සළ රූ ගී සර

යටගිය දවස්

ආදරේ මන්දිරේ සඳළු තල එළිවෙලා
ජීවිතේ මී පිරී පිටාරය එයි ගලා

සුවඳ අරගෙන ඔබේ
සුළඟ මා වෙත එබේ
සුහද ඔබ කිම පමා
සුසුම් වැල් යයි හමා

ගඟක බිහි වන සුළී
වැනිය හද සිතුවිලි
නයන සනහන පුරා
කොහෙද මගෙ පෙම්බරා

පද රචනය – කරුණාරත්න අබේසේකර
සංගීතය – ආර්. මුත්තුසාමි
ගායනය - සුජාතා අත්තනායක

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු