වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




රූ සඳ රෑට  පසු යළි රට

‘රූ සඳ රූ’ ට පසු යළි රට

ගායන ශිල්පී, සංගීතඥ රූකාන්ත ගුණතිලක

පසුගිය දවස්වල ‘රූ සඳ රූ’ ප්‍රසංගයේ පුහුණුවීම් වෙනුවෙන් කාලය ගත කළා. 30 වැනිදා මීගමුවේදී එය සාර්ථකව පැවැත් වූවා. අනතුරුව විදෙස්ගත වෙන්නයි බලාපොරොත්තුව.