|
|
||||||||
මථුරා ඇරඹුණදා තරු ඇවිල්ලා
කලකට ඉහතදී මථුරා නම් වූ ජනප්‍රිය අවන්හල ඔබට මතක ඇති. එය පවත්වාගෙන ගියේ චිත්‍රපට නිෂ්පාදක බුද්ධි කීර්තිසේන විසිනි. එය නැවතත් විවෘත කරනු ලැබුවා. ඒ බම්බලපිටිය මෙල්බර්න් මාවතේ. ඒ අවස්ථාව සඳහා කලා සහෘදයින් රැසක් සහභාගි වී සිටියා. මේ ඒ මොහොත සේයාරූ ගත වූ අයුරුයි.
|
||||||||










