සිංහළ සිනමා විස්තරය

සිනාවයි ඉනාවයි

තිරගත වූ දිනය – 1973 සැප්තැම්බර් 15
නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය – කිංස්ලි
රාජපක්ෂ
කතාව සහ දෙබස් - හෙන්රි තෙන්නකෝන්
කතා උපදේශක – එල්මෝ ගුණරත්න
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගපූර්
සංස්කරණය - සිරි කේ. විතාරණ
වේශ නිරූපණය - රෝහණ මුදන්නායක
නාමාවලිය – දයා කරුණාරත්න
නැටුම් – උපාලි මෙත්තානන්ද
නිශ්චල ඡායාරූප – එල්. මාටින් පෙරේරා
සැකසුම – ලංකා චිත්‍රාගාරය
කොණ්ඩා සැකසුම – ඒ. කේ. කොස්තා
රසායනාගාර – ඒ. අයි. ජොහාර්
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි,
කේ. පී. කේ. බාලසිංහම්
සංගීත අධ්‍යක්ෂණය – ටී. එෆ්. ලතීප්
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර,
ප්‍රේමකීර්ති ද අල්විස්, සිරිල් ඒ. සීලවිමල
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින්
ගුණතිලක, මිල්ටන් මල්ලවආරච්චි,
එම්. එස්’ ප්‍රනාන්දු
ගීත:
සිනාවයි ඉනාවයි සදා වාසනාවයි – එම්. එස්. ප්‍රනාන්දු – සමුදුරයි රළයි වාගේ – එච්. ආර්. ජෝතිපාල,
ඇන්ජලින් ගුණතිලක –අහසේ ලියූවත් පොළොවේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක – යෞවන ආදර ලෝකේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
බැබළෙන තරුවයි ලෙළ දෙන තරුවයි – මිල්ටන් මල්ලවආරච්චි
ආදර මල් ගොමුවේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
ගීත පොත් - ආනන්ද පොත්හල
ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස්
නළු නිළියන් -
තිස්ස විජේසුරේන්ද්‍ර, මාලිනී ෆොන්සේකා, ලයනල් දැරණියගල, රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, ඩී. ආර්. නානායක්කාර, අශෝක පොන්නම්පෙරුම, චිත්‍රා වාකිස්ඨ, බී. එස්. පෙරේරා, එල්. එම්. පෙරේරා, ලිලියන් එදිරිසිංහ, ඩේවිඩ් ධර්මකීර්ති, ගාමිණී අබේසිංහ, එස්. පී. ලියනගේ, වික්‍රම බොගොඩ, රූබි ද මෙල්, ප්‍රේමනී ජයවර්ධන, එම්. වී. බාලන්, පී. බී. මයිල්ලෑව, මාටින් ගුණදාස, බන්දුල කුසුම්සිරි, ඩබ්. පී. වැල්ලවත්ත, ෂෙල්ටන් ධර්මදාස, බෙනට් ජයතුංග, මෝතිලාල් ගුණසේකර, දියසේන කාරියවසම්, ලක්ෂ්මන් ද සිල්වා, හේමසිරි මෙන්දිස්, ජී. ඩී. ජයතිස්ස, ගාමිණී අල්විස්, ආරියාපාල සේනාධීර, ශාන්ති අබේසිංහ, එම්. ජයප්‍රියවර්ණ


සුනේත්‍රා

තිරගත වූ දිනය – 1973 ඔක්තෝබර් 12
ඉදිරිපත් කිරීම - දේව් ෆිල්ම්ස්
කතාව - තිර නාටකය, අධ්‍යක්ෂණය හා
නිෂ්පාදනය - ජෝ දේව් ආනන්ද්
දෙබස් සහ සහාය අධ්‍යක්ෂණය –රංජිත් පෙරේරා
සංස්කරණය – ඇම්. පී. රූපසේන
කැමරා අධ්‍යක්ෂණය – ජෝ දේව් ආනන්ද,
මර්සලින් එස්. පෙරේරා, ඇම්. ඒ. ගෆූර් (චිත්‍රාගාර දර්ශන)
සංගීත අධ්‍යක්ෂණය – ටී. එෆ්. ලතීප්,
එම්. එම්. ඒ. හක් (ගී තනු)
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර,
ප්‍රේමකීර්ති ද අල්විස්, ධර්මසිරි ගමගේ
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින්
ගුණතිලක, සුජාතා අත්තනායක, ෆෙ‍්‍රඩී සිල්වා
වේශ නිරූපණය – ඩෙරික් ප්‍රනාන්දු
කලා අධ්‍යක්ෂණය - ජේ. ඒ. වින්සන්ට්
නැටුම් - හෙලන් කුමාරි
සටන් – බන්දු මුණසිංහ
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි,
ඩී. එච්. පුංචිහේවා
ගීත පටිගත කිරීම – නිමල් වීරක්කොඩි
(ලංකා චිත්‍රාගාරය)
ධාවන කාලය – පැය 2 1/2 දිග ප්‍රමාණය
අඩි 12500
ගීත සංඛ්‍යාව - 07
ආදර කතාව ලෝකේ - ජෝතිපාල,
ඇන්ජලින් – පද ධර්මසිරි ගමගේ
හිටින්න පොඩ්ඩක් හිටින්න - ජෝතිපාල -පද – ධර්මසිරි ගමගේ
පායයි මේ රෑ සඳවතී - සුජාතා - පද –ධර්මසිරි ගමගේ
හංස දේදුන හංසයාගේ - ජෝතිපාල, ඇන්ජලින් – පද – කරුණාරත්න අබේසේකර
හද සන්තානේ - ජෝතිපාල, සුජාතා - පද – කරුණාරත්න අබේසේකර
සූකිරි කෙල්ලේ - ජෝතිපාල, ඇන්ජලින් –පද – කරුණාරත්න අබේසේකර
ප්‍රංශයෙන් රැජිනක් ආවා - ෆ්‍රෙඩී සිල්වා, පද - ප්‍රේමකීර්ති ද අල්විස්
ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස්
ගීත පොත් - ආනන්ද පොත්හල, මරදාන
නළු නිළියන් - රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, නීටා ප්‍රනාන්දු, එච්. ආර්. ජෝතිපාල, හෙලන් කුමාරි, ටෝනි රණසිංහ, ස්ටැන්ලි පෙරේරා, ෆෙ‍්‍රඩී සිල්වා, දොන් සිරිසේන, රෙක්ස් කොඩිප්පිලි, ලයනල් දැරණියගල ඩී. ආර්. නානායක්කාර, බී. එස්. පෙරේරා, ඩේවිඩ් ධර්මකීර්ති, විජය කොරයා, පියදාස විජේකෝන්, පූජිත මෙන්ඩිස්, බන්දු මුණසිංහ


හොඳයි නරකයි

තිරගත වූ දිනය – 1973 ඔක්තෝබර් 24
නිෂ්පාදනය – කේ. ගුණරත්නම්
කතාව, තිර නාටකය සහ අධ්‍යක්ෂණය – ලෙනින් මොරායස්
සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි
දෙබස් - ධර්මසිරි ගමගේ
කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්
සංස්කරණය – බර්නාඩ් රෙජිනෝල්ඩ්
කලා අධ්‍යක්ෂණය – ජේ. ඒ. වින්සන්ට්
සැකසුම – විජය චිත්‍රාගාරය, හැඳල
වේශ නිරූපණය – කේ. සුබ්බයියා
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
සංගීත අධ්‍යක්ෂණය - පී. එල්. ඒ. සෝමපාල
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල,
ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පොල
ගීත සංඛ්‍යාව - 08
ගීත:
මී විතයි රස ගීතයයි – ලතා වල්පොල
හද ආශා වැහිලිහිණි – ඇන්ජලින් ගුණතිලක
ප්‍රේමේ පාඩම් කියලා දෙන්නේ නෑ – ජෝතිපාල, ඇන්ජලින්
දෙනෙතයි දසුනයි – ජෝතිපාල, ඇන්ජලින්
මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති – එච්. ආර්. ජෝතිපාල
නිල්වන් දිගු දෑසේ නැගෙනා රහසේ - ජෝතිපාල, ඇන්ජලින්
පුන්සඳ මෙන් ලස්සන හොඳ - ජෝතිපාල, ඇන්ජලින්
අපි සිතනා පතනා දේවල් - ඇන්ජලින් ගුණතිලක
ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගම
නළු නිළියන් -
ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, ටෝනි රණසිංහ, එඩී ජයමාන්න, ස්වර්ණා කහවිට, උදය දිසානායක, අරුණ ශාන්ති, ලයනල් දැරණියගල, අග්‍රා සජීවනී අල්විස්, පියදාස විජේකෝන්, බන්දු මුණසිංහ, මොරිස් දහනායක, මාක් සමරනායක, බියුලා ඩයස් කරුණාරත්න, ෆරීනා ලායි, නිම්මි දේවි, ඊ. එම්. පී. බණ්ඩාර, ශ්‍රියාණි ෆොන්සේකා, රෙක්ස් කොඩිප්පිලි


දහකින් එකෙක්

තිරගත වූ දිනය – 1973 දෙසැම්බර් 14
නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - මෙරිල් ඇල්බට්
කතාව, දෙබස් සහ තිර රචනය - සරත් කැල්ලපත (පිට්ලස් ත්‍රී ඉංග්‍රීසි චිත්‍රපටය ඇසුරිනි)
කැමරා අධ්‍යක්ෂණය – ඩොනල්ඩ් කරුණාරත්න
සහාය අධ්‍යක්ෂණය – අමරනාත් සිරිනන්දන
සංස්කරණය – එඩ්වින් ලීටින්
රසායනාගාර – අයි. ඒ. ජොහාර්
නැටුම් - සිරිල් අමරසිංහ, ෆරීනා ලායි
ශබ්ද පරිපාලනය – ටී. සෝමසේකරන්
සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල
ගීත ප්‍රබන්ධය – ප්‍රේමකීර්ති ද අල්විස්
ගීත ගායනය -එච්. ආර්. ජෝතිපාල,
ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පොල,
ෆෙ‍්‍රඩී සිල්වා, ඒ. ජේ. කරීම්
ගීත සංඛ්‍යාව - 05
ගීත:
ඇල්ලේ ගගුලැල්ලේ – ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
රත්තරන් සඳක් පායන්නයි - ජෝතිපාල
ජීවිතේ ගමන් තලේ - ලතා වල්පොල
මෙය බර බාගෙකි - ජෝතිපාල, ෆෙ‍්‍රඩී සිල්වා
බැඳි ප්‍රේමය දෙදෙනාගේ – ජෝතිපාල
ගීත පොත් – ශාන්ති පොත්හල
ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස්
නළු නිළියන් -
විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, සෝමලතා සුබසිංහ, බන්දුල විතානගේ, ජී. ටී. වික්‍රමසිංහ, ඩඩ්ලි වානගුරු, විමල් හලංගොඩ, බී. ඇස්. පෙරේරා, ගාමිණී ගනේගොඩ, විමල් කුමාර් ද කොස්තා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, පූජිත මෙන්ඩිස්, ඩබ්ලිව්. ජයසිරි, සිසිල් වානගුරු, පියදාස විජේකෝන්, ශ්‍රියා කාන්ති, පියසේන අහංගම, රත්මලී ගුණසේකර, අශෝක හේවාවිතාරණ, මානෙල් වානගුරු, අනූෂා ගීතාංජලී, ෆරීනා ලායි
සැකසුම – ලංකා චිත්‍රාගාරය


හොඳට හොඳයි

තිරගත වූ දිනය – 1973 දෙසැම්බර් 21
නිෂ්පාදනය - ප්‍රේම් ජයන්ත්, ඔලිවර් ප්‍රනාන්දු මහත්මිය
කතාව සහ අධ්‍යක්ෂණය - ජේ. සෙල්වරත්නම්
කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්
දෙබස් - ආරියරත්න කහවිට
සංස්කරණය - ජේ. රාසරත්නම්
සහාය අධ්‍යක්ෂණය – එස්. වී. චන්ද්‍රන්, ප්‍රේම් ජයන්ත්
වේශ නිරූපණය – ඩී. ඩී. ඇන්ටනි
රසායනාගාර – එස්. තිරනාවුකරසු
ශබ්ද පරිපාලනය – පී. කේ. බාලසිංහම්
නැටුම් - රොනල්ඩ් ප්‍රනාන්දු
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත ප්‍රබන්දය – කරුණාරත්න අබේසේකර,
ධර්මසිරි ගමගේ, මෙල්රෝයි ධර්මරත්න,
ප්‍රේමකීර්ති ද අල්විස්
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින්
ගුණතිලක, ශිරෝමි ප්‍රනාන්දු, ෆෙ‍්‍රඩී සිල්වා
ගීත සංඛ්‍යාව - 07
ගීත -
වසන්තයේ මේ ආදරේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින්
ප්‍රේමේ සිහිනේ කුමාරි - ජෝතිපාල (පද – කරුණාරත්න අබේසේකර)
මල් වැහි සීතල මල් වැස්සේ – ජෝතිපාල / ඇන්ජලින්
මේ මාමා පොඩි කාලේ - ජෝතිපාල,
ඇන්ජලින් – පද – ධර්මසිරි ගමගේ
මාමේ කියන්නකෝ – ජෝතිපාල,
ඇන්ජලින්, ශිරෝමි – පද – ධර්මසිරි ගමගේ
මා කොමලවතී කෝල නැති - ජෝතිපාල, ෆෙ‍්‍රඩී සිල්වා
ප්‍රේමේ සිහිනේ කුමාරි – ජෝතිපාල
ගීත පොත් – ආනන්ද පොත්හල
ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගම
පිටපත් මුද්‍රණය – විජය චිත්‍රාගාරය
ධාවන කාලය – පැය 2 1/2
නළු නිළියන් -
ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, ඇන්තනි සී. පෙරේරා, බැප්ටිස් ප්‍රනාන්දු, සෝනියා දිසානායක, පූජිත මෙන්ඩිස්, චන්ද්‍රසිරි කොඩිතුවක්කු, බේබි සුරේකා, දොන් සිරිසේන, පූජිත මෙන්ඩිස්, එඩී ජයමාන්න, රුක්මණී දේවි, ශාන්ති ලේඛා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බන්දු මුණසිංහ, බී. ඇස්. පෙරේරා, ෆෙ‍්‍රඩී සිල්වා, නිම්මි දේවි, රනිල් රාජපක්ෂ
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු