කීර්ති පැස්කුවෙල්ගේ පුත් කසුන් අතිනත ගත් දා
කීර්ති
පැස්කුවෙල්ගේ
පුත් කසුන්
අතිනත ගත් දා

කීර්ති පැස්කුවල්ගේ පුත් කසුන් පැස්කුවල්ගේ යුග දිවි පිවිසුම පසුගියදා සිදු විණ.
ඔහුගේ අත ගත් මනාලිය වූයේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගාලිය හරහා ගායනයට පිවිසි චේතනා
රණසිංහයි. මිල්ටන් හෝටලයේ ග්‍රෑන්ඩ් බෝල් රූම් හිදී සිදු වූ කසුන් - චේතනාගේ විවාහ
මංගල දින සුවිශේෂී අවස්ථා කිහිපයකි මේ.



- ප්‍රසාද්
|