අරුංගල් නාටයයට වැඩිම සම්මාන
රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල 2010
හොඳම නළුවා - මනෝරත්න, හොඳම නිළිය – ජයනි
අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක
ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල 2010 ප්‍රතිඵල
ලේඛනයයි මේ.
හොඳම රූපවාහිනී මාලා නාට්‍යය
අරුංගල් - ලලිත් රත්නායක
හොඳම අධ්‍යක්ෂණය
ලලිත් රත්නායක – අරුංගල්
හොඳම නළුවා
ජයලත් මනෝරත්න – අරුංගල්
හොඳම නිළිය
ජයනි සේනානායක – අරුංගල්
හොඳම සහාය නළුවා
වසන්ත විට්ටච්චි – අරුංගල්
හොඳම සහාය නිළිය
උමාලි තිලකරත්න – අරුංගල්
හොඳම තිර රචනය
ලලිත් රත්නායක – අරුංගල්
හොඳම කැමරාකරණය
ධම්මික දිසානායක – අරුංගල්
හොඳම සංස්කරණය
එස්. දේවප්‍රිය හා ඉන්දික ප්‍රසාද් -
සිනිඳු පියාපත්
හොඳම සංගීත අධ්‍යක්ෂණය
සරත් වික්‍රම – අරුංගල්
හොඳම අංග රචනය
වසන්ත විට්ටච්චි – අරුංගල්
හොඳම කලා අධ්‍යක්ෂණය
මංජුල අයගම – අරුංගල්
හොඳම ගායනය
ඩී. ඩී. ගුණසේන – අරුංගල්
හොඳම ගී පද රචනය
කුමාර ලියනගේ - අරුංගල්
හොඳම ශබ්ද පටිගත කිරීම හා ශබ්ද
සංයෝජනය
යෙෂාන්ත නෙල්සන් සහ තරංග කුමාරසිංහ
– අරුංගල්
ජූරියේ විශේෂ සම්මාන
(රංගනය) රිචඩ් මානමුදලි - රිදී ඉට්ටංකරය
(කැමරාකරණය) පාලිත පෙරේරා -
සිනිඳු පියාපත්
කුසලතා සම්මාන
(රංගනය)
මෞලි ෆර්ඩිනැන්ඩු – අරුංගල්
උදයන්ති කුලතුංග - රිදී ඉට්ටංකරය
නදීෂා හේමමාලි - සිනිඳු පියාපත්
රන්ජිත් ද සිල්වා - ඉසුරුභවන
හොඳම ඒකාංගික නාට්‍යය (සිංහල)
ස්නේහය – ආනන්ද අබේනායක
ජූරියේ විශේෂ සම්මානය (රංගනය)
නදී කම්මැල්ලවීර – ජීවිතයට අමුත්තෙක්
කුසලතා සම්මාන
(රංගනය) - සචින් චතුරංග - සසල ඉම
(සංස්කරණය) ජගත් වීරතුංග - ස්නේහය
කුසලතා
හොඳම රූපවාහිනී ළමා වැඩසටහන
මුතුහර – උදාන්ත ගුණතිලක
කුසලතා
සිංහල - සිකුරාදා රෑ – නාලක සනීක කුමාර
දෙමළ - වැලන්ටයින් ඩේ ස්පෙෂල් විත් සුපර්
ස්ටාර් - සියල් අල් හසීම්
හොඳම රූපවාහිනී දෘශ්‍ය ගීත නිර්මාණය
පහන් සිළුව - තිලාන් කුරේ
හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක
සිංහල – චමින්ද ගුණරත්න –
ජාතික රූපවාහිනිය
දෙමළ - ජෙෆ්රි ජෙබර්තරාසන්, ශක්ති ටී. වී.
ඉංග්‍රීසි - මහීනා බොන්සෝ - එම්.ටී.වී.
කුසලතා සම්මාන
කුරුලු උණ නිවාරණය – වෛද්‍ය කපිල ක්‍රිෂාන්ත සූරියආරච්චි - සෞඛ්‍ය අමාත්‍යාංශය,
ස්වාධීන රූපවාහිනිය
කුසලතා සම්මානය
වසන්තම් ටී. වී. තේමාව
හොඳම රූපවාහිනී ප්‍රචාරක පටය
ඔකදින් පටන් ගෙන - සිසිර විජේසිංහ –
ජාතික රූපවාහිනිය
හොඳම රූපවාහිනී ග්‍රැෆික් නිර්මාණය
27 වන රූපවාහිනී සංවත්සරය – හසිත
ප්‍රියංකර හේරත් , ජාතික රූපවාහිනිය
හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාකරණය
රුධිර පාරවිලනය – තුසිත පිටිගල -
සිරස ටී. වී.
ජූරියේ විශේෂ සම්මානය
වන්නි මානුෂික මෙහෙයුම - සමන්
කුමාර රාමවික්‍රම , ජාතික රූපවාහිනිය
හොඳම රූපවාහිනී සම්ප්‍රවේශක
සිංහල – නදීක කරුණානායක,
ස්වර්ණවාහිනිය
දෙමළ - එම්. දුෂ්‍යන්ති , ජාතික රූපවාහිනිය
ඉංග්‍රීසි - දුෂාන් වාස් , ජාතික රූපවාහිනිය
හොඳම රූපවාහිනී අධ්‍යාපන හා සංස්කෘතික
වටිනාකමකින් යුතු වැඩසටහන
සිංහල – උඩරට මැණිකේ , අතුල දිසානායක
– මයුරු වානගුරු , ජාතික රූපවාහිනිය
දෙමළ - නිර්දේශිත නම් නොමැත
කුසලතා - මනිතම් , මාලන් ධර්මේන්ද්‍රම් -
ශක්ති ටී.වී.
හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන
සිංහල – දුම්ගෙය – තුෂාර වනසිංහ – එච්ටීවී
හොඳම රූපවාහිනී සඟරාමය වැඩසටහන
සිංහල – නිර්දේශිත නම් නොමැත
කුසලතා - Art එක – ගිහාන් රංග බණ්ඩාර
- සිරස රූපවාහිනිය
දෙමළ - කුසලතා
තුවන්නම් – එස්. එම් එම්. මුෂාරෆ් -
ජාතික රූපවාහිනිය
හොඳම රූපවාහිනී පසුතල නිර්මාණය
(ප්‍රසාංගික වේදිකා නිර්මාණය)
නිර්දේශ නැත
කුසලතා සම්මාන
දෙරණ ඩ්‍රීම්ස්ටාර් (අවසාන තරගය) –
චන්දික දුෂ්මන්ත වේරගම –
දෙරණ රූපවාහිනිය
විශිෂ්ටතා සම්මානය
යාවජීව සම්මානය - අයිරාංගනී සේරසිංහ
කෙටි චිත්‍රපට (ආධුනික නිර්මාණ)
රන් – අචල ප්‍රියංකර (වර්ෂාව)
රිදී – පුන්‍යා සමරකෝන් (වේක් අප්)
ලෝකඩ - සුධීර නිලංග විතාන (ද බීට්ල්)
|
|
යාවජීව සම්මානයෙන් අයිරාංගනී
රංගනවේදිනිය පිදුම් ලබයි |
|
හොඳම මාලා නාට්‍ය අධ්‍යක්ෂණයට හිමි සම්මානය මේ ලබන්නේ
ලලිත් රත්නායකයි
රිචඩ්, උදයන්ති, නදීෂා, සම්මානනීය සතුට සමඟින් |
|
හොඳම මාලා නාට්‍ය
අධ්‍යක්ෂණයට හිමි සම්මානය මේ ලබන්නේ
ලලිත් රත්නායකයි |
|
සම්මානනීය තැනැත්තෝ සමූහ ඡායාරූපයකට එක්වෙමින් |
සැකසුම – ප්‍රසාද් සමරතුංග
සේයාරූ - නිශ්ශංක විජේරත්න
|