වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

හාර්ට් එෆ් එම්

තිරගත වූ දිනය - 2008 ජනවාරි 16 ඉදිරිපත් කිරීම - ඊ. ඒ. පී. චිත්‍රපට නිෂ්පාදනය - සෝමා එදිරිසිංහ කතාව, දෙබස්, අධ්‍යක්ෂණය - සෙනේෂ් දිසානායක බණ්ඩාර තිර රචනය - සෙනේෂ් දිසානායක බණ්ඩාර, කේ. කේ. සමන් කුමාර තිර පිටපත - නිම්මි හත්තියාල්දෙනිය සහය අධ්‍යක්ෂණය - ඩොනල් ජයන්ත පෙරේරා, රන්ජන් ප්‍රසන්න ප්‍රනාන්දු, උදය ප්‍රසන්න කැමරාකරණය - පුෂ්පකුමාර බණ්ඩාර රාජගුරු කැමරා සහය - පී. රවි කුමාර්, මහේෂ්, රංග බණ්ඩාර, ධම්මික රත්නායක සංස්කරණය - ප්‍රවීන් ජයරත්න අංග රචනය - ගුන ශ්‍රී උහන්ඕවිට සහය - ඕෂාන් අතුරුගිරිය, එරංග ජයසූරිය කලා අධ්‍යක්ෂණය, පසුතල නිර්මාණය - අතුල සුල්තානාගොඩ කලා සහය - ඒ. බී. සුමින්ද සිල්වා, රොෂාන් ද සිල්වා, සංජීව කරුණාරත්න, අෂාන් සම්පත් ආලෝකකරණ සහය - දර්ශන පුෂ්පකුමාර, සුසන්ත සුදර්ශන, මංජුල නිශාන්ත, ඉෂාර, ලසන්ත විජේරත්න, ලක්ෂ්මන් පියදර්ශන, ප්‍රසන්න වල්පොල, නිහාල් කිත්සිරි දාබරේ, ප්‍රදීප් ප්‍රියංකර, වජිර දීපාල් නැටුම් අධ්‍යක්ෂණය - මදුරිකා ස්වර්ණතිලක ප්‍රනාන්දු ශබ්ද පරිපාලනය - ප්‍රවීන් ජයරත්න ගීත පටිගත කිරිම - දයානන්ද පෙර්රා, තුෂිත නිරෝෂන, බටංගල, අරුණ ලියාන් පරිශ්‍ර ශබ්ද පටිගත කිරීම - සුජිත් පෙරේරා, සුගත් කුමාර

දෘෂ්ටි ප්‍රයෝග සජීවිකරණය - තිලංක පෙරේරා

දෘෂ්ටි ප්‍රයෝග අධීක්ෂණය - ප්‍රවීන් ජයරත්න

රසායනාගාර කටයුතු - ජෙමිනි කලර් රසායනාගාරය - චෙන්නායි නිෂ්පාදන කළමනාකරණය - පාලිත තෙන්නකෝන්

නිෂ්පාදන කළමනාකරණය සහය - වසන්ත කුමර එදිරිසිංහ, හැරිසන් රණවීර නිෂ්පාදන කෘත්‍යාධිකාරි - ජයරත්න ගලගෙදර, ඉන්දික ජානක මෙන්ඩිස් නිෂ්පාදන සැලැස්ම - අතුල සුල්තානාගොඩ නිෂ්පාදක විධායක - අසංක එදිරිසිංහ ඩිජිටල් පරාරෝපණය - ප්‍රසාද් රසායනාගාරය - චෙන්නායි වර්ණ සංයෝජනය - ජෙමිනි රසායනාගාරය - ඉන්දියාව වර්ණ සංයෝජක - එස්. නන්දකුමාර් ඇඳුම් මෝස්තර - ඉන්දික උදාර ලංකා කැමරා උපකරණ - ආනන්ද් සිනේ සර්විස්, ඉන්දියාව, සිනේප්‍රෝ ශ්‍රී ලංකා

ඩිජිටල් පටල රෝපණය - මහිල් ආර්. පෙරේරා, ප්‍රෑන්ක්ලීන් මිලාගිරිය නිෂ්පාදන සහය - ටී. ජයතිස්ස, සරත් වීරසිංහ, දමිත් සාරංග නිශ්චල ඡායාරූප - ඉන්දික මල්ලවආරච්චි නාමාවලිය - තිලංක පෙරේරා පසුබිම් සංගීතය - නවරත්න ගමගේ ගීත තනු නිර්මාණ - නවරත්න ගමගේ, තුෂිත නිරෝශන, අරුණ ලියාන්, රෝහණ වීරසිංහ

ගීත ප්‍රබන්ධ - සෙනේස් දිසානායක බණ්ඩාර, නිලාර් එන්. කාසිම්, ප්‍රසන්න ලියාන්, කුලරත්න ආරියවංශ, බන්දුල නානායක්කාරවසම්

ගීත හා ගායන ශිල්පීන් - හලෝ හලෝ නම මොකක්ද ඔයාගේ - අශාන්ති, සුරේනි, චිත්ති, සෙන්ටිග්‍රේඩ්, ටීෂා පින්බර මව්බිමේ - සෙන්ට්‍රිග්‍රේඩ්, ටීෂා, සුරේනි සඳ පායා - අරුණ ලියාන්

සිහින මන්දාකිණියේ - දීපිකා ප්‍රියදර්ශනී, මරියසල් ගුණතිලක, ලෙස්ලි තෝමස් වෑහෙන නදී -

නළු නිළියන් - සචිනි අයේන්ද්‍ර, කාංචනා මෙන්ඩිස්, ගයාන් වික්‍රමතිලක, අරුණ ලියාන්, චාන්දනී සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රීමාල් වෙඩිසිංහ, ප්‍රදීප් සේනානායක, ශානි ෆොන්සේකා, සහන් රන්වල, වරුණී මධුපානි, වින්ද්‍යා මධුශන්තනී, අයිරාංගනී සේරසිංහ, ටෝනි රණසිංහ, රෙක්ස් කොඩිප්පිලි, දීපානි සිල්වා, දිනුලි මල්ලවආරච්චි, රොෂාන් රවීන්ද්‍ර, චතුරිකා පීරිස්, ආරාධනා සමරනායක, අංජලී පූර්ණිකා මල්ලවආරච්චි, රොෂාන් වික්‍රමසිංහ, ඩී. විජේසිංහ, හිමාලි සේනාරත්න, නයනි පෙරේරා, සුනීතා ගුණවර්ධන, සුපුනි කාංචනා, බුද්ධිනි ඉමල්කා ප්‍රනාන්දු

සුපර් ස්ටාර්

තිරගත වූ දිනය - 2008 ජනවාරි 31 ඉදිරිපත් කිරීම - ඒ. ජේ. චිත්‍රපට නිෂ්පාදනය සම - පී. අරූන්, ඒ. ඒ. ජුනයිඩීන් කතාව, දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය - ඒ. ඒ. ජුනයිඩීන් සහය අධ්‍යක්ෂණය හා සංස්කරණය - කුමාරසිරි ද සිල්වා කැමරා අධ්‍යක්ෂණය - ලලිත් එම්. තෝමස් කැමරා සහය - ආර්. ඒ. ඩී. රුවන් චමින්ද, දයානන්ද එදිරිසිංහ, ඩබ්ලිව්. පියසේන, බුලිත සඳරුවන, එම්. ඒ. සුගත්, චරිත් තෝමස් අංග රචනය - උපුල් මහානාම

කලා අධ්‍යක්ෂණය - කීර්ති රුවන් ලාල්සන්

කලා සංකල්පනා - එස්. ඩී. යාමි නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහය - විමල් රණවක, සුමිත් ප්‍රියංක, ශසික රුවන්, සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි, ආර්. එම්. සිරිසේන රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස් , බත්තරමුල්ල, විජය චිත්‍රාගාරය - ඉන්දියාව රසායනාගර පාලක - චමින්ද එස්. පෙරේරා - ඩිල් පොසෙස් රසායනාගාර සහය - රොෂාන් ප්‍රියදර්ශන, ආසිරි බරණගේ, සුරංජිත් ප්‍රනාන්දු, සේසිරි බොතේජු, අසෝක ජයරත්න

වර්ණ සංකලනය - තිලක් අබේසිංහ දෙබස් පටිගත කිරීම - සුසන්ත ප්‍රියන්ත ශබ්ද පටිගත කිරීම හ සැකසුම - සරසවි චිත්‍රාගාරය, දළුගම

ඉන්දියාවේ නිෂ්පාදන කටයුතු සහය - කේ. වී. රාජා

ප්‍රචාරක දැන්වීම් සැකසීම - ආර්. ඒ. එරංග රණසිංහ කැමරා උපකරණ සැපයීම - නිමලවීර චිත්‍රපට ප්‍රචාරක කටයුතු - රොහාන් පින්නදූව

නිෂ්පාදන කළමනාකරණය - එම්. කේ. සුදාකර්

පසුබිම් සංගීත සැකසුම - ජේ. එම්. උමර් අලි

සංගීතය - ජයන්ත රත්නායක ගීත ප්‍රබන්ධය - චන්ද්‍රදාස ප්‍රනාන්දු ගීත හා ගායන ශිල්පීන් -

මුවින් මුවට සිනා කුසුම පිපිලා - මිල්ටන් මල්ලවආරච්චි, සංගීත් වික්‍රමසිංහ, ඉෂාක් බෙග් සහ පිරිස මිනිස් වෙසින් ආ දෙපාසතුන් - ඉෂාක් මොහිදීන් බෙග් මාලිගා මැව්වාට ගුවනේ - මිල්ටන් මල්ලවාරච්චි, ලතා වල්පොල සිත පිබිදේ ඇල්පවනේ - ලතා වල්පොල නළු නිළියන් - සනත් ගුණතිලක, කාංචනා මෙන්ඩිස්, රෙක්ස් කොඩිප්පිලි, ක්ලීටස් මෙන්ඩිස්, ජී. ආර්. පෙරේරා, ආනන්ද අතුකෝරල, මංජුලා තිළිණි, ඩිලංග මෙන්ඩිස්, චන්ද්‍රිකා පෙරේරා, රාජසිංහ ලෝලුවාගොඩ, එම්. කේ. සුදාකර්, සුනිල් වල්පිට, හීරෝ ( සුනඛයා)

හතර දෙනාම සූරයෝ

තිරගත වූ දිනය - 2008 පෙබරවාරි 29 ඉදිරිපත් කිරීම - සමුද්‍ර චිත්‍රපට නිෂ්පාදනය - නීල් රූපසිංහ, ලලන්ත චතුදුර, වෛද්‍ය මැල්කම් තිර නාටකය සහ අධ්‍යක්ෂණය - නීල් රූපසිංහ කතාව - ස්ටැනිස් ලෝස් දෙබස් - ආරියරත්න කහවිට සහය අධ්‍යක්ෂණය - ඇන්ටන් ග්‍රෙගරි, ජයම්පති බෝපිටිය

කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද කැමරා සහය - මාෂල් ස්්ටැන්ලි, යාපා විජේබණ්ඩාර

සංස්කරණය සහ ශබ්ද පරිපාලනය - ප්‍රවීන් ජයරත්න සංස්කරණ සහය - ධනුෂ්ක කළුආරච්චි

අංග රචනය - සංජය නිපුනආරච්චි සහය - සංජිත් රත්නායක කලා අධ්‍යක්ෂණය - ජස්ටින් කැරැව්ගොඩ කලා සහය - කේ. ඩී. අසංක, එස්. බී. සම්පත්, නිශාන්ත සමරනායක සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර සහය - විරාජ් අසංක

රසායනාගර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් වර්ණ සංයෝජනය - තිලක් අබේසිංහ රසායනාගර සහය ශිල්පීන් - චමින්ද පෙරේරා, ආසිරි බරණගේ, සේසිරි බොතේජු සැකසුම - එස්. පී. එම්. චිත්‍රාගාරය - කඳාන නිෂ්පාදන කළමනාකරණය - ටිරෝන් මයිකල් නිෂ්පාදන සම්බන්ධීකරණය - රත්නා රූපසිංහ නිෂ්පාදන කළමනාකරණ සහය - නිරෝෂා පතිරණ, සේනාරත්න බණ්ඩාර, කේ. උපතිස්ස, ආරියරත්න කාර්මික උපකරණ - ෆිල්ම් ලොකේෂන් සර්විස් සහය ශිල්පීන් - කරුණාදාස පතිරත්න, පියල් ඉලේපෙරුම, මාටින් රණසිංහ, කරුණාරත්න දඹුල්ල, ප්‍රැන්ක්ලීන් රූප්, ආදිරත්නම්

නිශ්චල ඡායාරූප - බෙනඩික්ට් රාජමන්ත්‍රී

නව පසුබිම් සංගීතය - ජයන්ත රත්නායක

ගී තනු සංගීත අධ්‍යක්ෂණය - පී. එල්. ඒ. සෝමපාල

ගීත ප්‍රබන්ධය - කරුණාරත්න අබේසේකර, එම්. එස්. ප්‍රනාන්දු ගීත හා ගායන ශිල්පීන් -

කොඩි ගහ යට උපන්නේ - වොල්ටර් ප්‍රනාන්දු, අජිත් ප්‍රේමලාල් අහා අහා ආදරණීය සිනාවේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

පැතුම් මල්ලකි මේ ජීවිතේ - ලතා වල්පොල

රත්තරනින් රන් කිරිල්ලියෝ - වොල්ටර් ප්‍රනාන්දු, ඇන්ජලින් ගුණතිලක මේ දෑස මගේ පින්වන්තයි - එච්. ආර්. ජෝතිපාල නළු නිළියන් - බුද්ධික ජයරත්න, රොෂාන් පිලපිටිය, අමිල අබේසේකර, ජගත් චමිල, කාංචනා මෙන්ඩිස්, චතුරිකා පීරිස්, දුලීකා මාරපන, මංජුලා තිළිණි, නදීශා අලහප්පෙපරුම, නදීකා ගුණසේකර, චින්තක කුලතුංග, ටිරෝන් මයිකල්, තිස්ස විජේසුරේන්ද්‍ර, ඥානාංග ගුණවර්ධන, ටෙඩී විද්‍යාලංකාර, ජනක ජයකොඩි, කපිල ඉලංගකෝන්, මැක්ස්වල් ප්‍රනාන්දු, ගොඩ්ප්‍රි පෙරේරා, වෛද්‍ය ජූඩ් ගුරුසිංහ, චතුර බණ්ඩාරනායක, ටෙරන්ස් රීඩ්, හේෂාන් - ශ්‍රී නිලුක්ෂණ (ළමා), කවිදු එරංග පෙරේරා (ළමා)

සිරි රජ සිරි

තිරගත වූ දිනය - 2008 මාර්තු 06 ඉදිරිපත් කිරීම - සිංහ ෆිල්ම් ලංකා නිෂ්පාදනය - රේණුකා බාලසූරිය කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය, ගීත ප්‍රබන්ධය - සෝමරත්න දිසානායක සහය අධ්‍යක්ෂණය - දමින්ද ඩී මඩවල, රත්රුවන් විතනගේ කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය කැමරා සහාය - චාමර වත්තේආරච්චි, කපිල සුගත්, සමන්තිලක සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහය - අජිත් රාමනායක අංග රචනය - ඊබට් විජේසිංහ සහය - දිස්න දිලන්ත කලා අධ්‍යක්ෂණය - ලාල් හරේන්ද්‍රනාත් කලා සහය - සමරසිංහ දොලපීල්ල, ලයනල් වත්තගේ ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා දෙබස් පටිගත කිරීම - සුජිත් පෙරේරා ක්‍රියාකාරී ශබ්ද නිර්මාණය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, ප්‍රියන්ත නිරෝශන් නිෂ්පාදන කළමනාකරණය - රේණුකා බාලසූරිය නිෂ්පාදන කළමනාකරණ සහය - සුදත් බාලසූරිය, ප්‍රියන්ජිත් මෙන්ඩිස්, පූර්ණ සම්පත් ප්‍රේමතිලක නිෂ්පාදන සහය - සඳුන් බණ්ඩාර, චන්දන රෝහණ, ඒ. පී. ආරියරත්න, ලයනල් අබේරත්න, විපුලගේ ජයසිංහ, යූ. සෝමසිරි, සෙනෙහේලතා මැණිකේ නිශ්චල ඡායාරූප -දමින්ද ඩී. මඩවල, ජනක මායාදුන්න නාමාවලිය - කොම්පියුමෑග් අයි ටී සර්විස් ප්‍රධාන විදුලි ආලෝක ශිල්පී - ඩබ්ලිව්. පී. කීර්ති වසන්ත, ජගත් නන්දන විතාන, හර්ෂ වික්‍රම්, හසිත, චතුරංග නලින් බංඩාර සංස්කරණය - ටී. වී. ටී. ආයතනය අතිරේක නිෂ්පාදන දායකකත්වය - අජන්ත පීරිස් විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකාරිත්වය - නාමල් විජේරත්න දොඹකර ක්‍රියාකාරිත්වය - නිලන්ත ප්‍රදීප්, රුක්ෂාන් සම්පත්, ජගත් චන්ද්‍රලාල්, අජිත් චන්දන විදුලි ආලේක උපකරණ සැපයීම - මැජික් ලැන්ටන් කැමරා උපකරණ සැපයුම - වීඩියෝ ඉමේජ් සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ ගීත හා ගායන ශිල්පීන් - රුපුනොද සින්දු කිතු ගොස රැන්දු - විශාරද එඩ්වඩ් ජයකොඩි

සරා සිප් සයුරු පතා යස ඉසුරු - හර්ෂණ දිසානායක රුපුනොද සින්දු කිතු ගොස රැන්දූ - නදීමාල් පෙරේරා නළු නිළියන් - කෝකිල පවන් ජයසූරිය (සිරිමල්), ජයලත් මනෝරත්න (නාට්‍ය ගුරුතුමා), ශෙහාන් රන්දෙනිය (ෂෙහාන්), මහේන්ද්‍ර පෙරේරා (සිරිමල්ගේ පියා), දිල්හානි අශෝකමාලා (සිරිමල්ගේ මව), සනත් ගුණතිලක (විදුහල්පති), චන්ද්‍රසෝම බිංදුහේවා (ටීටර් මාස්ටර්), සාරන්‍යා ජයගොඩි (සිරිමල්ගේ නංගි) ප්‍රසන්නජිත් අබේසූරිය (ගමේ විදුහල්පති), රේණුකා බාලසූරිය (නිවේදිකා), රත්නා ලාලනී ජයකොඩි (පන්ති භාර ගුරුතුමිය), සම්පත් තෙන්නකෝන් (සෙහාන්ගේ පියා), ගිරිරාජ් කෞෂල්‍යය (වේදිකා පාලක), සමාධි ලක්සිරි (ගමේ ගුරුතුමිය), ලිලන්ති ගුණවර්ධන (ගණිත ගුරුතුමිය), ඩේෂන් අමරසිංහ (කලාගාර පාලක), රිචඩ් මානමුදලි (රූපවාහිනි නිවේදක), හේමන්ත ඊරියගම (ගමේ මැම්බර්), රෝහණ බැද්දගේ, එච්. ඒ. පෙරේරා, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, ආචාර්ය පී. එස්. එම්. ගුණරත්න, ලලිත් ජනකාන්ත, සමන් පී. දිසානායක, දිමුතු චින්තක, හිරානි නිසාද කොස්තා, සඳුන් බණ්ඩාර, හිරුණිකා විජේසූරිය, නාමල් ප්‍රියදේව, කාන්චනා රාජපක්ෂ, බොනිපස් ජනකාන්ත, සුමිත්‍ර විජේසිංහ, ලක්මාලි දිල්රුක්ෂි, දක්ෂිත නවරත්න, ඩබ්ලිව්. ධර්මසේන, දර්ශන ශ්‍රීමාල් ධර්මසේන, උදේශානි ධර්මසේන, නිර්මලා මෙන්ඩිස්

ආදර මීනා

තිරගත වූ දිනය - 2008 මාර්තු 14 ඉදිරිපත් කිරීම - රවින්ද ෆිල්ම්ස් නිෂ්පාදනය - සද්ධාතිස්ස කල්දේරා කතාව, දෙබස්, තිර රචනය හා අධ්‍යක්ෂණය - කීර්ති බණ්ඩාර සහය අධ්‍යක්ෂණය - තිලකරත්න ලියනගේ කැමරාකරණය හා ආලෝකකරණය - යාපා විජය බණ්ඩාර සංස්කරණය - රනිල් එස්. හපුආරච්චි අංග රචනය- තාරක අධිකාරි කලා අධ්‍යක්ෂණය - ඩොනල් මාපලගම කලා සහය - චන්දන කනකරත්න, හේමක බණ්ඩාර සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - ශ්‍යාමි නවාස්, නිලන්ති ඩයස් ශබ්ද පරිපාලනය - හේමක දේවප්‍රිය බණ්ඩාර රසායනාගර කටයුතු පිටපත් මුද්‍රණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් වර්ණ සංයෝජනය - තිලක් අබේසිංහ රසායනාගාර සහය - චමින්ද පෙරේරා, ආසිරි බරණගේ, සේසිරි බොතේජු, අසෝක ජයරත්න, සුරංජිත් ප්‍රනාන්දු

සම්බන්ධිකරණ කටයුතු - ඒ. ඒ. විජේදාස

ඇඳුම් සැපයීම- නිල්මිණි බියුටි සෙන්ටර්

කැමරා උපකරණ හා තාක්ෂණ කටයුතු - ශිරාන් ටෙලිසිනේ විවිධ සහය - රේණුකා දමයන්ති, ආශා උදයංගනී, ගංගා සංජීවනී තාක්ෂණික සහය - දමිත් අල්විස්, සමන් පුෂ්ප කුමාර, ජූඩ් පෙඩ්රික්, චාමර දිල්රුක්සි, රොෂානි පියංගා, අසංක ප්‍රිය

නිෂ්පාදන කළමනාකරු - රුවන් අමරසේකර

නිශ්චල ඡායාරූප - කමල්සිරි පෙරේරා

සංගීත අධ්‍යක්ෂණය - අසේල ඉන්ද්‍රලාල්

ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, මලර් රන්බාර්, අසේල ඉන්ද්‍රලාල් ගීත හා ගායන ශිල්පීන් -

සමගි නාද - එස්. කලාවතී සයුරෙදි දුර ඈත - නුවන් ගුණවර්ධන නීල නෙතු යායේ පාට සිතුවම් සේ - නුවන් ගුණවර්ධන, දමිතා අබේරත්න

සිත සිත සිත සසල වේ - දමිතා අබ්රත්න

නළු නිළියන් - රොෂාන් පිලපිටිය, නිලන්ති ඩයස් කරුණාරත්න, ශ්‍රියාණි අමරසේන, ක්ලීටස් මෙන්ඩිස්, බැප්ටිස් ප්‍රනාන්දු, ඩග්ලස් රණසිංහ, ගීතා කාන්ති ජයකොඩි, හේමන්ත ඊරියගම, නිලන්ති හීන්දෙණිය, ප්‍රසාධි අප්සරා ජයනි, රජිත හිරාන් චාමිකර, කීර්ති බණ්ඩාර, සරත් සිල්වා, කපිල සිගේරා, කේ. ඩී. චන්ද්‍රරත්න, කමල්සිරි පෙරේරා, සමරසිංහ නානායක්කාර, හේමක දේවප්‍රිය බණ්ඩාර, ආනන්ද වීරසිංහ, තාරක අධිකාරි, දොස්තර නයන, ආශා උදයංගනී, මධු නිරෝශනී, රේණුකා දමයන්ති, සන්ධ්‍යා සුභාෂිණි, නිර්මලා පෙරේරා, මංගලිකා පෙරේරා, සුජී උඩවත්ත, ඉෂාර දික්කුඹුර, අනිල් චන්ද්‍රලාල්, චතුරංග, රජිත් පීරිස්, සුරංගා නිලුෂි, ගංගා සංජීවනී, ප්‍රසාදි ඩිමෙල්, සරත් කුමාර