණ්ඩලය
විල්ම්ට් ඒ. පෙරේරා, එම්. ජේ. පෙරේරා, පියසේන නිශ්ශංක, ස්ටැන්ලි අබේසිංහ, එස්. බී.
සේනානායක, ලුසිල් අමරසූරිය, විමලා ද සිල්වා, චාල්ස් අබේසේකර, ඩී. ජී. දයාරත්න

ස්ථානය -
කොළඹ අශෝකා සිනමාහල
ප්‍රධාන ආරාධිත -
අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව
දෙවැනි සරසවිය සම්මාන උලෙළේ
සම්මාන ලැබූවෝ මෙසේය.
හොඳම චිත්‍රපටය -
ගැවරයෝ - ශේෂා පළිහ්කාර
හොඳම අධ්‍යක්ෂණය -
මයික් විල්සන් සහ තිස්ස ලියනසූරිය - ගැටවරයෝ
හොඳම නළුවා -
ගාමිණී ෆොන්සේකා - ධීවරයෝ
හොඳම නිළිය -
ශෝබනී අමරසිංහ - ගැටවරයෝ
හොඳම කැමරා අධ්‍යක්ෂ -
ඩබ්ලිව්. ඒ. රත්නායක - ගැටවරයෝ
හොඳම ගීත රචක -
මඩවල එස්. රත්නායක -
ගැටවරයෝ චිත්‍රපටයේ හීන හතක් මැද ගීතය
හොඳම ගායකයා -
පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව -
ගැටවරයෝ චිත්‍රපටයේ ස්වර්ණ විමානෙට ගීතය
හොඳම ගායිකාව -
ලතා වල්පොල -
ගැටවරයෝ චිත්‍රපටයේ හීන හතක් මැද ගීතය
විශේෂ කුසලතා තිළිණ:
සන්ධ්‍යා කුමාරි - ධීවරයෝ
ජෝ අබේවික්‍රම - ගැටවරයෝ
රීටා රත්නායක - සිතක මහිම
රූබී ද මැල් - ධීවරයෝ
ජීවරාණි කුරුකුලසූරිය - සසරක හැටි
ඇන්තනි සී. පෙරේරා - සසරක හැටි
එස්. ඩී. එස්. සෝමරත්න - චණ්ඩාලි නිෂ්පාදක
පාඨක ඡන්දයෙන් තේරුණ චිත්‍රපට:
ගැටවරයෝ - ඡන්ද 25572
චණ්ඩාලි - ඡන්ද 12246
ධීවරයෝ - ඡන්ද 11621
සිතක මහිම - ඡන්ද 8240
සසරක හැටි - ඡන්ද 6374
පටාචාරා - ඡන්ද 2996
සැමියා බිරිඳගේ දෙවියාය - ඡන්ද 2412
විනිශ්චය මණ්ඩලය
ආචාර්ය නන්දදේව විජේසේකර, එම්. බී. දිසානායක, සෝමපාල ගුණධීර, සිල්වියා ගුණතිලක,
එච්. ජිනදාස සමරක්කොඩි
මෙවර ගෞරව සම්මාන වෙනුවට විශේෂ කුසලතා තිළිණ ප්‍රදානය කිරීමටත්, තිර රචනය,
සංස්කරණය, සංගීත අධ්‍යක්ෂණය සහ කලා අධ්‍යක්ෂණය යන අංශයන්ට සම්මාන ප්‍රදානය කර
නොතිබීමත් විශේෂත්වයකි.
සැකසුම - ප්‍රසාද් සමරතුංග
|