අනේ . . . මල්ලී
අනේ . . .
මල්ලී

තම මළනුවන් ජීවිතය හැරගොස් අවුරුදු තිහක් ගතවෙලා කියලා අක්කණ්ඩියට හිතෙන්න නැතුව
ඇති. ඒ වගේම පුංචි සංධියේ සිට එකට හැදී වැඩී කල් ගත කළ ඔවුන් මෙතරම් ඉක්මනින් වෙන්
වන්නටත් හිතන්න නැතුව ඇති. අදටත් මලයණ්ඩිට කොච්චර මේ මිනිසුන් ආදරේද. මියගිය දින
සිහිපත් කරමින් කොතරම් උපහාර උලෙළවල් තියනවාද? සෝ සුසුම් මැද ඒ විජය කුමාරතුංගයන්ගේ
ආදර ණීය අක්කා රූපා කුමාරතුංග මෙලෙස විජය උපහාර පොත් පිංචක් අතැතිව කල්පනා කරන්නේ ඒ
වගද?
|