වර්ෂ 2018 ක්වූ  ජූනි 21 වැනිදා බ්‍රහස්පතින්දා




Prestige Road to  1964 -2018

Prestige Road to  1964 -2018

නව වැනි සරසවිය සම්මාන උලෙළ

1981 අපේ‍්‍රල් 04

ප්‍රධාන කර්තෘ - ග්‍රැන්විල් සිල්වා

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

- ප්‍රධාන ආරාධිත - අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා

හොඳම චිත්‍රපටය - ගඟ අද්දර - මිලිනා සුමතිපාල

හොඳම අධ්‍යක්ෂණය - සුමිත්‍රා පීරිස් - ගඟ අද්දර

හොඳම තිර රචනය - ධර්මසිරි බණ්ඩාරනායක -හංස විලක්

හොඳම නළුවා - ගාමිණී ෆොන්සේකා - උතුමාණෙනි

හොඳම නිළිය - වසන්ති චතුරාණි - ගඟ අද්දර

හොඳම සහාය නළුවා - හෙන්රි ජයසේන - හංස විලක්

හොඳම සහාය නිළිය - ශාන්ති ලේඛා - මයුරිගෙ කතාව

හොඳම කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න - ගඟ අද්දර

හොඳම සංස්කරණය - ලාල් පියසේන - ගඟ අද්දර

හොඳම සංගීත අධ්‍යක්ෂණය - නිමල් මෙන්ඩිස් - ගඟ අද්දර

හොඳම කලා අධ්‍යක්ෂණය - හේමපාල ධර්මසේන - ගඟ අද්දර

හොඳම ශබ්ද පරිපාලනය - නිමල් වීරක්කොඩි - ගඟ අද්දර

හොඳම වේශ නිරූපණය - ඊබට් විජේසිංහ - ගඟ අද්දර

හොඳම ගීත රචනය - ඔගස්්ටස් විනයාගරත්නම් - ගඟ අද්දර චිත්‍රපටයේ රන් ටිකිරි සිනා

හොඳම ගායකයා - පණ්ඩිත් අමරදේව - සිරිබෝ අයියා - කවි

හොඳම ගායිකාව - නන්දා මාලිනී - සිරිබෝ අයියා - කවි

පාඨක ඡන්දයෙන්

තේරූ චිත්‍රපට

උතුමාණෙනි

ගඟ අද්දර

මයුරිගෙ කතාව

හංස විලක්

සිරිබෝ අයියා

පරිත්‍යාග

රක්තා

පාඨක ඡන්දයෙන් ජනප්‍රිය සම්මාන

ජනප්‍රිය නළුවා - ගාමිණී ෆොන්සේකා

ජනප්‍රිය නිළිය - මාලිනී ෆොන්සේකා

ජනප්‍රිය චිත්‍රපට - උතුමාණෙනි

විනිශ්චය මණ්ඩලය

මහාචාර්ය ජිනදාස පෙරේරා, මහාචාර්ය ජේ. බී. දිසානායක, ආචාර්ය වික්‍රම වීරසූරිය, රන්ජන් විජේරත්න, ධර්මකුමාරි මැණික්දිවෙල, මානෙල් රත්නතුංග


දසවැනි සරසවිය සම්මාන උලෙළ

1982 මැයි 29

ප්‍රධාන කර්තෘ - ග්‍රැන්විල් සිල්වා

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

- ප්‍රධාන ආරාධිත -

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය රොනී ද මැල් මහතා

1964 සිට 1970 දක්වා සම්මාන උලෙළ මෙහෙයවූයේ කර්තෘ විමලසිරි පෙරේරාය

හොඳම චිත්‍රපටය - සාගරයක් මැද - ආනන්ද අබේනායක

හොඳම අධ්‍යක්ෂණය - ගාමිණී ෆොන්සේකා - සාගරයක් මැද

හොඳම තිර රචනය - ධර්ම ශ්‍රී මුණසිංහ - සාගරයක් මැද

හොඳම නළුවා - ජෝ අබේවික්‍රම - බැද්දේගම

හොඳම නිළිය - මාලිනී ෆොන්සේකා - ආරාධනා

හොඳම සහාය නළුවා - ඩේවිඩ් ධර්මකීර්ති - ආරාධනා

හොඳම සහාය නිළිය - අයිරාංගනී සේරසිංහ - සාගරයක් මැද

හොඳම කැමරා අධ්‍යක්ෂ - සුමිත්ත අමරසිංහ - ආරාධනා

හොඳම සංස්කරණය - ඩී. බී. නිහාල්සිංහ - සාගරයක් මැද

හොඳම වේශ නිරූපණය - ශේෂා පළිහක්කාර - සාගරයක් මැද

හොඳම සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ, එච්. එම්. ජයවර්ධන - ආරාධනා

හොඳම කලා අධ්‍යක්ෂණය - එරල් කෙලී - සාගරයක් මැද

හොඳම ශබ්ද පරිපාලනය - මයිකල් සත්‍යානාදන් - බැද්දේගම

හොඳම ගීත රචනය - කුලරත්න ආරියවංශ - ආරාධනා චිත්‍රපටයේ ආරාධනා ගිතය

හොඳම ගායකයා - පණ්ඩිත් අමරදේව - ආරාධනා චිත්‍රපටයේ ආරාධනා ගීතය

හොඳම ගායිකාව - නන්දා මාලිනී - වජිරා චිත්‍රපටයේ - දෙනෝ දාහක නුවන් අතරේ ගීතය

පාඨක ඡන්දයෙන් තේරුණු චිත්‍රපට

සාගරයක් මැද

සත්වැනි දවස

චංචල රේඛා

බැද්දේගම

වජිරා

ආරාධනා

රිදී තැල්ල

පාඨක ඡන්දයෙන් ජනප්‍රිය සම්මාන

ජනප්‍රිය නළුවා - ගාමිණී ෆොන්සේකා

ජනප්‍රිය නිළිය - මාලිනී ෆොන්සේකා

ජනප්‍රිය චිත්‍රපටය - සාගරයක් මැද

වසරේ නැඟී එන නිළිය සඳහා ලක්ස් සම්මානය නදීකා ගුණසේකර

විනිශ්චය මණ්ඩලය

එල්. පියසේන, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, එච්. එම්. ගුණසේකර, ධර්ම ගුණසිංහ, නවරත්න සෙනරත්, හේමා ජයසිංහ, එස්. කොටකදෙණිය


එකොළොස්වැනි සරසවිය සම්මාන උලෙළ

1983 ඔක්තෝබර් 01

ප්‍රධාන කර්තෘ - ග්‍රැන්විල් සිල්වා

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

- ප්‍රධාන ආරාධිත -

රාජ්‍ය අමාත්‍ය ආනන්ද තිස්ස ද අල්විස් මහතා

හොඳම චිත්‍රපටය - මහ ගෙදර - චන්ද්‍රසිරි ගණේගොඩ

හොඳම අධ්‍යක්ෂණය - තිස්ස අබේසේකර - මහ ගෙදර

හොඳම තිර රචනය - කරුණාසේන ජයලත් - යහළු යෙහෙළි

හොඳම නළුවා - ජෝ අබේවික්‍රම - මලට නොඑන බඹරු

හොඳම නිළිය - මාලිනී ෆොන්සේකා - යස ඉසුරු

හොඳම සහාය නළුවා - අමරසිරි කලංසූරිය - යස ඉසුරු

හොඳම සහාය නිළිය - දෙනවක හාමිනේ - මිහිඳුම් සිහින

හොඳම කැමරා අධ්‍යක්ෂණය - කලු සුදු -

රෝලන්ඩ් පෙරේරා - මහ ගෙදර

වර්ණ - කේ. ඩී. දයානන්ද - යස ඉසුරු

හොඳම සංස්කරණය - ලාල් පියසේන - යහළු යෙහෙළි

හොඳම සංගීත අධ්‍යක්ෂණය - සරත් ප්‍රනාන්දු - මහ ගෙදර

හොඳම කලා අධ්‍යක්ෂණය - හේමපාල ධර්මසේන - යහළු යෙහෙළි

හොඳම ශබ්ද පරිපාලනය - මයිකල් සත්‍යානාදන් - යහළු යෙහෙළි

හොඳම වේශ නිරූපණය - ඊබට් විජේසිංහ - යහළු යෙහෙළි

හොඳම ගීත රචනය - ධර්මසිරි ගමගේ - යස ඉසුරු චිත්‍රපටයේ අම්මාවරුනේ ගීතය

හොඳම ගායකයා - එච්. ආර්. ජෝතිපාල - මිහිදුම් සිහින චිත්‍රපටයේ සරා සඳේ ගීතය

හොඳම ගායිකාව - නන්දා මාලිනී - යස ඉසුරු චිත්‍රපටයේ අම්මාවරුනේ ගීතය

විශේෂ කුසලතා තිළිණ

විජය කුමාරතුංග - මහ ගෙදර

ටෝනි රණසිංහ - යහළු යෙහෙළි

ශ්‍රියාණි අමරසේන - මහ ගෙදර

සුමනා අමරසිංහ - කඩවුණු පොරොන්දුව

මල්කා ලෝව් - කඩුවුණු පෙරොන්දුව

සරත් දසනායක - මිහිදුම් සිහින - සංගීතය

පාඨක ඡන්දයෙන් ජනප්‍රිය සම්මාන

ජනප්‍රිය නළුවා - විජය කුමාරතුංග

ජනප්‍රිය නිළිය - මාලිනී ෆොන්සේකා

ජනප්‍රිය චිත්‍රපටය - යස ඉසුරු

ජනප්‍රිය නවක නිළිය - සබීතා පෙරේරා

වසරේ නැඟී එන නිළිය සඳහා ලක්ස් සම්මානය

ගෝතමී පතිරාජ - යස ඉසුරු

විනිශ්චය මණ්ඩලය -

ජී. පී. ඒ. සිල්වා, වෝල්ටර් ලද්දුවහෙට්ටි, වී. එස්. කුඩලිගම, තේවිස් ගුරුගේ, පුණ්‍ය කාන්ති විජේනායක, කල්‍යාණි ද සොයිසා, ඊශ්වරී කොරයා

පාඨක ඡන්දයෙන් තේරුණු චිත්‍රපට

යසඉසුරු

යහළු යෙහළි

මහ ගෙදර

සක්විති සුවය

කඩවුණු පෙරොන්දුව - නව

මලට නොඑන බඹරු

මිහිදුම් සිහින