වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




මිෂෙල්ගේ වෙනස්ම උපන් දින සැමරුම

මිෂෙල්ගේ වෙනස්ම උපන් දින සැමරුම

නව පරපුරේ රංගන ශිල්පිණී මිෂෙල් දිල්හාරා සිය 22 වැනි උපන් දිනය සැමරුවේ වෙනස්ම ආකාරයටය. ඇය විසින් දිළිඳු පවුල් 250 කට සහල් බෙදාදීමක් එදින සිදු කරන ලදී. ඒ කටාන ආනන්දාරාම විහාරස්ථානයේදීය. මේ එම අවස්ථාවේ ගත් සේයාරූ කිහිපයකි.