වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




පින් අතේ වැඩක්

පින් අතේ වැඩක්

අන්තර්ජාලයේ සැරිසරද්දී මේ අපූරු සේයාරුව නෙත ගැටුණා. සංගීතා මෙලෙස ලේ දන්දීම සිදු කරන්නේ තමන්ගෙ මියගිය මව්පියන්ට පිං පිණිසයි. මේ සේයාරුව දැකලා බොහොම දෙනෙකු සංගීතාට ප්‍රසංසා කරලත් තිබුණා.