වර්ෂ 2018 ක්වූ  ජූනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




Prestige Road to  1964 -2018

දොලොස් වැනි සරසවිය සම්මාන උලෙළ

1984 ජූලි 21

ප්‍රධාන කර්තෘ - ග්‍රැන්විල් සිල්වා

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

- ප්‍රධාන ආරාධිත -

කතානායන ඊ. එල්. සේනානායක මහතා

හොඳම චිත්‍රපටය - දඩයම - රබින් චන්ද්‍රසිරි

හොඳම අධ්‍යක්ෂණය - වසන්ත ඔබේසේකර - දඩයම

හොඳම තිර රචනය - ධර්මසිරි බණ්ඩාරනායක - තුන්වැනි යාමය

හොඳම නළුවා - රවීන්ද්‍ර රන්දෙනිය - දඩයම

හොඳම නිළිය - ස්වර්ණා මල්ලවාරච්චි - දඩයම

හොඳම සහාය නළුවා - සොමී රත්නායක - දඩයම

හොඳම සහාය නිළිය - ට්‍රිලිෂියා ගුණවර්ධන - කලියුගය

හොඳම සංස්කරණය -ග්ලැඩ්වින් ප්‍රනාන්දු - කලියුගය

හොඳම කැමරා අධ්‍යක්ෂ -

කලු සුදු - ඇන්ඩෲ ජයමාන්න - තුන්වැනි යාමය

වර්ණ - ඩොනල්ඩ් කරුණාරත්න - දඩයම

හොඳම සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස - තුන්වැනි යාමය

හොඳම කලා අධ්‍යක්ෂණය - එරල් කෙලී - කලියුගය

හොඳම ශබ්ද පරිපාලක - කේ. පී. කේ. බාලසිංහම් - දඩයම

හොඳම වේශ නිරූපණය - ඊබට් විජේසිංහ - කලියුගය

හොඳම ගීත රචනය - අජන්තා රණසිංහ - ඈතින් ඈතට චිත්‍රපටයේ බෝධියේ විහාරයේ

හොඳම ගායකයා - මිල්ටන් මල්ලවාරච්චි - ඈතින් ඈතට චිත්‍රපටයේ කැන්දන් යන්නම් ගීතය

හොඳම ගායිකාව - නීලා වික්‍රමසිංහ - ඈතින් ඈතට චිත්‍රපටයේ බෝධියේ විහාරයේ ගීතය

විශේෂ කුසලතා තිළිණ

උපාලි අත්තනායක - ලොකු තාත්තා

වසන්ත කොටුවැල්ල - තුන්වැනි යාමය

රසාදරී ෆොන්සේකා - ඈතින් ඈතට

සරත් දසනායක - ඈතින් ඈතට සංගීතය

පාඨක ඡන්දයෙන් ජනප්‍රිය සම්මාන

ජනප්‍රිය නළුවා - විජය කුමාරතුංග

ජනප්‍රිය නිළිය - මාලිනී ෆොන්සේකා

ජනප්‍රිය නවක නිළිය - සබීතා පෙරේරා

වසරේ නැඟී එන නිළියට හිමි ලක්ස් සම්මානය

සුරේනි සෙනරත් - ලොකු තාත්තා

විනිශ්චය මණ්ඩලය:

ලීල් ගුණසේකර, ආචාර්ය අනුර ගුණසේකර, මහාචාර්ය එම්. පී. පෙරේරා, සිරිල් ගමගේ, රෝහිණී වික්‍රමසූරිය, රංජනී අමරසේකර, එම්. ඩී. එස්. පන්නිල

පාඨක ඡන්දයෙන් තේරූ චිත්‍රපට

දඩයම

ලොකු තාත්තා

ඈතින් ඈතට

තුන්වැනි යාමය

කලියුගය

සමු ගනිමි මා සැමියනි

චන්දිරා


දහ තුන් වැනි සරසවිය සම්මාන උලෙළ

1985 ජූලි 20

ප්‍රධාන කර්තෘ - ග්‍රැන්විල් සිල්වා

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

- ප්‍රධාන ආරාධිත -

අග්‍රාමාත්‍ය ආර්යාව හේමා ප්‍රේමදාස මැතිනිය

හොඳම චිත්‍රපටය - මායා - ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්

හොඳම අධ්‍යක්ෂණය - සුමිත්‍රා පීරිස් - මායා

හොඳම තිර රචනය - එම්. ඩී. ප්‍රේමරත්න - දෙවැනි ගමන

හොඳම නළුවා - රවීන්ද්‍ර රන්දෙණිය - මායා

හොඳම නිළිය - සබීතා පෙරේරා - දෙවැනි ගමන

හොඳම සහාය නළුවා - මර්වින් ජයතුංග - හිතවතිය

හොඳම සහාය නිළිය - අනෝජා වීරසිංහ - හිතවතිය

හොඳම කැමරා අධ්‍යක්ෂණය - සුමිත්ත අමරසිංහ - සසර චේතනා

හොඳම සංස්කරණය - ජයතිස්ස දිල්ලිමුණි - දෙවැනි ගමන

හොඳම සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක - සසර චේතනා

හොඳම කලා අධ්‍යක්ෂණය - හේමපාල ධර්මසේන - සසර චේතනා

හොඳම ශබ්ද පරිපාලනය - ශේෂා පළිහක්කාර - මායා

හොඳම ගීත රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න - සසර චේතනා චිත්‍රපටයේ බුදුනේ ගීතය

හොඳම ගායකයා - ෂෙල්ටන් පෙරේරා - සසර චේතනා චිත්‍රපටයේ බුදුනේ ගීතය

හොඳම ගායිකාව - චන්ද්‍රිකා සිරිවර්ධන - හිතවතිය චිත්‍රපටයේ නිම්වළල්ල ගීතය

ජූරියේ විශේෂ සම්මාන

සනත් ගුණතිලක - මායා

නදීකා ගුණසේකර - බට්ටි

රත්නාවලී කැකුනවෙල - බට්ටි

විල්සන් කරුණාරත්න - සසර චේතනා

දිමුතු චාන්දනී කුරුප්පු - මායා

විශේෂ කුසලතා තිළිණ

මාලිනී ෆොන්සේකා - සසර චේතනා චිත්‍රපටයේ නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සහ රංගනය උදෙසා

විනිශ්චය මණ්ඩලය

රංජන් අබේසිංහ, වින්සන්ට් පණ්ඩිත, අසේල නවරත්න, සී. ඩබ්ලිව්. සිරිවර්ධන, අනෝජා වීරසේකර, මන්ත්‍රි සමරසිංහ, චිත්‍රා ජයවර්ධන

පාඨක ඡන්දයෙන් ජනප්‍රිය සම්මාන

ජනප්‍රිය නළුවා - විජය කුමාරතුංග

ජනප්‍රිය නිළිය - මාලිනී ෆොන්සේකා

ජනප්‍රිය චිත්‍රපටය - හිතවතිය - කැමිලස් පෙරේරා

ජනප්‍රිය නැගී එන නිළිය - ශිරානි නුගේරා

වසරේ නැගී එන නිළිය සඳහා ලක්ස් සම්මානය - විශාකා සිරිවර්ධන

පාඨක ඡන්දයෙන් තේරුණු චිත්‍රපට

හිතවතිය

සසර චේතනා

රණදෙරණ

දෙවැනි ගමන

පොඩි රාළහාමි

මායා

බට්ටි


දහ හතර වැනි සරසවිය සම්මාන උලෙළ

1986 ජූලි 19

ප්‍රධාන කර්තෘ - ග්‍රැන්විල් සිල්වා

- ප්‍රධාන ආරාධිත -

ශ්‍රීමනි ඇතුලත්මුදලි මහත්මිය

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

හොඳම චිත්‍රපටය - සුද්දිලාගෙ කතාව - බන්දුල ගුණවර්ධන

හොඳම අධ්‍යක්ෂණය - ධර්මසිරි බණ්ඩාරනායක - සුද්දිලාගෙ කතාව

හොඳම නළුවා - ගාමිණී ෆොන්සේකා - යුගාන්තය

හොඳම නිළිය - ස්වර්ණා මල්ලවාරච්චි - සුද්දිලගෙ කතාව

හොඳම සහාය නිළිය - සෝනියා දිසා - ඔබට දිවුරා කියන්නම්

හොඳම කැමරා අධ්‍යක්ෂණය - කලු සුදු - ලාල් වික්‍රමආරච්චි - වත්සලා අක්කා

වර්ණ - සුමින්ද වීරසිංහ - සුර දුතියෝ

හොඳම සංස්කරණය - ග්ලැඩ්වින් ප්‍රනාන්දු - යුගාන්තය

හොඳම ශබ්ද පරිපාලනය - කේ. ජී. කේ. බාලසිංහම් - සුද්දිලාගෙ කතාව

හොඳම වේශ නිරූපණය - රන්ජිත් මතඟවීර - සුද්දිලගෙ කතාව

හොඳම සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස - යුගාන්තය

හොඳම කලා අධ්‍යක්ෂණය - ග්‍රැන්විල් රොද්‍රිගෝ - සුද්දිලාගෙ කතාව

හොඳම ගීත රචනය - අජන්තා රණසිංහ - ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයේ පාලු සුසානේ ගීතය

හොඳම ගායකයා - එච්. ආර්. ජෝතිපාල - ඔබට දිවුරා කියන්නම චිත්‍රපටයේ පාලු සුසානේ ගීතය

හොඳම ගායිකාව - මාලිනී බුලත්සිංහල - වත්සලා අක්කා චිත්‍රපටයේ - සඳ මෝරා ගීතය

විශේෂ කුසලතා තිළිණ

අනෝජා වීරසිංහ - මිහිඳුම් සළු

රොබින් ප්‍රනාන්දු - සුරදූතියෝ

ශ්‍රියානි අමරසේන - ඔබට දිවුරා කියන්නම්

මැණික් කුරුකුලසූරිය - ආදර කතාව

වසරේ නැගී එන නිළියට හිමි ලක්ස් සම්මානය - ඉනෝකා අමරසේන

රණ තිසර සම්මානය -

ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම

පාඨක ඡන්දයෙන් ජනප්‍රිය චිත්‍රපටය

ඔබට දිවුරා කියන්නම්

සුර දූතියෝ

සුද්දිලගෙ කතාව

යුගාන්තය

වත්සලා අක්කා

ආදර කතාව

අරලිය මල්

පාඨක ඡන්දයෙන් ජනප්‍රිය සම්මාන

ජනප්‍රිය නළුවා - විජය කුමාරතුංග

ජනප්‍රිය නිළිය - මාලිනී ෆොන්සේකා

ජනප්‍රිය චිත්‍රපටය - ඔබට දිවුරා කියන්නම්

විශේෂ තිළිණය - රුක්මණී දේවි

විනිශ්චය මණ්ඩලය

කේ. වීරමන්, මානෙල් අබේසේකර, ජිනදාස සමරක්කොඩි, රෝහිණී පෙරේරා, රූපා නානායක්කාර