සිංහළ සිනමා විස්තරය

මාතර ආච්චි

තිරගත වූ දිනය – 1973 ජනවාරි 11
ඉදිරිපත් කිරීම - සීීමාසහිත දෙවිඳු චිත්‍රපට
නිෂ්පාදනය – මහින්ද දිසානායක, ෂෙල්ටන්
කරුණාරත්න, සතිස්චන්ද්‍ර එදිරිසිංහ,
පියදාස සමරවික්‍රම, දයානන්ද හෙට්ටිආරච්චි
කතාව, දෙබස් සහ තිර නාටකය, අධ්‍යක්ෂණය - සතිස්චන්ද්‍ර එදිරිසිංහ
කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය – ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා
කැමරා සහාය – වී. ඇම්. හේමපාල, ඩී. ඇම්. අතපත්තු, කේ.ඩී. දයානන්ද
කලා අධ්‍යක්කෂණය - තලංගම ජයසිංහ, ලයනල් දිසානායක
වේශ නිරූපණය – හපුආරච්චි වෛදසේකර
සංස්කරණය – අශෝක නිශ්ශංක
කාර්මික සහාය – මර්වින් රුද්‍රිගු, ජෝර්ජ් මනතුංග
රසායනාගාර කටයුතු - එස්. තිරනාවුකරසු
කොණ්ඩා සැරසිලි – ක්‍රිස්ටි ප්‍රනාන්දු
චිත්‍රාගාරය - සරසවි චිත්‍රාගාරය, කැලණිය
නිෂ්පාදන කළමනාකරණය - ලක්දාස නිශ්ශංක, පර්සිවල් පෙරේරා, ආතර් ගජධීර, එච්. පී. චන්ද්‍රසේන
සංගීත අධ්‍යක්ෂණය – වික්ටර් රත්නායක (ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය)
ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, සුනිල් ආරියරත්න, වොලී නානායක්කාර (ප්‍රථම වරට) සිරි කුලරත්න (ප්‍රථම වරට)
ගීත ගායනය – වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක, මිල්ටන් මල්ලවආරච්චි, සුනිල් එදිරසිංහ (ප්‍රථම වරට)
ගීත සංඛ්‍යාව - 04
ගීත:
සඳකඩ පහනක කැටයම් - සුනිල් එදිරිසිංහ (පද - වොලී නානායක්කාර)
අඳුර බිදින්නට රැයක් – වික්ටර් රත්නායක (පද - ප්‍රේමකීර්ති ද අල්විස්)
රන්දේදුනු රන් පාටින්- මිල්ටන් මල්ලවආරච්චි (පද - සිරි කුලරත්න)
සඳුන් සිහින සිහිල් අරණ – වික්ටර් / සුජාතා (පද - සුනිල් ආරියරත්න) (ආරියරත්නයන්ගේ ප්‍රථම චිත්‍රපට යුග ගීතය)
ගීත පොත් – ආනන්ද පොත් හල - මරදාන
ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගම
නිෂ්චල ඡායාරූප – ක්‍රිස්ටි පෙරේරා, ශාන්ත ශ්‍රීලාල් පෙරේරා, විල්බට් ප්‍රනාන්දු
ප්‍රචාරක කළමනාකරණය – ජොනී ඩී. හුඩ්, ටී. ඇන්. ඩීන්
නළු නිළියන් -
වොලී නානායක්කාර, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මාලිනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවආරච්චි, නීටා ප්‍රනාන්දු, ජෝ අබේවික්‍රම, දෙනවක හාමිනේ, ක්‍රිස්ටි පෙරේරා, කල්‍යාණි කරුණාරත්න, සී. ඒ. ආර්. මරික්කාර්, රූබි ද මෙල්, සැමුවෙල් රුද්‍රිගු, බන්දු මුණසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, යූ. ඒ. සරණපාල, දොන් සිරිසේන, අශෝක හේවාවිතාරණ, ජෝ ලිවේරා, රෝහණ හෙට්ටිආරච්චි, ධර්මදාස කුරුප්පු, චන්ද්‍රා කළුආරච්චි, සිරි කුලරත්න, පර්ල් වාසුදේවි, එඩී ජූනියර්, එම්. ඒ. සිමියොන්, ධර්ම ශ්‍රී මුණසිංහ
හඳුන්වා දෙන චරිත:
සරත් ගුණරත්න, ෂෙල්ටන් කරුණාරත්න, කුවින්ටස් වීරකෝන්, අග්‍රා පෙරේරා, චන්ද්‍රා ගුරුගේ, කේ. ටී. පෙරේරා, ප්‍රෑන්ක් ඩබ්ලිව්. පෙරේරා, විමලරත්න බුලේගොඩ, ෆ්‍රෙඩී අබේසුන්දර, ෂෙල්ටන් ඩයස්, ආර්. පී. සිරිවර්ධන, නෙවිල් පෙරේරා, පැටිමා ප්‍රනාන්දු, ටී. එන්. මොහොමඩ්, ලයනල් දිසානායක, කුලසිරි ද සිල්වා, එස්. ඩී. එස්. අප්පුහාමි, කේ. ඒ. මිල්ටන් පෙරේරා


අපරාධය සහ දඬුවම

තිරගත වූ දිනය – 1973 ජනවාරි 26
නිෂ්පාදනය – එම්. රාමේශ්වරම්
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය - ලෙනින් මොරායස්
සහාය අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ඨ
සංස්කරණය - එඩ්වින් ලීටින්
වේශ නිරූපණය – ඩී. ඩී. ඇන්ටනි
කලා අධ්‍යක්ෂණය - ජේ. ඒ. වින්සන්ට්
නිෂ්චල ඡායාරූප – මාටින් පෙරේරා
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු, හෙලන් කුමාරි
සායනාගාර කටයුතු – අයි. ඒ. ජොහාර්, ඇස්. තිරනාවුකරසු
චිත්‍රාගාරය - සීමාසහිත ලංකා චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරු - ඩබ්ලිව්. ඇම්. කේ. වෛද්‍යආරච්චි
ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස්
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර,
ඔගස්ටස් විනයාගරත්නම්, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල, වික්ටර් රත්නායක, ක්‍රිස්ටීන් ප්‍රනාන්දු
ගීත සංඛ්‍යාව - 04
ගීත -
චංචල සංකා අතරින් බේරී – එච්. ආර්. ජෝතිපාල (පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)
මිහිරෙන් මා දිනූ බාල – වික්ටර් රත්නායක (පද – ඔගස්ටස් විනයාගරත්නම්)
රන් වීණාවක සත්සර රැව්දෙන – ලතා වල්පොල
අද රෑ අද රෑ අද විතරයි – ක්‍රිස්ටීන් ප්‍රනාන්දු
ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ
ධාවන කාලය – පැය 2 1/2 - කළු සුදු
පිටපත් මුද්‍රණය - සීමාසහිත ලංකා චිත්‍රාගාරය
නළු නිළියන් -
ඔස්වල්ඩ් ජයසිංහ, ශ්‍රියාණි අමරසේන, දොන් සිරිසේන, පර්ල් වාසුදේවි, සේනාධීර රූපසිංහ, ප්‍රේමදාස පෙරේරා, ස්ටැන්ලි පෙරේරා, ජයන්ත දාස් පෙරේරා, රූබි ද මෙල්, ස්ටැන්ලි ද සිල්වා, රොබින් ප්‍රනාන්දු, ඩී. ආර්. නානායක්කාර, රෙක්ස් කොඩිප්පිලි, ඇන්තනි සී. පෙරේරා, බී. ඇස්. පෙරේරා, ශ්‍රියා කාන්ති, හර්බට් අමරවික්‍රම, සම්පත් ශ්‍රී නන්දලෝචන, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ශාන්ති ලේඛා, ලැටීෂියා පීරිස්, පියදාස විජේකෝන්, විමලා ජයවර්ධන


සුහද පැතුම

තිරගත වූ දිනය – 1973 පෙබරවාරි 23
ඉදිරිපත් කිරීම – කැමිලස් නිෂ්පාදකයෝ
නිෂ්පාදනය – කැමිලස් පෙරේරා
කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය –කිංස්ලි රාජපක්ෂ (‘ගෙහෙරා ඩාග් හින්දි චිත්‍රපටයේ අනුකරණයකි)
දෙබස් - ඇන්ටන් අල්විස්
කැමරා අධ්‍යක්ෂණය – ඇම්. ඒ. ගෆූර්
සංස්කරණය - සිරි කේ. විතාරණ
වේශ නිරූපණය - රොහාන් මුදන්නායක
නැටුම් – උපාලි මෙත්තානන්ද
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර පාලක – ඇස්. තිරනාවුකරසු
සංගීත අධ්‍යක්ෂණය – ටී. ඇෆ්. ලතීප්
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර,
ප්‍රේමකීර්ති ද අල්විස්, සිරිල් ඒ. සීලවිමල
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර
ගීත සංඛ්‍යාව - 06
ආලෝකේ විහිදී පැතිරෙයිදෝ - එච්. ආර්. ජෝතිපාල
මැණිකා . . මැණිකා . . ඇන්ජලින් ගුණතිලක, ඉන්ද්‍රාණි විජයබණ්ඩාර
ගීතේ පෙම් ගීතේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
කොහේදෝ කියා අහන් නෑ - සිසිර සේනාරත්න
ජීවිතයේ කාන්තාරේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
දෝතින් දෝතයි – ජෝතිපාල, ඇන්ජලින් (පද - සිරිල් ඒ. සීලවිමල)
ගීත පොත් - ශාන්ති පොත්හල
ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගම
ධාවන කාලය – පැය 2 විනාඩි 45
නළු නිළියන් -
මාලිනී ෆොන්සේකා, තිස්ස විජේසුරේන්ද්‍ර, රීටා රත්නායක,, අශෝක පොන්නම්පෙරුම, රුක්මණී දේවි, ලයනල් දැරණියගල, සුමනා අමරසිංහ, ඩී. ආර්. නානායක්කාර, චිත්‍රා වාකිස්ඨ, ලලිතා නිරංජලා, ඇලකේසැන්ඩර් ප්‍රනාන්දු, දොන් සිරිසේන, පී. බී. මයිල්ලෑව, බී. ඇස්. පෙරේරා, ඩෙවිඩ් ධර්මකීර්ති
හඳුන්වා දීම – ජයසේකර අපොන්සු, ජෙනිටා සමරවීර, චන්ද්‍රා හේරත් , උපාලි මෙත්තානන්ද, සේනාරත්න ද සිල්වා, මෝතිලාල් ගුණසේකර
කොළඹ ගාමිණී සිනමා ශාලාවේ දින 100 ප්‍රදර්ශනය විය.


තුෂාරා

තිරගත වූ දිනය – 1973 මාර්තු 09
ඉදිරිපත් කිරීම – ඇස්. ඇප්. ටී චිත්‍රපට
නිෂ්පාදනය - මොහොමඩ් ඕමාර්, කරීම් හසන්
කතාව, දෙබස්, තිර නාටකය, සහ අධ්‍යක්ෂණය – යසපාලිත නානායක්කාර
කැමරා අධ්‍යක්ෂණය – විලියම් ඔලම්ස්
සංස්කරණය – තුරෙයි භවානන්දන්
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
වේශ නිරූපණය – ඩෙරික් ප්‍රනාන්දු
නැටුම් – රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය – මර්වින් බෙන්ස්
සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල
ගීත ප්‍රබන්ධය – නිහාල් ජයසිංහ
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, සුජාතා
අත්තනායක, ඇන්ජලින් ගුණතිලක
ගීත සංඛයාව - 08
රන් තරු සේ පුන්සඳ සේ - සුජාතා අත්තනායක
මා හද ඔබෙයි දයාවි - එච්. ආර්. ජෝතිපාල
මීදුම් ගලා කන්දේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
කලක් තිස්සේ සිතක් පත්ලේ - එච්. ආර්.ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
එපා උනත් හෙට ඕනෑ වේවි – එච්. ආර්. ජෝතිපාල
කලක් තිස්සේ හිතක් - එච්. ආර්. ජෝතිපාල
ජීවනයේ මීවනයේ පෙම් රස - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
කවුදෝ මේ ආවේ කොයි බින්දෝ – ජෝතිපාල, සුජාතා, ඇන්ජලින්
ගීත පොත් - ආනන්ද පොත්හල - මරදාන
ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස්
සටන් – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
නළු නිළියන් -
විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, සෝනියා දිසා, දොන් සිරිසේන, බැප්ටිස් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, මාක් සමරනායක, ලිලියන් එදිරිසිංහ, බී. ඇස්. පෙරේරා, පියදාස විජේකෝන්, ඩග්ලස් වික්‍රමසිංහ, පී. ගුණපාල, සුනිල් සෝම පීරිස්, සමන්තලා හෙට්ටිආරච්චි
රසායනාගාර – එස්. තිරනාවුකරසු
සැකසුම – එස්. පී. එම්. චිත්‍රාගාරය – කඳාන, විජය
චිත්‍රගාරය – හැඳල, ලංකා චිත්‍රාගාරය

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු