වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




තරු එක්වුන මොහොතක්

තරු එක්වුන මොහොතක්

පසුගිය දවසක සුන්දර උදෑසනක අපේ කලා ලෝකයේ තරු රැසක් එකම වහලක් යටට පායපු ආරංචිය අපට දැනගන්නට ලැබුණා. මේ තැන පිහිටලා තිබුණේ ගල්කිස්සේ.තැනේ නම In and Out.මේ කලා තරු මෙතැනට පෑයුවේ සුබ කටයුත්තකට. රොෂාන් පිලපිටිය, අජිත් ලොකුගේ, පුබුදු ගමගේ, රංජිත් කීර්ති ඇතුළුව ටෙලි නාට්‍ය හා චිත්‍රපටවල තාක්ෂණික ශිල්පීන් රැසක් දායක වුණා.මේ ඒ මොහොත අපේ ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහගේ උපනෙතෙහි ඇඳුණු අපූරුවයි.