.

 

 
 

සඳේ ඇබිද්දක් ඔහොම ඉඳින්

සඳුදා මැදියම ගෙවී යමින් තිබිණ. මා උන්නේ දැඩි නින්දේය. මගේ ඉහ ඉද්දර තිබූ දුරකතනය නාද වන්නට පටන් ගත්තේය. මේ මහ රාත්‍රියේ ඇමතුම ලබා දුන්නේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ, මා හිතවත් දිනේෂ් ප්‍රියසාද්ය

ඔබ සිතට එන දේවල් කියන්නේ කාටද

මේ රුවන් මාලිගා හි පොඩ්ඩිය. ඉසිවර රණකෙළි හි කාශ්මීරාය. රුව තරමටම ඇගේ නම ද සුන්දරය. ඇය නෙත්මි උමායා අධිකාරිය.

පබාවතී ඔබ සොයා එමි මම

ඉර බැස යමින් තිබිණි. පිළියන්දල, කොළඹ පාරේ තිබූ වාහන තදබදය මඩපාතට හැරුණු පසුව තරමක් අඩු විණ. නැවතත් අප කර්තෘ අරුණ ගුණරත්නයන්ගේ ජංගම දුරකතනය . .

ඔබ නැතිව ඔබ එක්ක

සෙල්වි, ඇය වැඩි ආරක්ෂාවට මව්පියන් විසින් කැඳවාගෙන එනුයේ වතුකරයටය. සරත්සිරි ඇයට හමුවනුයේ එහිදීය. මේ හමුවීම අනපේක්ෂිත සිදුවීම් මාලාවක ආරම්භයයි.